ඔය විදියට බය කරන්න එපා දෙයියනේ.......
එදා dashboard එක ගැලෙව්වේ ඇණ පේන විදියට.......කවදා කරපු වැඩද ඉතින්......

නොදන්න හින්දම ගලවන්න පටන්ගත්තේ වම් පැත්තේ ඉඳන්......හැබැයි කොහොමහරි මුලු dashboard එකම ගලවලා මී කූඩුවත් අයින් කලා.......

හප්පටසිරි කිව්වලු හයි කරන්න ගියාම තමයි එලොව පොල් පෙනුනේ.......කොච්චර දැඟලුවත් හයි කරන්න බෑ.....

පස්සේ google දෙයියගේ පිහිටෙන් බලනකොට තමයි දැනගත්තේ ගලවන්න පටන්ගන්න ඕන steering wheel එක ලඟින් කියලා........
හොඳ වෙලාවට එදා කිසිම හානියක් උනේ නෑ......කෙලවගත්තනං සතියක් විතර කෑම සලාකෙත් අහෝසි වෙනවා........