Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මේ දැක්ක කල් බරටම වැඩද
    ඹය කන්නාඩි 2 2000යි තායිවාන් බට ටික අපි හදාගන්න ඹනේ
    ලයිට් සෙට් එක1.5යි වැරදිලාවත් සිග්නල් ලයිට් එකක් හරි කැඩුනොත් බඩු නැ:sorry:
    ඊගාව වැන් එක හො ඊගාව එකට පසසේ එකට ඹව්වා ඹක්කොම වැටෙයි
    oya Lite set + frame + Sell e Plate eka wenama ganna na ne?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    Mother of shell model :shocked::(

    70004022402011121600100.jpg

    0402240A20111216W00107.jpg

    0402240A20111216W00115.jpg

    0402240A20111216W00110.jpg

    0402240A20111216W00114.jpg

    0402240A20111216W00116.jpg

    0402240A20111216W00113.jpg

    0402240A20111216W00102.jpg
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකගේ මනෝ විකාර බං :lol:
    කොල්ලෙක්ගේ චායාවක් දැක්කත් ජුන්ඩ හිතෙන් මවාගන්නවා :rofl:

    චී.... එහෙමද..මම හිතුවේ නැහැනේ මු එයින් එකෙක් කියල ...ඒක තමයි තාම චෙස් අතක් හරියට ඇදගන්න බැරි උන හේතුව එහෙනම්.:lol::lol::lol::lol::lol:.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18469117 said:
    පට්ට.. මම කියනවට ඔය තියෙන යකඩ වීල් හතර සුද්ද කරලා පේන්ට් කරල දාපන් බලන්න පුලුවන්නම්:yes::yes:

    තීන්ත නාස්ති කරන්න එපා මෝඩ වැඩ කරලා..යකඩ වීල් 4න මාර්කට් එක ලක්සෙකින් බහිනව ඔකේ.. ඕකට ගැලපෙන ඇලෝයි වීල් 4ක් ගෙනත් දාපන්.. යකඩ වීල් 4 කුඩු කාරයෙකුට දීපන් අරන් ගිහින් කුඩු ගහපන් කියල.. පවුනේ අහල පහල ඉන්න කුඩ්ඩොත් ජීවත් වෙන්න එපයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oya Lite set + frame + Sell e Plate eka wenama ganna na ne?
    ගන්න නැ සෙට් එකම තමා දෙන්නේ කොහේ හරි වැදුනොත් සොරිතමා:sorry::sorry:
    මම නම් දැකලා තියෙනවා සිග්නල් ලයිට් එහේම නැති ඒවා:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mother of shell model :shocked::(

    70004022402011121600100.jpg

    0402240A20111216W00116.jpg
    :love::love::love::love::love:
    ඹය වාහනේ ගොඩාක් ලස්සනට පෙන්නේ පාත් කරලා නිසා අපේ පරවල් වල ඹහොම ගියොත් බෆර් නැතුව තමාඑන්න වෙන්නේ :sorry::sorry:
    අන්තිම මොඩල් එකට ආවේ ඩිජිටල් මිටර්

    toyota-hiace-shell-121236293.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චී.... එහෙමද..මම හිතුවේ නැහැනේ මු එයින් එකෙක් කියල ...ඒක තමයි තාම චෙස් අතක් හරියට ඇදගන්න බැරි උන හේතුව එහෙනම්.:lol::lol::lol::lol::lol:.
    ඉවරයි නැවා නැමක්:lol::lol::sorry:
    තීන්ත නාස්ති කරන්න එපා මෝඩ වැඩ කරලා..යකඩ වීල් 4න මාර්කට් එක ලක්සෙකින් බහිනව ඔකේ.. ඕකට ගැලපෙන ඇලෝයි වීල් 4ක් ගෙනත් දාපන්.. යකඩ වීල් 4 කුඩු කාරයෙකුට දීපන් අරන් ගිහින් කුඩු ගහපන් කියල.. පවුනේ අහල පහල ඉන්න කුඩ්ඩොත් ජීවත් වෙන්න එපයි..
    ඹකේ තිබුනේ ඹරිජිනල් රිම් සෙට් එකක් වැන් එක ගෙනල්ලා සතියක් ගියේ නැ එ ටික ගලවන් ගියා යාලුවෙක් අැවිත් දැන් ඹය දාලා තියෙනිනේ ගෙදර තිබුන පරන ටිකක් වාහනේ එහාටමෙහාට කරන්න
    එක නම් ඇත්ත වාහනේ ස්ටාට් උනේ නැතත් අපේ එඋන්ට පිට නෙුම ඹනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love::love::love::love::love:
    ඹය වාහනේ ගොඩාක් ලස්සනට පෙන්නේ පාත් කරලා නිසා අපේ පරවල් වල ඹහොම ගියොත් බෆර් නැතුව තමාඑන්න වෙන්නේ :sorry::sorry:
    අන්තිම මොඩල් එකට ආවේ ඩිජිටල් මිටර්

    toyota-hiace-shell-121236293.jpg

    අඩෝ මෙහෙම මීටරුත් ආවද?:shocked::shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    අඩෝ මෙහෙම මීටරුත් ආවද?:shocked::shocked::shocked:

    ඔව් නුවර මම දැකල තියනව සෙමි හයිරූෆ් එකක් 56- ලා නිල් පාටයි. ඩිජිටල් මීටර් ආව :cool:

    තව කැරවෑන් නම් මේව එකක් දැක්ක පරන V6 limosine එක. අලුත් රවුන් dashboard VX කැරවෑන් එකට වඩා ගති

    36751122_O.jpg

    • Like
    Reactions: Mr.Tom

    Arisen

    Member
    Jun 9, 2015
    12
    0
    0
    උබ ඉතින් කොච්චර කරත් බඩා මාමිගේ වාහනේ හදලා දුන්නේ නෑනේ හරියට. ගරාජ්කාරයෝ සේරම ඔහොමම තමයි. කයිය නං තියෙනවා. වැඩ නෑ. උබලත් ඉතින් උබලගේ වාහන හොදට හදනවා. හැබැයි වෙන එවුන්ගේ එව්වා ඒ විදියට හදන්නේ නෑ. මෙච්චර අදුරන, බඩා මාමිටත් හරියට වැඩේ කරලා දුන්නේ නෑනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් නුවර මම දැකල තියනව සෙමි හයිරූෆ් එකක් 56- ලා නිල් පාටයි. ඩිජිටල් මීටර් ආව :cool:

    තව කැරවෑන් නම් මේව එකක් දැක්ක පරන V6 limosine එක. අලුත් රවුන් dashboard VX කැරවෑන් එකට වඩා ගති

    36751122_O.jpg

    පට්ට බන්..:cool: මෙහෙ එවුන් කනව ඇති ඕව නොදැන හදන්න එහෙම ගිහින්..:dull:

    අර කලින් එක දැක්කම නම් නයිට් රයිඩර් එක මතක් වෙන්නේ..:cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    පට්ට බන්..:cool: මෙහෙ එවුන් කනව ඇති ඕව නොදැන හදන්න එහෙම ගිහින්..:dull:

    අර කලින් එක දැක්කම නම් නයිට් රයිඩර් එක මතක් වෙන්නේ..:cool:

    ඩොල්ෆින් එකෙත් තියනව බන්, නුවර ස්කූල් සර්විස් දුවන එකක් මම දැක්ක දැන් අවුරුදු කීපයකට කලින් :dull::no:

    0551552A30150428W00115.jpg

    0803077A30150305W00102.jpg
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0

    Toyota liteAce CM 36 Restoration..සමහරවිට මේක කලින් දැකලත් ඇති දැකපු නැති අය බලන්න
    :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් නුවර මම දැකල තියනව සෙමි හයිරූෆ් එකක් 56- ලා නිල් පාටයි. ඩිජිටල් මීටර් ආව :cool:

    තව කැරවෑන් නම් මේව එකක් දැක්ක පරන V6 limosine එක. අලුත් රවුන් dashboard VX කැරවෑන් එකට වඩා ගති

    36751122_O.jpg

    meka awe caravan 1989 eke itapasse awe na me digital meterboard eka.. apeth awe oya dashboard eka thama.. api aluth ekata upgrade kara.. monawa unath parana ekata wada aluth eke podi penumak tiyenawa ban.. anith eka A/C ehema touch enne..

    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් හැමෝම Car Dash Camera හයි කරනවා... පොඩ්ඩක් දන්න කට්ටිය විස්තර කියන්න බලන්න... :cool:

    in-car-menu.jpg