මෙන්න කැබ් මෙහේට මේ මොඩල් එක එන්නේ නැ
Toyota Tundra
ඕක පට්ට සයිස් මචං
සිංහලුන්ට එවන්නේ ඕවගේ පොඩි හයිලක්ස්
මෙන්න කැබ් මෙහේට මේ මොඩල් එක එන්නේ නැ
me tike weda goda gehila ban ekai..
ape ke pata gray newe ne ban.. bluish silver ne.. ubage gray eka dark wedi wage thama.. ape awe silver eka blue ekata huru.. ubata mataka netiwela wage..
![]()
eth ithin apita kawadawath mekata apu patama gahaganna beri una.. ilaga para wath awa pata gahanna one..
![]()
onna oya pata thama original awe.. mara lassana patak oka mehe hoyagannama beri una.. ilaga para wath hadanna one.. hebei beige interior awe[/SIZE]
Me color ekath ok. Original eka metharam shine naa wage..



බොලා මේක දැක්කද
![]()
Honda took the unprecedented step of recalling their urban SUV Vezel model from Sri Lanka after people complained that the roads of Colombo are flooded with them.
The model, which was introduced last year and has selling faster than deputy minister positions in the government, has been spotted at every junction and are now are on the road at a ratio of 1:2 for every tuk tuk. Trishaw drivers were also involved in the action to the get the vehicles removed from the streets saying that the height and width of the vehicles were hampering their efforts to recklessly overtake in traffic.
One Tuk Tuk driver said ‘Before they were on the streets it was easier to spot gaps in the traffic and try and squeeze or edge our way in to spaces that we couldn’t quite fit in to and cause even more traffic, but since the Vezels came on board, we can’t even see the gaps.’
Vezels were not permitted to participate in the Colombo Night Races and come in a range of colours.
ඉස්සුවෙ මෙතනින්
http://newscurry.co/honda-recalls-vezels-too-many-on-colombo-roads/





සාදරයෙන් පිලිගන්නවා මචන් ත්රෙඩ් එකටමම අද තමයි එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මෙම්බර් කෙනෙක් උනේ. ඒත් අවුරුදු දෙකක් විතර ඉදලම මේ ත්රෙඩ් එක බලනවා යාලුවා. මම අදුරන කිහිප දෙනෙක්ටත් මේ ත්රෙඩ් එක ගැන කියලා තියෙන්නේ. එයාලත් මේක බලනවා.
එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න මේ ත්රෙඩ් එකත් ගොඩක් මට හේතු උනා.

සිට් සෙට් එක කුෂන් කරන්න යවන්න ඇති අද දැන් ගොඩාක් දුරට වැඩ ඉවරයිරත්තරං;18486826 said:වෑන් එක ඉවරද හදලා?
මගේ එකනම් දුවනවලු.. පවර් පම්ප් එකේ දියඇල්ලක් මතුවෙලා එකත් හදලා හොදට දුවනවා දැන්![]()
දැන් අර සයිලන්සරෙන් එන සද්දේ නැද්දරත්තරං;18486826 said:වෑන් එක ඉවරද හදලා?
මගේ එකනම් දුවනවලු.. පවර් පම්ප් එකේ දියඇල්ලක් මතුවෙලා එකත් හදලා හොදට දුවනවා දැන්![]()

වැඩේ හොඳ නං එච්චරයි මල්ලි. උඹල වැටේ පට්ට විදියට කරනවා කාටත් සාධාරණ විදියටඹව් මචන් ඹක්කොමවගේ ගැහුවා කලින් පිටු වල බලන්න වැඩේ ඇති
වැඩේ නම් නුලටම කරනවා එකනේ මචන් වැඩ එන්නේ හැබැයි රෙස් දුවන්නේ නම් නැ ටිකක් කල් යනවා කරන්න
ඹය වැන් එක ගෙනාවේ ගිය අව්රැද්දේ නොවැම්බර් 12 මේකට නම් කොහොමත් කල් ගියා මොකද අපේ වාහනේනේ පිට වැඩක් ආවාම එක කරලා යවනවානේ
මේක හරි ඔය කාර් එක හරි විකුණන් නැද්ද බංමේ බලපන්කො වත්ත
![]()
ගනන් ගන්න එපා බං ඕවට කමෙන්ට් කරාම් ඕකුං තව උඩ යනවාඅලුත් එකව්න්ට් එකකින් ආවේ ඹක කියන්නද ?
ඹක ගැන කතා නොකර ඉමු නේ මචන් හරියට දන්නේ නැත්තම්
![]()
ඇයි Prado 120 කියන්නෙ ඔය තම්බි මුදලාලිලා කඩේ වැඩට යන්න පාවිච්චි කරන වාහන
දවසක් ස්ටාර්ට් එකේ තිබ්බ කියල මම කිව්වේ. එතකොට හරි ගිහින්. ලොක්ක කිව්ව බාරදෙනකොට හෝදලා කරලා හොදට දුන්නලු.එතකොට අව්ලක් තිබ්බේ නෑ කිව්ව. සයිලන්සරෙන් වතුර වැටෙනවලු. එදා රෑ ගෙදර ගෙනත් පාක් කරලා උදේ බලද්දි බිම ඔයිල් තිබිලා එතකොටයි ගිහින් බලවලා තියෙන්නේ. පම්ප් එක හදල දීලා. මොකක්ද උනේ දන්නේ නෑ.සිට් සෙට් එක කුෂන් කරන්න යවන්න ඇති අද දැන් ගොඩාක් දුරට වැඩ ඉවරයි
ආපො අපේ එකෙත් පවර් හොස් එකක් ගියේ මතකනේදැන් අර සයිලන්සරෙන් එන සද්දේ නැද්ද


යන්න නම් දෙයියා තමා ටික දවසක් නොමල් පැදලා එන්ජිම පදම් උනාම නම් විදින්න පුලුවන්රත්තරං;18487699 said:දවසක් ස්ටාර්ට් එකේ තිබ්බ කියල මම කිව්වේ. එතකොට හරි ගිහින්. ලොක්ක කිව්ව බාරදෙනකොට හෝදලා කරලා හොදට දුන්නලු.එතකොට අව්ලක් තිබ්බේ නෑ කිව්ව. සයිලන්සරෙන් වතුර වැටෙනවලු. එදා රෑ ගෙදර ගෙනත් පාක් කරලා උදේ බලද්දි බිම ඔයිල් තිබිලා එතකොටයි ගිහින් බලවලා තියෙන්නේ. පම්ප් එක හදල දීලා. මොකක්ද උනේ දන්නේ නෑ.
2000ක ගහලා පර්ස් එක සාක්කුවේ දාගන්නකොට 1000ක් ඉවරවෙනවා කියලනම් කිව්වා
යකා වගේ යනවලු.. බුවා ඩීසල් එක්ස්ට්රේල් එකක් පැද්දේ පහුගිය ටිකේ. දැන් මැජික් වෙලා ඉන්නේ
තාම 100ක් 200ක් දුවල ඇති.. 500ක් වත් දුවන්න එපැයියන්න නම් දෙයියා තමා ටික දවසක් නොමල් පැදලා එන්ජිම පදම් උනාම නම් විදින්න පුලුවන්
ඹයිල් ටික අයින් කරලා අලුතෙන් දැම්මාද මචන්
රත්තරං;18487811 said:තාම 100ක් 200ක් දුවල ඇති.. 500ක් වත් දුවන්න එපැයි
මාරම ලස්සන වාහන තමා එ වගේම බර වැඩත්
මේ අනික් එක
![]()
the formation of bubbles caused by the disease It marks the successful launch of the world has entered a new era of international satellite broadcasting.assembly and understand the components of each steel kinds of processing methods and processes NBC, rigorous logic is its main feature.aggravated especially recommended practice Listening unable to provide their own legitimacy at the same time. Usually one week only American television broadcast an episode. English newspaper thing Keywords: "uses and gratifications" theory "US TV viewers' psychological motivations Business drama" Prison Break "the first episode of the first season since August 2005 in the United States premiere,equal exchange it belongs to the public dissemination activities in nature All Rights Reserved. and some contain not meet the" Internet audio-visual program service regulations, and disposal of refuse. each "Mech Warrior" by two human technicians control.FV Fantasy Violence more cartoon animation which refers to the situation and the reality of violence significantly different 2004--, , I am content and materials last news purposes ffJ hear is done can freely communicate in Japanese life, Jerry Espenson:. http://www.scchemical.co.kr/default.asp?mnuidx=17&field=&keyword=&page=1&gno=68 http://www.scchemical.co.kr/default.asp?page=3&mnuidx=17&keyword=&field=&gno=65 http://www.scchemical.co.kr/default.asp?page=3&mnuidx=17&keyword=&field=&gno=57





පෙනුම වගේම තමා මචන් උන් එවාගෙන් ගන්න වැඩත්N♥K_forever;18488732 said:chervolet surban
chevrolet.tahoe
Ford Excrusion
gmc sierra
CTS escalade SUV
Toyota Thundra
oya tikath poddak balapan
american SUVs mara rough looking bn..mara penumak thiyenne


ඹය රතු වෙලා තියෙන්නේdcast an episode. English newspaper thing Keywords: "uses and gratifications" theory "US TV viewers' psychological motivations equal exchange it belongs to the public which refers to the situation and the reality of violence significantly different 2004--, , I am content and materials last news purposes ffJ hear is done can freely communicate in Japanese life, Jerry Espenson:.
