Van modifications

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මෙන්න කැබ් මෙහේට මේ මොඩල් එක එන්නේ නැ :(

    Toyota Tundra
    ඕක පට්ට සයිස් මචං
    සිංහලුන්ට එවන්නේ ඕවගේ පොඩි හයිලක්ස්
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    me tike weda goda gehila ban ekai..

    ape ke pata gray newe ne ban.. bluish silver ne.. ubage gray eka dark wedi wage thama.. ape awe silver eka blue ekata huru.. ubata mataka netiwela wage.. :sorry:

    IMG_4070_.png

    eth ithin apita kawadawath mekata apu patama gahaganna beri una.. ilaga para wath awa pata gahanna one..

    BF191006_7.jpg

    onna oya pata thama original awe.. mara lassana patak oka mehe hoyagannama beri una.. ilaga para wath hadanna one.. hebei beige interior awe[/SIZE]

    Me color ekath ok. Original eka metharam shine naa wage..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Me color ekath ok. Original eka metharam shine naa wage..

    ade silver colors kohomath shine eka pennanawa adui ban eth ara original eka mara shine ekata tiyenawa.. mara lassanai oya color eka wahaneta gahapuhama.. eth ban oya uda dala tiyena photo eka 1989 ekaka ekak.. oka awrudu 20k witara duwala, yard wla temila.. ohoma tiyena eka pudumai.. oka polish parak denmoth tiyei elatama..

    oya wagema color ekak gahapu dolphin ekak kandy tiyenawa.. patta bande.. 56- hari 59- ekak

    menna me pata

    toyota-hiace-super-c-301c8.jpg

    menna me muna

    1577_780x510_5ec.jpg
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බොලා මේක දැක්කද :lol::lol::lol:

    cartoon-fixing_car-animated.gif

    Honda took the unprecedented step of recalling their urban SUV Vezel model from Sri Lanka after people complained that the roads of Colombo are flooded with them.

    The model, which was introduced last year and has selling faster than deputy minister positions in the government, has been spotted at every junction and are now are on the road at a ratio of 1:2 for every tuk tuk. Trishaw drivers were also involved in the action to the get the vehicles removed from the streets saying that the height and width of the vehicles were hampering their efforts to recklessly overtake in traffic.

    One Tuk Tuk driver said ‘Before they were on the streets it was easier to spot gaps in the traffic and try and squeeze or edge our way in to spaces that we couldn’t quite fit in to and cause even more traffic, but since the Vezels came on board, we can’t even see the gaps.’

    Vezels were not permitted to participate in the Colombo Night Races and come in a range of colours.

    ඉස්සුවෙ මෙතනින්

    http://newscurry.co/honda-recalls-vezels-too-many-on-colombo-roads/
     
    • Like
    Reactions: Mr.Tom

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    :lol::lol::lol::lol::lol:
     
    Track_Boon

    Member
    Jun 11, 2015
    12
    7
    0
    කොළඹ
    මම අද තමයි එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මෙම්බර් කෙනෙක් උනේ. ඒත් අවුරුදු දෙකක් විතර ඉදලම මේ ත්‍රෙඩ් එක බලනවා යාලුවා. මම අදුරන කිහිප දෙනෙක්ටත් මේ ත්‍රෙඩ් එක ගැන කියලා තියෙන්නේ. එයාලත් මේක බලනවා. :):)

    එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න මේ ත්‍රෙඩ් එකත් ගොඩක් මට හේතු උනා.
     
    • Like
    Reactions: Mr.Tom

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම අද තමයි එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මෙම්බර් කෙනෙක් උනේ. ඒත් අවුරුදු දෙකක් විතර ඉදලම මේ ත්‍රෙඩ් එක බලනවා යාලුවා. මම අදුරන කිහිප දෙනෙක්ටත් මේ ත්‍රෙඩ් එක ගැන කියලා තියෙන්නේ. එයාලත් මේක බලනවා. :):)

    එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න මේ ත්‍රෙඩ් එකත් ගොඩක් මට හේතු උනා.
    සාදරයෙන් පිලිගන්නවා මචන් ත්රෙඩ් එකට :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18486826 said:
    වෑන් එක ඉවරද හදලා?

    මගේ එකනම් දුවනවලු.. පවර් පම්ප් එකේ දියඇල්ලක් මතුවෙලා එකත් හදලා හොදට දුවනවා දැන්:):)
    සිට් සෙට් එක කුෂන් කරන්න යවන්න ඇති අද දැන් ගොඩාක් දුරට වැඩ ඉවරයි
    ආපො අපේ එකෙත් පවර් හොස් එකක් ගියේ මතකනේ :growl: දැන් අර සයිලන්සරෙන් එන සද්දේ නැද්ද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18486826 said:
    වෑන් එක ඉවරද හදලා?

    මගේ එකනම් දුවනවලු.. පවර් පම්ප් එකේ දියඇල්ලක් මතුවෙලා එකත් හදලා හොදට දුවනවා දැන්:):)
    :cool:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඹව් මචන් ඹක්කොමවගේ ගැහුවා කලින් පිටු වල බලන්න වැඩේ ඇති

    වැඩේ නම් නුලටම කරනවා එකනේ මචන් වැඩ එන්නේ හැබැයි රෙස් දුවන්නේ නම් නැ ටිකක් කල් යනවා කරන්න
    ඹය වැන් එක ගෙනාවේ ගිය අව්රැද්දේ නොවැම්බර් 12 මේකට නම් කොහොමත් කල් ගියා මොකද අපේ ව‍ාහනේනේ පිට වැඩක් ආවාම එක කරලා යවනවානේ
    වැඩේ හොඳ නං එච්චරයි මල්ලි. උඹල වැටේ පට්ට විදියට කරනවා කාටත් සාධාරණ විදියට
    මේ බලපන්කො වත්ත

    iph15_zps75ee75dc.jpg
    මේක හරි ඔය කාර් එක හරි විකුණන් නැද්ද බං
    අලුත් එකව්න්ට් එකකින් ආවේ ඹක කියන්නද ? :lol::lol:
    ඹක ගැන කතා නොකර ඉමු නේ මචන් හරියට දන්නේ නැත්තම්
    ගනන් ගන්න එපා බං ඕවට කමෙන්ට් කරාම් ඕකුං තව උඩ යනවා
    :lol::(

    ඇයි Prado 120 කියන්නෙ ඔය තම්බි මුදලාලිලා කඩේ වැඩට යන්න පාවිච්චි කරන වාහන

    මේකටන් රිදෙයි සෑහෙන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සිට් සෙට් එක කුෂන් කරන්න යවන්න ඇති අද දැන් ගොඩාක් දුරට වැඩ ඉවරයි
    ආපො අපේ එකෙත් පවර් හොස් එකක් ගියේ මතකනේ :growl: දැන් අර සයිලන්සරෙන් එන සද්දේ නැද්ද
    දවසක් ස්ටාර්ට් එකේ තිබ්බ කියල මම කිව්වේ. එතකොට හරි ගිහින්. ලොක්ක කිව්ව බාරදෙනකොට හෝදලා කරලා හොදට දුන්නලු.එතකොට අව්ලක් තිබ්බේ නෑ කිව්ව. සයිලන්සරෙන් වතුර වැටෙනවලු. එදා රෑ ගෙදර ගෙනත් පාක් කරලා උදේ බලද්දි බිම ඔයිල් තිබිලා එතකොටයි ගිහින් බලවලා තියෙන්නේ. පම්ප් එක හදල දීලා. මොකක්ද උනේ දන්නේ නෑ.

    2000ක ගහලා පර්ස් එක සාක්කුවේ දාගන්නකොට 1000ක් ඉවරවෙනවා කියලනම් කිව්වා:lol::lol:

    යකා වගේ යනවලු.. බුවා ඩීසල් එක්ස්ට්‍රේල් එකක් පැද්දේ පහුගිය ටිකේ. දැන් මැජික් වෙලා ඉන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18487699 said:

    යන්න නම් දෙයියා තමා ටික දවසක් නොමල් පැදලා එන්ජිම පදම් උනාම නම් විදින්න පුලුවන්
    ඹයිල් ටික අයින් කරලා අලුතෙන් දැම්මාද මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යන්න නම් දෙයියා තමා ටික දවසක් නොමල් පැදලා එන්ජිම පදම් උනාම නම් විදින්න පුලුවන්
    ඹයිල් ටික අයින් කරලා අලුතෙන් දැම්මාද මචන්
    තාම 100ක් 200ක් දුවල ඇති.. 500ක් වත් දුවන්න එපැයි
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මාරම ලස්සන වාහන තමා එ වගේම බර වැඩත්
    මේ අනික් එක

    05-2017-ford-f150-raptor-detroit-1.jpg

    chervolet surban
    chevrolet.tahoe
    Ford Excrusion
    gmc sierra
    CTS escalade SUV
    Toyota Thundra

    oya tikath poddak balapan
    american SUVs mara rough looking bn..mara penumak thiyenne
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    the formation of bubbles caused by the disease It marks the successful launch of the world has entered a new era of international satellite broadcasting.assembly and understand the components of each steel kinds of processing methods and processes NBC, rigorous logic is its main feature.aggravated especially recommended practice Listening unable to provide their own legitimacy at the same time. Usually one week only American television broadcast an episode. English newspaper thing Keywords: "uses and gratifications" theory "US TV viewers' psychological motivations Business drama" Prison Break "the first episode of the first season since August 2005 in the United States premiere,equal exchange it belongs to the public dissemination activities in nature All Rights Reserved. and some contain not meet the" Internet audio-visual program service regulations, and disposal of refuse. each "Mech Warrior" by two human technicians control.FV Fantasy Violence more cartoon animation which refers to the situation and the reality of violence significantly different 2004--, , I am content and materials last news purposes ffJ hear is done can freely communicate in Japanese life, Jerry Espenson:. http://www.scchemical.co.kr/default.asp?mnuidx=17&field=&keyword=&page=1&gno=68 http://www.scchemical.co.kr/default.asp?page=3&mnuidx=17&keyword=&field=&gno=65 http://www.scchemical.co.kr/default.asp?page=3&mnuidx=17&keyword=&field=&gno=57
    :angry::angry::angry::angry::angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    N♥K_forever;18488732 said:
    chervolet surban
    chevrolet.tahoe
    Ford Excrusion
    gmc sierra
    CTS escalade SUV
    Toyota Thundra

    oya tikath poddak balapan
    american SUVs mara rough looking bn..mara penumak thiyenne
    පෙනුම වගේම තමා මචන් උන් එවාගෙන් ගන්න වැඩත් :yes::yes:
    dcast an episode. English newspaper thing Keywords: "uses and gratifications" theory "US TV viewers' psychological motivations equal exchange it belongs to the public which refers to the situation and the reality of violence significantly different 2004--, , I am content and materials last news purposes ffJ hear is done can freely communicate in Japanese life, Jerry Espenson:.
    ඹය රතු වෙලා තියෙන්නේ :P
     
    • Like
    Reactions: N♥K_forever