

ඉදිරි පස කැලිත් හයි කරාට තාම පිටුපස දොරට පෙන්ට් ගැහුවේ නැනේ පොඩි ඇද වගයක් තිබිලා හදන්න උනා ආයේ
![]()
![]()
![]()
![]()

පෙනුම වගේම තමා මචන් උන් එවාගෙන් ගන්න වැඩත්
ඹය රතු වෙලා තියෙන්නේ![]()

ඹව් මචන් ටැක්ස් එක වදිනවා පර්මිට් එකක් නැත්තම් සාමානය විදියටම තමා වදින්නේ රිකන්ඩිෂන් කැටගරි එකට වැටෙන්නේ මන් හිතන්නේ එත් ගෙන්න පුලුවන් 2013න් පස්සේ එවා විතරද කොහේදMachan rata pedapu wahanayak meheta genawa nam ekatath normal tax ekama wadinawada?
Eg: Ape loku appachchi Mazda Familia ekak genawa goda kalekata kalin. Eya ehe innakota pedapu eka. Eyata wahaneta gihin tibbe Laksha 2i okkoma karaganna.. Eyage malli professor kenek.. Eyage permit ekata thama genna aththe..
Mokadda me scene eka?

ඹව් මචන් ටැක්ස් එක වදිනවා පර්මිට් එකක් නැත්තම් සාමානය විදියටම තමා වදින්නේ රිකන්ඩිෂන් කැටගරි එකට වැටෙන්නේ මන් හිතන්නේ එත් ගෙන්න පුලුවන් 2013න් පස්සේ එවා විතරද කොහේද
ඹය වගේ වැනට් එකක් ගෙනාවා මචන් එයා එහේදි පැදපු වැන් එක නම්බරේ GX එහේන ගත්තු document එහේම ඹනේ ඇති ගෙන්න එත් මමත් මේ කියන්නේ 2000 ගනන්වල දැන් නම් නිතිය කොහොමද දන්නේ නැ මචන්
ඉස්සර දැන් වගේ ටැක්ස් ගැහිලි තිබුනේ නැ කලින් ආන්ඩුවෙන් හම්බ කරගන්නනේ ටැක්ස් දැම්මේ
කැරවන් VX එක 20ට ගෙනාවේ Brand new

poddak hodala shine thibba nam lassani.. tail light ekath lassani.. 
කොහොමද වාහනේ KDH එකත් එක්කලා බලනකොට
![]()
හපොයි.. පිස්සුද බන් ඩිලිවරි ගන්න???බඩු අදින්න නම් අවුලක් නෑ. ඩිලිවරි වල පිටි පස්සේ සස්පෙන්ෂන් අඩුයි.. සෑහෙන්න ගැස්සෙනවා...මගේ යාලුවෙක් ලඟ ඕකක් තියෙනවා.හැබැයි ඌ අරන් තියෙන්නෙ ඩිලිවරි ආපු එකක්.පැසෙන්ජ නෙමෙයි.
![]()
![]()

හපොයි.. පිස්සුද බන් ඩිලිවරි ගන්න???බඩු අදින්න නම් අවුලක් නෑ. ඩිලිවරි වල පිටි පස්සේ සස්පෙන්ෂන් අඩුයි.. සෑහෙන්න ගැස්සෙනවා...
KDH ගන්නවා නම් අනිවාර්යෙන් පැසේන්ජර් එකක්ම ඕනේ ගන්න...
සමහරු ඩිලිවරි ආපුවා මෙහෙදි සස්පෙන්ශන් දාලා පැසේන්ජර් කරනවා.. ඒත් අර ඔරිගිනල් සැප පහසුව නම් ගන්න බෑ...![]()
කියන දේ නාහන ගුරු ඉහල ගියොත් ඉහල.පහල ගියොත් පහලනේ බන්.
මම ඌට කට කැඩෙනකම් කිවුවා.අනික මූ ඕක ගත්තෙ tourism දාන්න හිතාගෙන.මූගත්ත එකේ dual A/C නෑ.පස්සෙ දුනු.අපරෙදේ.ලක්ශ 43ක් ද කොහේද.
tourism වලට ඩිලිවරි කිවුවලු...
ඔහොම පණ්ඩිතයෝ ඉන්නව බන්...
අපිට මොකෝ උටම පදින කොට තේරෙයි... 
මේකේ engine එකේ තත්වේ කොහොමද මචන්......ඉදිරි පස කැලිත් හයි කරාට තාම පිටුපස දොරට පෙන්ට් ගැහුවේ නැනේ පොඩි ඇද වගයක් තිබිලා හදන්න උනා ආයේ

හපොයි.. පිස්සුද බන් ඩිලිවරි ගන්න???බඩු අදින්න නම් අවුලක් නෑ. ඩිලිවරි වල පිටි පස්සේ සස්පෙන්ෂන් අඩුයි.. සෑහෙන්න ගැස්සෙනවා...
KDH ගන්නවා නම් අනිවාර්යෙන් පැසේන්ජර් එකක්ම ඕනේ ගන්න...
සමහරු ඩිලිවරි ආපුවා මෙහෙදි සස්පෙන්ශන් දාලා පැසේන්ජර් කරනවා.. ඒත් අර ඔරිගිනල් සැප පහසුව නම් ගන්න බෑ...![]()
අලේ KDH වල මාත් ඔය පැසෙන්ජර්/ඩිලිවරි සීන් එක අද දන්නේ,මම දැනං උන්නේ නෑ KDH නුත් එහෙම දෙකක් එනවා කියලා මම හිතං හිටියේ ඕක පැසෙන්ජර් විතරයි එන්නෙ කියලා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඒකා කියන්නෙම KDH හොද නෑ කම්ෆටබල් නෑ පිටිපස්ස ගැස්සනවා කියලා. ඒ කියන්නෙ ඒකා දැකලා පැදලා තියෙන්නේ ඩිලිවරි ආපුවා.