Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉදිරි පස කැලිත් හයි කරාට තාම පිටුපස දොරට පෙන්ට් ගැහුවේ නැනේ පොඩි ඇද වගයක් තිබිලා හදන්න උනා ආයේ
    p36%2B%25281%2529.jpg

    p36%2B%252813%2529.jpg

    p36%2B%252811%2529.jpg

    p36%2B%25287%2529.jpg

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Wheel 4 th ikamanatama change karamu neda.. Aluth wahaneta parana wheel match wenna.. :yes::yes:

    ඉදිරි පස කැලිත් හයි කරාට තාම පිටුපස දොරට පෙන්ට් ගැහුවේ නැනේ පොඩි ඇද වගයක් තිබිලා හදන්න උනා ආයේ
    p36%2B%25281%2529.jpg

    p36%2B%252813%2529.jpg

    p36%2B%252811%2529.jpg

    p36%2B%25287%2529.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Machan rata pedapu wahanayak meheta genawa nam ekatath normal tax ekama wadinawada?

    Eg: Ape loku appachchi Mazda Familia ekak genawa goda kalekata kalin. Eya ehe innakota pedapu eka. Eyata wahaneta gihin tibbe Laksha 2i okkoma karaganna.. Eyage malli professor kenek.. Eyage permit ekata thama genna aththe..

    Mokadda me scene eka?
     
    ඹව් මචන් ටැක්ස් එක වදිනවා පර්මිට් එකක් නැත්තම් සාමානය විදියටම තමා වදින්නේ රිකන්ඩිෂන් කැටගරි එකට වැටෙන්නේ මන් හිතන්නේ එත් ගෙන්න පුලුවන් 2013න් පස්සේ එවා විතරද කොහේද
    ඹය වගේ වැනට් එකක් ගෙනාවා මචන් එයා එහේදි පැදපු වැන් එක නම්බරේ GX එහේන ගත්තු ‍document එහේම ඹනේ ඇති ගෙන්න එත් මමත් මේ කියන්නේ 2000 ගනන්වල දැන් නම් නිතිය කොහොමද දන්නේ නැ මචන්
    ඉස්සර දැන් වගේ ටැක්ස් ගැහිලි තිබුනේ නැ කලින් ආන්ඩුවෙන් හම්බ කරගන්නනේ ටැක්ස් දැම්මේ
    කැරවන් VX එක 20ට ගෙනාවේ Brand new :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් මචන් ටැක්ස් එක වදිනවා පර්මිට් එකක් නැත්තම් සාමානය විදියටම තමා වදින්නේ රිකන්ඩිෂන් කැටගරි එකට වැටෙන්නේ මන් හිතන්නේ එත් ගෙන්න පුලුවන් 2013න් පස්සේ එවා විතරද කොහේද
    ඹය වගේ වැනට් එකක් ගෙනාවා මචන් එයා එහේදි පැදපු වැන් එක නම්බරේ GX එහේන ගත්තු ‍document එහේම ඹනේ ඇති ගෙන්න එත් මමත් මේ කියන්නේ 2000 ගනන්වල දැන් නම් නිතිය කොහොමද දන්නේ නැ මචන්
    ඉස්සර දැන් වගේ ටැක්ස් ගැහිලි තිබුනේ නැ කලින් ආන්ඩුවෙන් හම්බ කරගන්නනේ ටැක්ස් දැම්මේ
    කැරවන් VX එක 20ට ගෙනාවේ Brand new :shocked:

    Ade thanks ban info wlata.. a kiyanne ehema try karalath wedak na wage den :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමද වාහනේ KDH එකත් එක්කලා බලනකොට:dull::dull::nerd::nerd::oo:
    DSC_0609.jpg

    මගේ යාලුවෙක් ලඟ ඕකක් තියෙනවා.හැබැයි ඌ අරන් තියෙන්නෙ ඩිලිවරි ආපු එකක්.පැසෙන්ජ නෙමෙයි.
    14377_1014785085201685_994174993732341852_n.jpg

    10959513_1014785038535023_7011437048883743007_n.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    හපොයි.. පිස්සුද බන් ඩිලිවරි ගන්න???බඩු අදින්න නම් අවුලක් නෑ. ඩිලිවරි වල පිටි පස්සේ සස්පෙන්ෂන් අඩුයි.. සෑහෙන්න ගැස්සෙනවා...

    KDH ගන්නවා නම් අනිවාර්‍යෙන් පැසේන්ජර් එකක්ම ඕනේ ගන්න...

    සමහරු ඩිලිවරි ආපුවා මෙහෙදි සස්පෙන්ශන් දාලා පැසේන්ජර් කරනවා.. ඒත් අර ඔරිගිනල් සැප පහසුව නම් ගන්න බෑ...:no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හපොයි.. පිස්සුද බන් ඩිලිවරි ගන්න???බඩු අදින්න නම් අවුලක් නෑ. ඩිලිවරි වල පිටි පස්සේ සස්පෙන්ෂන් අඩුයි.. සෑහෙන්න ගැස්සෙනවා...

    KDH ගන්නවා නම් අනිවාර්‍යෙන් පැසේන්ජර් එකක්ම ඕනේ ගන්න...

    සමහරු ඩිලිවරි ආපුවා මෙහෙදි සස්පෙන්ශන් දාලා පැසේන්ජර් කරනවා.. ඒත් අර ඔරිගිනල් සැප පහසුව නම් ගන්න බෑ...:no:

    කියන දේ නාහන ගුරු ඉහල ගියොත් ඉහල.පහල ගියොත් පහලනේ බන්.
    මම ඌට කට කැඩෙනකම් කිවුවා.අනික මූ ඕක ගත්තෙ tourism දාන්න හිතාගෙන.මූගත්ත එකේ dual A/C නෑ.පස්සෙ දුනු.අපරෙදේ.ලක්ශ 43ක් ද කොහේද.පැසෙන්ජ එකක් ගත්තොත් රෙජිස්ටර් කරන්නෙ බර වාහන වලටලු.මූට බර වාහන නෑ.ඕක නිසා තමයි ඩිලිවරි එකකට ගිහින් තියෙන්නෙ.මූ මහ ගොනෙක් බන්.ඌට ඕනිනම් බර වාහන ලයිසන් එක ගන්න පුලුවන්.
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කියන දේ නාහන ගුරු ඉහල ගියොත් ඉහල.පහල ගියොත් පහලනේ බන්.
    මම ඌට කට කැඩෙනකම් කිවුවා.අනික මූ ඕක ගත්තෙ tourism දාන්න හිතාගෙන.මූගත්ත එකේ dual A/C නෑ.පස්සෙ දුනු.අපරෙදේ.ලක්ශ 43ක් ද කොහේද.
    :lol: tourism වලට ඩිලිවරි කිවුවලු...:lol: ඔහොම පණ්ඩිතයෝ ඉන්නව බන්... :Dඅපිට මොකෝ උටම පදින කොට තේරෙයි... :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉදිරි පස කැලිත් හයි කරාට තාම පිටුපස දොරට පෙන්ට් ගැහුවේ නැනේ පොඩි ඇද වගයක් තිබිලා හදන්න උනා ආයේ
    මේකේ engine එකේ තත්වේ කොහොමද මචන්......:baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    හපොයි.. පිස්සුද බන් ඩිලිවරි ගන්න???බඩු අදින්න නම් අවුලක් නෑ. ඩිලිවරි වල පිටි පස්සේ සස්පෙන්ෂන් අඩුයි.. සෑහෙන්න ගැස්සෙනවා...

    KDH ගන්නවා නම් අනිවාර්‍යෙන් පැසේන්ජර් එකක්ම ඕනේ ගන්න...

    සමහරු ඩිලිවරි ආපුවා මෙහෙදි සස්පෙන්ශන් දාලා පැසේන්ජර් කරනවා.. ඒත් අර ඔරිගිනල් සැප පහසුව නම් ගන්න බෑ...:no:

    අලේ KDH වල මාත් ඔය පැසෙන්ජර්/ඩිලිවරි සීන් එක අද දන්නේ,මම දැනං උන්නේ නෑ KDH නුත් එහෙම දෙකක් එනවා කියලා මම හිතං හිටියේ ඕක පැසෙන්ජර් විතරයි එන්නෙ කියලා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඒකා කියන්නෙම KDH හොද නෑ කම්ෆටබල් නෑ පිටිපස්ස ගැස්සනවා කියලා. ඒ කියන්නෙ ඒකා දැකලා පැදලා තියෙන්නේ ඩිලිවරි ආපුවා.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අලේ KDH වල මාත් ඔය පැසෙන්ජර්/ඩිලිවරි සීන් එක අද දන්නේ,මම දැනං උන්නේ නෑ KDH නුත් එහෙම දෙකක් එනවා කියලා මම හිතං හිටියේ ඕක පැසෙන්ජර් විතරයි එන්නෙ කියලා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඒකා කියන්නෙම KDH හොද නෑ කම්ෆටබල් නෑ පිටිපස්ස ගැස්සනවා කියලා. ඒ කියන්නෙ ඒකා දැකලා පැදලා තියෙන්නේ ඩිලිවරි ආපුවා.

    Super GL eka thama ganna one...Dx and GL dekama Delivery duwanna hadanne..Super GL ekath Dual Purpose hadenne...

    Hiace Commuter , KDH 211 ehema Passenger transport thama