Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18498747 said:
    ඔව් බන් පස්ස උස වැඩී....

    වෑන් එකනම් පන්කාදු පහයි මල්ලි...:yes::yes::yes::yes::yes: කිව්වට තරහ වෙන්න එපා ඇලෝ වීල් සෙට් එකයි අර පිටිපස්සේ දොරේ සිල්වර්පාට ස්ටිකර් කෑල්ලයිනම් ජස්ටින් බීබර් හතයි මල්ලි:(:(
    ඹව් බන් පිටිපස්ස ටිකක් පාත් කරන්න ඹන‍ේ නැත්තම් වහ කැතයි පු$ උස්සන් යනවා වගේ අනික ඉස්සරහා හොම්බ බිම තියෙන්නේ එකත් ටිකක් උඩට ගන්න ඹනේ නැත්තම් වාහනේ බැලන්ස් නැ
    පිස්සුද බන් කෙලින් කතා කරනවාට මම නම් හරිම ආසයි මමත් එහේමයි:rolleyes:

    ෂා...නියමයි මචන්.කියන්න වචන නෑ..
    පුලුවන්නම් ෆ්ලො බෝර්ඩ් ගියර් කරන්න...
    අර පිටිපස්සේ ස්ටිකර් කෑල්ල ගැලපෙන්නෑ බං... :no:
    තාම ගෙදර ගියේ නැ ඊයේ රැ ගිහින් ආවේ ගෙදර ගිය ගමන් ඹකට මම වැඩේ දෙනවා දැන් ගිහින් නේද ආවේ බලන්න :dull::rolleyes:
    Mata pennannama beri tire thama me nam ban.. hathurekuta wath danna kiyanne na.. vahane keli tika helila bima tiyei ban gehena gehillata.. api geewithe karagatta lokuma gon kamak karagatte owa dala..

    Ada dawasta ape van ekata offers 2k awa denata.. 22 - 24 kata illanawa.. adurana porakuth.. 252 ekak tiyenawa lu 25kata.. eth ithin deela ba ban.. DX aragena wedak na.. GL-L ekak deela neh? Yanawa nam aye yanna one loku ekakata.. A kale ekak set una E25 ekakata maruwak danna meka.. ithuru ganak unta deela.. eth api ba kiwwa.. hithuwe na api nam me wage yai kiyala..
    ඹක දෙන්න යන්නෙපා දුන්නා වගේ නෙවෙයි හොයන්න ගියාම අනික උබේ වැන් එක දුන්නාට හිතන්නේපා ඹය කන්ඩිෂන් එකට ගන්න එක තියෙයි කියලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කොහේද බන් ත්රෙඩ් එකක් දැම්මේ දැක්කේ නැනේ ?
    ආයේ ත්රෙඩ් එකක් දැම්මොත් මේකේ හරි VM එකක් හරි දාපන් මචන් ගොඩාක් වෙලාවට user cp එක විතරයි බලන්නේ නිව් පොස්ට් බැලෙන්නෙම නැ

    ai ban mamata car ekak hoyala thread ekak denme masa ganakata kalin.. :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹක දෙන්න යන්නෙපා දුන්නා වගේ නෙවෙයි හොයන්න ගියාම අනික උබේ වැන් එක දුන්නාට හිතන්නේපා ඹය කන්ඩිෂන් එකට ගන්න එක තියෙයි කියලා

    ow ban meka denne na.. thawa awrudu eka hamarakin witara car ekak gannath one.. eth meka tiyagannawa.. hadissiyata trip ekak wath yanna one ne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩේනම් පට්ට.
    මෙන්න මේ සීන් ටික මට පේනවා
    පිටිපස්සේ ග්ලාස් එකේ ස්ටිකර් කෑල්ල ගැලපෙන්නෙ නෑ :dull:
    ඇලෝවීල් නම් බොකු වැඩී බං. ඒත් ඉතිං උඹේ කැමැත්තනේ.
    මට නම් මඩ කරව කළු තමයි හරියන්නේ.
    කලු මඩ කවර සෙට් එකක් ගෙදරත් තියෙනවා මචන් තියලා බැලුවා එවා ඇතුලට වැඩියි ඇලොවිල් එලියේ තියෙන නිසා සරම අබුඩගැහුවා වගේ උනා මඩ කවරෙන් වෙන වැඩේ වෙන්නේ නැ ඉටපස්සේ තමා ඹය 2 ගෙනාවේ
    ඹකෙත් මැට් එක ගෙනාවේ දැන් නිකල් එවා හයි කරන්න දෙන්නේ නැලු පොලිස්සියෙන් ගලවනවාලු light reflect වෙනවා කියලා ඹන්න මේක කියනව අය හයි කරන්න ඉන්නවානම් බලාගෙන

    හැබැයි මගේ වැන් එකේ නම් තියේ :rofl::rolleyes:
    ade oya thiyanne nikn gindara wge.. max :cool:
    kiwwa wge pitipasse nickl sticker kalla nm hariyanne ne bn..
    :cool:

    පිටිපස්සේ වීදුරුවේ ස්ටිකර් එක අ‍යින් කරපන් මචන්....... ඒක සෙට් වෙන්නේ නෑ.......:dull:

    ඹන්න ඹබතුමාලාගේ ඉල්ලිම නිසා වැඩේ Confirm පිටිපස්සේ නිකල් ස්ටිකර් එක ගලවන්න:D:D
    මම මේ දවස් ටිකේම ගෙදර නෙවේ ඉන්නේ එකෙක් ඉන්නවා උගේ වැඩ තමා ඹය:growl: :D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ai ban mamata car ekak hoyala thread ekak denme masa ganakata kalin.. :rolleyes:
    ආයේ එහේම ත්රෙඩ් එකක් දැම්මොත් මේකේ ලින්ක් එක දාන්න
    ow ban meka denne na.. thawa awrudu eka hamarakin witara car ekak gannath one.. eth meka tiyagannawa.. hadissiyata trip ekak wath yanna one ne
    දෙන්න එපා ඹක තියාගන්න වාහනේ වටිනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලු මඩ කවර සෙට් එකක් ගෙදරත් තියෙනවා මචන් තියලා බැලුවා එවා ඇතුලට වැඩියි ඇලොවිල් එලියේ තියෙන නිසා සරම අබුඩගැහුවා වගේ උනා මඩ කවරෙන් වෙන වැඩේ වෙන්නේ නැ ඉටපස්සේ තමා ඹය 2 ගෙනාවේ
    ඹකෙත් මැට් එක ගෙනාවේ දැන් නිකල් එවා හයි කරන්න දෙන්නේ නැලු පොලිස්සියෙන් ගලවනවාලු light reflect වෙනවා කියලා ඹන්න මේක කියනව අය හයි කරන්න ඉන්නවානම් බලාගෙන

    හැබැයි මගේ වැන් එකේ නම් තියේ :rofl::rolleyes:

    ඹන්න ඹබතුමාලාගේ ඉල්ලිම නිසා වැඩේ Confirm පිටිපස්සේ නිකල් ස්ටිකර් එක ගලවන්න:D:D
    මම මේ දවස් ටිකේම ගෙදර නෙවේ ඉන්නේ එකෙක් ඉන්නවා උගේ වැඩ තමා ඹය:growl: :D:D
    :rofl::rofl: මං දැනුත් එහේ ගිහිං ආවේ. ඕකා ගලවන්නෑ.. ඔන්න එතනට තව මොකක්ද ස්ටිකර් එකක් ගහනවා කිව්වා පාළු මැකෙන්න. ඒකතේ පොඩි ලල් එකක් තියෙනවා හැබැයි.
    වයරිං එක ඉවර කරලා බාසා ගෙදර ගියා.
    දැං පට්ට යකෝ KDH ම තමා දැං ඉතිං.. ඇතුලේ සැට් ඔක්කොම සුපිරි
    බොටිය ටිං ටිං
    9.gif
    9.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ස්ටිකර් එක ගැලෙව්වේ නැත්තම් කිරියේ සෙට් එකක් ඌව උස්සන්න බලාගෙන ඉන්නවා කියපන් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්ටිකර් එක ගැලෙව්වේ නැත්තම් කිරියේ සෙට් එකක් ඌව උස්සන්න බලාගෙන ඉන්නවා කියපන් :rofl:
    ඌ අද උදේ ඉදං මැරිලා යකෝ. ඉලෙක්ට්‍රික් බාසා පැත්තක.. මූ තමා යට රිංගගෙන වයරිං එක ගහලා තියෙන්නේ. අපි යද්දි 7යි. මූ එතකොටත් වැඩ. මාර මැරිල්ලක් මැරෙන්නෙ :(
    එහෙම එකේ මූ කැමති දෙයක් කලාම ආයේ ගලවන්න කියන එකත් හරි නෑ වගේ නෙහ්...
    පිටිපස්ස දුනු නං හදන්න වෙනවා පුතේ... මෙහෙම නං හොදටම උසයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ අද උදේ ඉදං මැරිලා යකෝ. ඉලෙක්ට්‍රික් බාසා පැත්තක.. මූ තමා යට රිංගගෙන වයරිං එක ගහලා තියෙන්නේ. අපි යද්දි 7යි. මූ එතකොටත් වැඩ. මාර මැරිල්ලක් මැරෙන්නෙ :(
    එහෙම එකේ මූ කැමති දෙයක් කලාම ආයේ ගලවන්න කියන එකත් හරි නෑ වගේ නෙහ්...
    පිටිපස්ස දුනු නං හදන්න වෙනවා පුතේ... මෙහෙම නං හොදටම උසයි

    පස්ස ඔහොම තිබ්බොත් පිටිපස්සේ වාහන වල හැන්ගීම් ඇවිස්සිලා පූක්ෂණය කරයි :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ස්ටිකර් එක ගැලෙව්වේ නැත්තම් කිරියේ සෙට් එකක් ඌව උස්සන්න බලාගෙන ඉන්නවා කියපන් :rofl:
    :lol::lol::)
    ඌ අද උදේ ඉදං මැරිලා යකෝ. ඉලෙක්ට්‍රික් බාසා පැත්තක.. මූ තමා යට රිංගගෙන වයරිං එක ගහලා තියෙන්නේ. අපි යද්දි 7යි. මූ එතකොටත් වැඩ. මාර මැරිල්ලක් මැරෙන්නෙ :(
    එහෙම එකේ මූ කැමති දෙයක් කලාම ආයේ ගලවන්න කියන එකත් හරි නෑ වගේ නෙහ්...
    පිටිපස්ස දුනු නං හදන්න වෙනවා පුතේ... මෙහෙම නං හොදටම උසයි
    දුණු ටික හදන්නත් බැරි වෙන පාටක් තියෙන්නේ කෙලින් කරන්න ගියොත් කැඩෙනවා එකයි කෙස් එක ඉස්සරහා උස්සලා බලන්න ඹනේ වැඩේ මොකද කියලා අහවල් එකකට ඹච්චර ඉස්සුවාද දන්නැ
    මම දැන් උට කොල් කරා හා කිව්වා අව්ලක් නැ ෂේප්

    මේ ඉන්නේ යස්ස පැටියා
    p34%2B%25282%2529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පස්ස ඔහොම තිබ්බොත් පිටිපස්සේ වාහන වල හැන්ගීම් ඇවිස්සිලා පූක්ෂණය කරයි :(
    අනිවා කාර් එකක බොනට් එකක් නම් අව්ලක් නැතුව රිංගවන්න පුලුවන් :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඹන්න ඹබතුමාලාගේ ඉල්ලිම නිසා වැඩේ Confirm පිටිපස්සේ නිකල් ස්ටිකර් එක ගලවන්න:D:D
    මම මේ දවස් ටිකේම ගෙදර නෙවේ ඉන්නේ එකෙක් ඉන්නවා උගේ වැඩ තමා ඹය:growl: :D:D

    කමක් නෑ මචං පොඩි එකාගේ ආසාවනේ. ඕක ගැලෙව්වොත් හිත අප්සට් යයි. අනිත් එක දිනූෂයා කියනවනේ පොර හෙනම කට්ටක් කනව කියලා. ඔන්න ඔහේ තියෙන්න ඇරපං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කමක් නෑ මචං පොඩි එකාගේ ආසාවනේ. ඕක ගැලෙව්වොත් හිත අප්සට් යයි. අනිත් එක දිනූෂයා කියනවනේ පොර හෙනම කට්ටක් කනව කියලා. ඔන්න ඔහේ තියෙන්න ඇරපං
    නැ නැ ඹලුව අතගාලා ෂේප් එකේ කිව්වේ නැත්තම් ඹකාගෙන් වැඩක් ගන්න බැ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි මට ලක්ෂ 6 කටා වගේ ගන්න පුලුවන්ම කාර් වල විස්තර ටිකක් කියන්න කෝ.. මම දන්නවා ඒ ගානට ගොඩක් හොඳ එකක් ගන්න බෑ කියල එත් මේ වෙලාවේ ඊට වඩා යට කරන්න බෑ බන්. මම බැලුවේ දැනට එකක් අරන් පස්සේ කියක් හරි එකතු කරගෙන ටිකක් හොඳ එකකට යන්න කියල..:(:(

    හොදම විකල්පේ තමයි ට්‍රැඩ්සනිය. තව පොඩි ගානක් දාන්න වෙයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලක්ෂ හයකට විතර කාර් එකක් හොයපු කෙනෙක් හිටිය මේ ත්‍රෙඩ් එකේ.. මට ඔරෝජිනල් පොස්ට් එක හොයාගන්න බැරි උනා.. මෙන්න මේකේ බලන්න ට්‍රැඩ් සනී එකක් ගන්න කියලයි මම කියන්නේ.. වාහනේ මාර්කට් එක තියනවා තව අවුරුදු 5 ක් යනකම්.. පාර්ට්ස් උනත් ඕන තරම් තියනවා මේකට . මෙන්න ඉක්මන් එකේ දෙක තුනක් තියනව ඒ ගානට..

    http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=trad+sunny
     
    • Like
    Reactions: *danushka*

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    වෑන් එක නං සුපුරියටම හදලා තියෙනවා ආයේ කියන්න දෙයක් නෑ. ඔය කෑලි බෑලි ස්ටිකර් දාන එක එක එක්කෙනාගේ තේරීම තමා ඉතිං..................