Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මැද දොර ටිකක් ඉදිමිලා වගේ පේනව .. පොඩ්ඩක් බලපන් බඳ ටිකක් ..මම කියන්නේ ස්ලයිඩින් දොර..
    දොර එජස් කරලා නෑ ඔය.. යටින් ගානට හේත්තු වෙනවා.. උඩිං තව ඇතුලට යන්න ඕනේ. ඔය පරණ පොටෝ එකක් නේ.. දැං එජස් කරලා ඇති :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දොර එජස් කරලා නෑ ඔය.. යටින් ගානට හේත්තු වෙනවා.. උඩිං තව ඇතුලට යන්න ඕනේ. ඔය පරණ පොටෝ එකක් නේ.. දැං එජස් කරලා ඇති :yes:

    නැහැ බන් මම කියන්නේ දොරේ තහඩුව ටිකක් මැදින් පිම්බිලා වගේ පෙන්වා කියලයි..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ වෙන මොකක්දෝ අට මගලයක් ලිංක් වෙලා කියහංකෝ ඉතිං. මම වැරදි ත්‍රෙඩ් එක උඩ රයිට් ක්ලික් කරලා. දැන් ලිංක් එක හැදුවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1682496
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :P
    2vjdk6s.jpg :P
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක විකුනන්න දාල තිබ්බ බං
    600000 ලීස් එක 12 X 14
    ඹච්චර වියදමක් නම් යන්න ඇති ඹය තත්වෙට කන්න එත් දැන් ඹක ඹය ගානට දෙන්න බැ :no: