කාපට් එක විතරක් දැම්මම එන්ජින් එකේ රස්නේ ඇතුලට එනවා නේද ?සිට් වල කවර දැම්මේ frame එක තිබුන එවාමයි 17යි කවර මහන්න කාපට් එකට 6යි ඉස්සරහා ඉදලා පිටිපස්සටම මඩකවර එන්ජින් උඩ එෙහේම මහලා අපිට මහන්න බැරි නිසා දුන්නේ![]()

කාපට් එක විතරක් දැම්මම එන්ජින් එකේ රස්නේ ඇතුලට එනවා නේද ?සිට් වල කවර දැම්මේ frame එක තිබුන එවාමයි 17යි කවර මහන්න කාපට් එකට 6යි ඉස්සරහා ඉදලා පිටිපස්සටම මඩකවර එන්ජින් උඩ එෙහේම මහලා අපිට මහන්න බැරි නිසා දුන්නේ![]()

ඹව් මචන් ඹකේ ඇන්ජින් කවරේ යට ඹරිජිනල් ආපු එක තියෙනවා එක නිසා අව්ලක් නැකාපට් එක විතරක් දැම්මම එන්ජින් එකේ රස්නේ ඇතුලට එනවා නේද ?![]()
ඹක යටට මැක් ෆොයිල් වගේ දාලා මහන්න පුලුවන් එතකොට අව්ලක් නැ ඔය සීන් එක කරන්නෙ කව්ද ? හොද පොට් එකක් දන්නවද ? අර නාවල කුශන් වගෙ උන කරනවද ?![]()
koheda ban me seen eka karanne SL wala??? man dakalama na
![]()



මේ තියෙන්නේ පට්ට අයිඩියා නේ![]()

රත්තරං;18536237 said:අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ![]()

නිවන් සුව පතනවපට්ටඅද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා
දැන් තියෙන්නේ වටේ බොඩ් ටිකයි වහලේ බොඩ් ටිකයි හදන්න එක ගෙදර කරනවා අරුගේ ගාන වැඩියි කාපට් එක ගාන ෂේප් නිසා එතනින් දැම්මෙව්වා

රත්තරං;18535963 said:IDG,
මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.
ටිකක් අමාරු වැඩක් වගේ නේද......රත්තරං;18536237 said:අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ![]()


අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා
![]()
![]()
![]()
![]()
![]()
![]()
දැන් තියෙන්නේ වටේ බොඩ් ටිකයි වහලේ බොඩ් ටිකයි හදන්න එක ගෙදර කරනවා අරුගේ ගාන වැඩියි කාපට් එක ගාන ෂේප් නිසා එතනින් දැම්මෙව්වා


ලොකු ඩිලිවරියක් නෙවේ නම් ටව්න් එස් ලයිට්එස් එකක් ගනින් මෙව්වාට වඩා තෙල් කරනවා
ම්ම් එළ...
මගෙත් පොඩි අදහසක් තියනව ඩිලිවරියකට...වැඩේ සෙට්ල් උනොත් නම් අනිවා ශෙල් එකක් තමයි බස්සන්නෙ![]()
බාන්ඩෙ දැන්නම් එන්න එන්නම සුපිරි වෙනව.
ඹව් මචන් super gl එකට තමා floor board gear ආවේ කරන්න නම් පුලුවන් එත් ඹරිජිනල් විදියටම තිබ්බාඅඩේ මම දැන් දැක්කෙ.මෙක ස්ට්‍රිරින් ජියර් නේද?
ගම්පහින් කපන් ඇවිල්ලා තිබුනේ ඹක්කොටම 250යි ගිහින් තිබුනේ උන් එතන කපලා දෙනවා විතරයි අපි ගෙනල්ලා අලවගන්න ඹනේදැන් නම් ෂෙල් එක සුපිරී. අර ජපන් අකුරු කපලා තියන්නේ මලයද![]()

මචං මේක උඹලට වැදගත් වෙයිමේකනම් ඹරිජිනල් එක වගේම කපන් ඇවිල්ලා තියෙනවා එ පාටින්ම![]()

අපෙත් ශෙල් මොඩල් එකක් තිබ්බා කාලෙකට කලින්, 54- එකක්, ආයෙ සුපිරියටම තිබ්බා. දැන් එන වෑන් තරම් ගැස්සෙන්නෙ නෑ, මට මතකයි ඕකේ 110 හෝ 120 පැන්නුවම එලාම් එකක් වදිනවාමේකනම් ඹරිජිනල් එක වගේම කපන් ඇවිල්ලා තියෙනවා එ පාටින්ම
![]()
. 2005 දි විතර ඒක වික්කා, 10.5 කට කොහෙද?

ගම්පහින් කපන් ඇවිල්ලා තිබුනේ ඹක්කොටම 250යි ගිහින් තිබුනේ උන් එතන කපලා දෙනවා විතරයි අපි ගෙනල්ලා අලවගන්න ඹනේ![]()
එලට තියනවා.රත්තරං;18536249 said:ඇයි බන් නිල් පාට සීට් කවර ගැහුවේ? කලු හරි ග්‍රේ හරි ගැහුවනම් මල් හතයිනේ![]()


