Van modifications

SanFx

Member
Jun 12, 2014
282
27
0
සිට් වල කවර දැම්මේ frame එක තිබුන එවාමයි 17යි කවර මහන්න කාපට් එකට 6යි ඉස්සරහා ඉදලා පිටිපස්සටම මඩකවර එන්ජින් උඩ එ‍ෙහේම මහලා අපිට මහන්න බැරි නිසා දුන්නේ :D
කාපට් එක විතරක් දැම්මම එන්ජින් එකේ රස්නේ ඇතුලට එනවා නේද ? :confused:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාපට් එක විතරක් දැම්මම එන්ජින් එකේ රස්නේ ඇතුලට එනවා නේද ? :confused:
    ඹව් මචන් ඹකේ ඇන්ජින් කවරේ යට ඹරිජිනල් ආපු එක තියෙනවා එක නිසා අව්ලක් නැ :D ඹක යටට මැක් ෆොයිල් වගේ දාලා මහන්න පුලුවන් එතකොට අව්ලක් නැ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔය සීන් එක කරන්නෙ කව්ද ? හොද පොට් එකක් දන්නවද ? අර නාවල කුශන් වගෙ උන කරනවද ? :baffled:

    :shocked: koheda ban me seen eka karanne SL wala??? man dakalama na:no:

    අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ:baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    11.gif
    11.gif
    මේ තියෙන්නේ පට්ට අයිඩියා නේ

    ඇයි බන් නිල් පාට සීට් කවර ගැහුවේ? කලු හරි ග්‍රේ හරි ගැහුවනම් මල් හතයිනේ:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18536237 said:
    අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ:baffled::baffled::baffled:

    :(:( නිවන් සුව පතනව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා

    දැන් තියෙන්නේ වටේ බොඩ් ටිකයි වහලේ බොඩ් ටිකයි හදන්න එක ගෙදර කරනවා අරුගේ ගාන වැඩියි කාපට් එක ගාන ෂේප් නිසා එතනින් දැම්මෙව්වා :dull:
    පට්ට :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18535963 said:
    IDG,

    මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.

    රත්තරං;18536237 said:
    අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ:baffled::baffled::baffled:
    ටිකක් අමාරු වැඩක් වගේ නේද......:eek:

    හැබැ‍යි ලස්සනට කරගත්තොත් නම් එකෙන්ම සුපිරි........:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා
    p40%2B%25287%2529.jpg

    p40%2B%25284%2529.jpg

    p40%2B%252818%2529.jpg

    p40%2B%25281%2529.jpg

    p40%2B%252823%2529.jpg

    p40%2B%252820%2529.jpg

    දැන් තියෙන්නේ වටේ බොඩ් ටිකයි වහලේ බොඩ් ටිකයි හදන්න එක ගෙදර කරනවා අරුගේ ගාන වැඩියි කාපට් එක ගාන ෂේප් නිසා එතනින් දැම්මෙව්වා :dull:

    ම්ම් එළ...:)

    මගෙත් පොඩි අදහසක් තියනව ඩිලිවරියකට...වැඩේ සෙට්ල් උනොත් නම් අනිවා ශෙල් එකක් තමයි බස්සන්නෙ
    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් ෂෙල් එක සුපිරී. අර ජපන් අකුරු කපලා තියන්නේ මලයද :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ම්ම් එළ...:)
    මගෙත් පොඩි අදහසක් තියනව ඩිලිවරියකට...වැඩේ සෙට්ල් උනොත් නම් අනිවා ශෙල් එකක් තමයි බස්සන්නෙ
    :)
    ලොකු ඩිලිවරියක් නෙවේ නම් ටව්න් එස් ලයිට්එස් එකක් ගනින් මෙව්වාට වඩා තෙල් කරනවා
    මෙකක් ගත්තොත් ඉතින් සිට් සෙට් එකක් තියෙන නිකන් ඉන්නකොට හයරි එකක් හරි දුවාගන්න පුලුවන්

    බාන්ඩෙ දැන්නම් එන්න එන්නම සුපිරි වෙනව.
    අඩේ මම දැන් දැක්කෙ.මෙක ස්ට්‍රිරින් ජියර් නේද?
    ඹව් මචන් super gl එකට තමා floor board gear ආවේ කරන්න නම් පුලුවන් එත් ඹරිජිනල් විදියටම තිබ්බා
    දැන් නම් ෂෙල් එක සුපිරී. අර ජපන් අකුරු කපලා තියන්නේ මලයද :)
    ගම්පහින් කපන් ඇවිල්ලා තිබුනේ ඹක්කොටම 250යි ගිහින් තිබුනේ උන් එතන කපලා දෙනවා විතරයි අපි ගෙනල්ලා අලවගන්න ඹනේ :)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේකනම් ඹරිජිනල් එක වගේම කපන් ඇවිල්ලා තියෙනවා එ පාටින්ම :shocked:

    p40.jpg
    අපෙත් ශෙල් මොඩල් එකක් තිබ්බා කාලෙකට කලින්, 54- එකක්, ආයෙ සුපිරියටම තිබ්බා. දැන් එන වෑන් තරම් ගැස්සෙන්නෙ නෑ, මට මතකයි ඕකේ 110 හෝ 120 පැන්නුවම එලාම් එකක් වදිනවා:D. 2005 දි විතර ඒක වික්කා, 10.5 කට කොහෙද?:dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගම්පහින් කපන් ඇවිල්ලා තිබුනේ ඹක්කොටම 250යි ගිහින් තිබුනේ උන් එතන කපලා දෙනවා විතරයි අපි ගෙනල්ලා අලවගන්න ඹනේ :)

    :) එලට තියනවා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18536249 said:
    ඇයි බන් නිල් පාට සීට් කවර ගැහුවේ? කලු හරි ග්‍රේ හරි ගැහුවනම් මල් හතයිනේ:baffled:

    එක නම් ඇත්ත තම. සීට් ඔහොම දිලිසෙන්නේ නැති වෙන්න ගැහුවා නම් එල බන්. Matt විදියට තිබ්බ නම් සුපිරි. වැන් එක නම් එලම එල. කියන්න වචන නෑ. ජපානෙන් දැන් එලියට දාල වගේ තියෙනවා. :yes::yes::love: