Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිට්ලර්ගෙ ඇවටාර් එක දාගත්ත එකෙක් බයික් එකකිං ගිහිං ලිදකට වැටෙයිද :eek:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    65%20Fastback%20002_zpsthnw5jym.jpg


    Year: 1965
    Make:Ford
    Model:Mustang
    Engine: 4.7L 4727CC 289Cu. In. V8 GAS OHV Naturally Aspirated
    Number of Cylinders: 8

    ebay එකේ දැක්කේ.
    දැක්කාම ආස හිතෙනව බොලං.

    කැමති කෙනෙක් ගිහින් ගනින්. :P
    http://www.ebay.com/itm/Ford-Mustan...tr=true&hash=item3f4fdad00a&item=271922679818
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    x29871411lo_1966t7epa1frf17c21sd11a2c71af.jpg.pagespeed.ic.-0JaIxkWqd.jpg


    මචන් IDG ?
    ඇයි බන් Nissan cefiro එක මෙච්චර අඩු. ඔය features තියෙන වෙන වහනයක් පට්ට ගණන්නේ??
    උබේ අදහස මොකක්ක්ද??


    199.jpg
    [/URL][/IMG]

    බලපන්කො interior එක???
    000177856_7.jpg

    000177856_8.jpg

    000177856_5.jpg

    යකෝ ඕව අරන් තෙල් ගහන්නේ කවුද.:dull::dull: 2.0L V6 engine එකක් එන්නේ.යන්තම් 6-8ක් වැඩ ඇති.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    kotayak neda? hondata thiyenawa wage...:)
    ඹව් මචන් ඹරිජිනල් බොඩියක් මම ආයේ පොටො ටිකක් දාන්නම්කො පොඩි පොඩි තැන් 2-3ක් දිරලා තියෙන්නේ ලොකු වැඩක් නැ අනික ඉස්සරහා AC පවා වැඩ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් IDG ?
    ඇයි බන් Nissan cefiro එක මෙච්චර අඩු. ඔය features තියෙන වෙන වහනයක් පට්ට ගණන්නේ??
    උබේ අදහස මොකක්ක්ද??




    බලපන්කො interior එක???
    යකෝ ඕව අරන් තෙල් ගහන්නේ කවුද.:dull::dull: 2.0L V6 engine එකක් එන්නේ.යන්තම් 6-8ක් වැඩ ඇති.
    මේක තමා මචන් හේතුව මමත දන්න තරමින් හැබැයි මාරම comfort කියලානම් අහලා තියෙනවා
    මම වැඩිය කාර් ගැන දන්නේ නැමචන්
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේක තමා මචන් හේතුව මමත දන්න තරමින් හැබැයි මාරම comfort කියලානම් අහලා තියෙනවා
    මම වැඩිය කාර් ගැන දන්නේ නැමචන්

    වැඩි හරියක් මිනිස්සු ලොකු ඒවාට යන්නේ නැත්තේ ඕක තමා බන් හේතුව. 95- 99 premio, corona වගේ ඒවා උස්සගෙන එන්නේ නැත්තෙත් එකයි. ඔච්චරම අව්ල් නොවුනට ඒවගේ එන්නෙත් 1.8l පෙට්රෝල් engine එකක්. මේවා ගොඩක් දකින්න තියෙන්නේ auto නෙහ්. ඉතින් ඔය වගේ එකක් අරන් තෙල් ගහල දුවනකොට අයිතිකාරයාගේ පොකට් එකයි life එකයි දෙකම පුල් මාවලස් වෙලා යනවා :lol::lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :P:rofl:

    ඒ අපේ එක නෙවේ. මෙතනින් ඉස්සුවෙ :lol:

    :P:P:lol::lol::P:P... dannava dannava... umbe answer eka balanna arahama dammeee... ela elaaaaaaaaa...............!!! more than 10 Laks yai ehema e wagema gemak gahanna
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වෑන් එකට අලුතින් Headlight set එකක් දාන්න Idea.:) නිකන් ebay එකේ බැලුවා.. LED දාලා කෙලවෙයිද දන්නේ නෑ... :baffled: 55w නිසා පට්ටම එලියක් තියෙනවා කියලා තමා කියන්නේ..:yes: 3 Wheel වල දාල තියෙන LED එකට ඇහැ පොට්ට වෙලා යනවා... :dull: මේක දැම්මොත් ඉස්සරහින් Flasher එකක් ගහන් එනවා වගේ වෙයිද දන්නේ නෑ...:lol:

    rgxxfo.png


    Projector Type එවුවත් තියෙනවා.:shocked:

    2iu7wac.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෑන් එකට අලුතින් Headlight set එකක් දාන්න Idea.:) නිකන් ebay එකේ බැලුවා.. LED දාලා කෙලවෙයිද දන්නේ නෑ... :baffled: 55w නිසා පට්ටම එලියක් තියෙනවා කියලා තමා කියන්නේ..:yes: 3 Wheel වල දාල තියෙන LED එකට ඇහැ පොට්ට වෙලා යනවා... :dull: මේක දැම්මොත් ඉස්සරහින් Flasher එකක් ගහන් එනවා වගේ වෙයිද දන්නේ නෑ...:lol:

    rgxxfo.png


    Projector Type එවුවත් තියෙනවා.:shocked:‍‍‍‍
    බොලේ එතකොට දැන් ඇවිල්ලාද මම ඹක හිතුවා 3විල් වල තියෙනවා තාම වාහන වලට නැද්ද කියලා
    එලිය නම් තියෙනවා හෙනගහන්න වගේ එත් අව්ලකට තියෙන්නේ එච්චර දුරකට වදිනවාද කියලා තමා 3විල් එකේ නම් ලගට විතරයි එලිය තියෙන්නේ දුරින් එන එවා පෙන්නේ නැ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    peapols leasing එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවානම් මට pm එකක් දාන්න උදව්වක් ඹනේ කරලා තියෙනවා
    9k=

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    peapols leasing එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවානම් මට pm එකක් දාන්න උදව්වක් ඹනේ කරලා තියෙනවා
    9k=

    සෙකඩගල එකේ ඉන්නවා අදුරන අය..
    ඊට පස්සේ... මර්කන්ටයිල් එකෙත් ඉන්නවා.. කඩවත මර්කන්ටයිල් එකෙං දාමුද.. අර කලිං තර්ටියටත් හිලරියා දැම්මෙ..
    ෆුල් දාගත්තැහැකි... :cool: