Van modifications

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගනන් ගන්න එපා බලමු
    ලැප් මාමා අවම එයා මුකුත් කියලා නැ නේ
    ;)
    කටු ත්රෙඩ් එක ටිකක් බලපන්කො උබ ඹහොම කියපු එකත් සතුටුයි :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටු ත්රෙඩ් එක ටිකක් බලපන්කො උබ ඹහොම කියපු එකත් සතුටුයි :D

    කටු ත්‍රෙඩ් එකේ උන් ඕක ජෝක් එකකට අරගෙන වගේ.උන් උබේ වැඩ ගැන දන්නවනේ.පල්සර් ක්ලබ් එකේ එවුන් නම් ඉතින්?????ගනන් ගන්න එපා බන්.ඵල ඇති රුකටනේ මිනිස්සු ගල් ගහන්නේ
    බඩා මාමා මේ ගැන මොනද කියන්නෙ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    adunana ekekge vahanayak hadanawa nam kipa sarayak hithapan macho.mage athdakimen nam adunana unta kochchara hondata karala dunnath madi.
    mama dakapu de thama lankawe inna minissu prasna visada ganna widiya danne naha.
    සහතික ඇත්ත මචන් උබ කියන කතාව නම් මමත් හොද අත්දැකිමක් ලැබුවා ආයේ එහේම වෙන්න ඉඩක් ති‍යන්නේ නැ ;)
    ප්‍රෂ්නේ හරියට විස්තරයක් වත් දන්නේ නැතුව බොරුවට කැ ගහන අය ගැන නම් හරිම කනගාටුයි මචන් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සහතික ඇත්ත මචන් උබ කියන කතාව නම් මමත් හොද අත්දැකිමක් ලැබුවා ආයේ එහේම වෙන්න ඉඩක් ති‍යන්නේ නැ ;)
    ප්‍රෂ්නේ හරියට විස්තරයක් වත් දන්නේ නැතුව බොරුවට කැ ගහන අය ගැන නම් හරිම කනගාටුයි මචන් :)

    උඹ මාත් එක්ක අමනාපයක් නෑ කියලා හිතනවා. කියන්න තිබ්බ දේ කිව්ව මචන් ඊට පස්සෙ ආයි කිය කියා යන්න දෙයක් නෑ ඒක ඉවරයි.ඒවගේම බඩාගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතලා බලපන්. උඹලා වැඩකාරයො මං කවදාවත් නෑ කියන්නෙ නෑ. හිත රිදුනනම් සමාවෙයන්. :)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ මාත් එක්ක අමනාපයක් නෑ කියලා හිතනවා. කියන්න තිබ්බ දේ කිව්ව මචන් ඊට පස්සෙ ආයි කිය කියා යන්න දෙයක් නෑ ඒක ඉවරයි.උඹලා වැඩකාරයො මං කවදාවත් නෑ කියන්නෙ නෑ. හිත රිදුනනම් සමාවෙයන්. :)

    අන්න කොල්ලෝ.. ඕව ඔහොම තමයි බං. ප්‍රශ්ණයක් ඇතිවුනහම කෙලින්ම මූනට මූන කතා කරන එක තමයි වැදගත්. එකෙන් හිතේ මුකුත් තියාගන්නේ නැතිව ප්‍රශ්නේ විසදගන්න පුලුවන්. :) උඹලා දෙන්නා කෙලින් කතාකරගත්තු එක ගැන සතුටුයි. මේ වෙහිකල් සෙක්ෂන් එකේ කොල්ලෝ තරහ වෙන්න බෑ. :no: මතකනේ බඩාට එකෙක් සද්දයක් දාලා කොල්ලො ටික බැහැපු විදිහ. අන්න එහෙමයි කොල්ලෝ. (මාමලා කියලා වෙනසක් නෑ. :cool:) මතකනේ ඉස්කෝලේ යන කාලේ තොල් පැලිලා ලේ එනකන් ගහ ගන්නවා. ආයි දවසෙන් දෙකෙන් බොක්කේ ෆිට් තමයි. ඒනන ඒකයි පිරිමි කම.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න කොල්ලෝ.. ඕව ඔහොම තමයි බං. ප්‍රශ්ණයක් ඇතිවුනහම කෙලින්ම මූනට මූන කතා කරන එක තමයි වැදගත්. එකෙන් හිතේ මුකුත් තියාගන්නේ නැතිව ප්‍රශ්නේ විසදගන්න පුලුවන්. :) උඹලා දෙන්නා කෙලින් කතාකරගත්තු එක ගැන සතුටුයි. මේ වෙහිකල් සෙක්ෂන් එකේ කොල්ලෝ තරහ වෙන්න බෑ. :no: මතකනේ බඩාට එකෙක් සද්දයක් දාලා කොල්ලො ටික බැහැපු විදිහ. අන්න එහෙමයි කොල්ලෝ. (මාමලා කියලා වෙනසක් නෑ. :cool:) මතකනේ ඉස්කෝලේ යන කාලේ තොල් පැලිලා ලේ එනකන් ගහ ගන්නවා. ආයි දවසෙන් දෙකෙන් බොක්කේ ෆිට් තමයි. ඒනන ඒකයි පිරිමි කම.

    ඇත්තටම කිව්වොත් මෙහෙම දෙයක් වෙච්ච එකට බඩාටත් මටත් දෙන්නටම හිතට හරි මදි. ඒකයි කිව්වේ.:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම කිව්වොත් මෙහෙම දෙයක් වෙච්ච එකට බඩාටත් මටත් දෙන්නටම හිතට හරි මදි. ඒකයි කිව්වේ.:)

    අපෙත් හිත් වලට හරි නෑ. නමුත් විය යුතු සේරම වුනානේ මචං. නමුත් දෙගොල්ලන්ගෙන් කව්රුවත් හරි කියන්නත් බෑ කව්රුවත් වැරදී කියන්නත් බෑ. ආයි උඹලා වෙනද වගේ කතාබහ කරලා ඉන්නව නම් එච්චරයි.
     
    එකඟයි.:)