අපො එන්න එපා හරියට වැඩ කරන්නේ නැලුනේ සල්ලි ගන්නවා විතරයිලු
http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=4
http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=12
කව්රු හරිද කව්රු වැරදිද කියලා කව්ද ඉතින් දන්නේ ?

ආතල් එකද නැත්තම් ..................... ලොකු දෙයක් යනවාආතල් එකට මඩක් ගහලාද

ආතල් එකද නැත්තම් ..................... ලොකු දෙයක් යනවා

කටු ත්රෙඩ් එක ටිකක් බලපන්කො උබ ඹහොම කියපු එකත් සතුටුයිගනන් ගන්න එපා බලමු
ලැප් මාමා අවම එයා මුකුත් කියලා නැ නේ

කටු ත්රෙඩ් එක ටිකක් බලපන්කො උබ ඹහොම කියපු එකත් සතුටුයි![]()

කටු ත්රෙඩ් එක ටිකක් බලපන්කො උබ ඹහොම කියපු එකත් සතුටුයි![]()

adunana ekekge vahanayak hadanawa nam kipa sarayak hithapan macho.mage athdakimen nam adunana unta kochchara hondata karala dunnath madi.
සහතික ඇත්ත මචන් උබ කියන කතාව නම් මමත් හොද අත්දැකිමක් ලැබුවා ආයේ එහේම වෙන්න ඉඩක් තියන්නේ නැmama dakapu de thama lankawe inna minissu prasna visada ganna widiya danne naha.


සහතික ඇත්ත මචන් උබ කියන කතාව නම් මමත් හොද අත්දැකිමක් ලැබුවා ආයේ එහේම වෙන්න ඉඩක් තියන්නේ නැ
ප්රෂ්නේ හරියට විස්තරයක් වත් දන්නේ නැතුව බොරුවට කැ ගහන අය ගැන නම් හරිම කනගාටුයි මචන්

උඹ මාත් එක්ක අමනාපයක් නෑ කියලා හිතනවා. කියන්න තිබ්බ දේ කිව්ව මචන් ඊට පස්සෙ ආයි කිය කියා යන්න දෙයක් නෑ ඒක ඉවරයි.උඹලා වැඩකාරයො මං කවදාවත් නෑ කියන්නෙ නෑ. හිත රිදුනනම් සමාවෙයන්.![]()
උඹලා දෙන්නා කෙලින් කතාකරගත්තු එක ගැන සතුටුයි. මේ වෙහිකල් සෙක්ෂන් එකේ කොල්ලෝ තරහ වෙන්න බෑ.
මතකනේ බඩාට එකෙක් සද්දයක් දාලා කොල්ලො ටික බැහැපු විදිහ. අන්න එහෙමයි කොල්ලෝ. (මාමලා කියලා වෙනසක් නෑ.
) මතකනේ ඉස්කෝලේ යන කාලේ තොල් පැලිලා ලේ එනකන් ගහ ගන්නවා. ආයි දවසෙන් දෙකෙන් බොක්කේ ෆිට් තමයි. ඒනන ඒකයි පිරිමි කම. අන්න කොල්ලෝ.. ඕව ඔහොම තමයි බං. ප්රශ්ණයක් ඇතිවුනහම කෙලින්ම මූනට මූන කතා කරන එක තමයි වැදගත්. එකෙන් හිතේ මුකුත් තියාගන්නේ නැතිව ප්රශ්නේ විසදගන්න පුලුවන්.උඹලා දෙන්නා කෙලින් කතාකරගත්තු එක ගැන සතුටුයි. මේ වෙහිකල් සෙක්ෂන් එකේ කොල්ලෝ තරහ වෙන්න බෑ.
මතකනේ බඩාට එකෙක් සද්දයක් දාලා කොල්ලො ටික බැහැපු විදිහ. අන්න එහෙමයි කොල්ලෝ. (මාමලා කියලා වෙනසක් නෑ.
) මතකනේ ඉස්කෝලේ යන කාලේ තොල් පැලිලා ලේ එනකන් ගහ ගන්නවා. ආයි දවසෙන් දෙකෙන් බොක්කේ ෆිට් තමයි. ඒනන ඒකයි පිරිමි කම.

ඇත්තටම කිව්වොත් මෙහෙම දෙයක් වෙච්ච එකට බඩාටත් මටත් දෙන්නටම හිතට හරි මදි. ඒකයි කිව්වේ.![]()
අපෙත් හිත් වලට හරි නෑ. නමුත් විය යුතු සේරම වුනානේ මචං. නමුත් දෙගොල්ලන්ගෙන් කව්රුවත් හරි කියන්නත් බෑ කව්රුවත් වැරදී කියන්නත් බෑ. ආයි උඹලා වෙනද වගේ කතාබහ කරලා ඉන්නව නම් එච්චරයි.
