malli mata doctor sunnyak hoyala depan ko..![]()




පොඩ්ඩක් ටොමාගෙන් අහල බලහන්.. ටොමා තමයි ඩොක්ටර් සනී specialist ..
මට පීඑම් එකක් එව්වා මචං. වැඩේ කියන්නේ මගේ ලග අන්තිමට තිබුන එකත් ගිය සතියේ දුන්නා. මම කිව්වේ ටිකක් ඉරිදා ලංකාදිප එකේ ලහිපිට ඇඩ් බලන්න කියලා.



engine eka run wenakota.. saddayak enawa.. ehema awoth adjust kara nam hari.. apith ehema thama eka parai adjust kare.. 50000Km nam karanne na.. balamu danna kenek kiyai ne..



Unandui ban.. maimtainance hariyata karapan.. oke saddayak nettam oka galawanna epa.. packing giyort lede.. pitarata kiayna sidihata mehe weda karanna ba banKawruth Engine eka gana unandu na wage...![]()
ආ අයියලා කොහොමද වාස දේස.. මේ පාර ලංකාවේ හිටිය උන්ට වඩා දේශපාලනේ කලේ පිටරට ඉන්න උං තමාහා මල්ලිලා කොහොමද විස්තර.. කෙහෙල්මල් දෙසපාලනයක් නිසා ත්රෙඩ් එක ටිකක් මිස් උනා.. කොහෙද ඉතින් මහින්දගෙනුයි, රනිල්ගේනුයි, මයිත්රීගෙනුයි පුදුම වදයක් තිබ්බේ චන්දෙ ඉවරවෙනකම් ටච් එකේ ඉන්න කියල..![]()



Unandui ban.. maimtainance hariyata karapan.. oke saddayak nettam oka galawanna epa.. packing giyort lede.. pitarata kiayna sidihata mehe weda karanna ba ban



මගේ මතේ නම් ඩිසල් කාර් හරියන්නේ නැmachan la me link eke thiyana wahane gana umbalata moko hithenne.. a gaanata padu da ??
http://ikman.lk/en/ad/nissan-doctor-sunny-sb-13-1991-for-sale-badulla

ඹකත් ලස්සන වාහනයක් එත් මෙහේ ඹව්වා කරන්න අමාරුයි පාට්ස් වලට කියන මිල ගනන් එක්කලා
උබට හොදට තියෙන එන්ජිමට කෙලවගන්න ඹනේද ?Kawruth Engine eka gana unandu na wage...![]()
machan la me link eke thiyana wahane gana umbalata moko hithenne.. a gaanata padu da ??
http://ikman.lk/en/ad/nissan-doctor-sunny-sb-13-1991-for-sale-badulla
machan la me link eke thiyana wahane gana umbalata moko hithenne.. a gaanata padu da ??
http://ikman.lk/en/ad/nissan-doctor-sunny-sb-13-1991-for-sale-badulla