Van modifications

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    හා මල්ලිලා කොහොමද විස්තර.. කෙහෙල්මල් දෙසපාලනයක් නිසා ත්‍රෙඩ් එක ටිකක් මිස් උනා.. කොහෙද ඉතින් මහින්දගෙනුයි, රනිල්ගේනුයි, මයිත්‍රීගෙනුයි පුදුම වදයක් තිබ්බේ චන්දෙ ඉවරවෙනකම් ටච් එකේ ඉන්න කියල..:lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩ්ඩක් ටොමාගෙන් අහල බලහන්.. ටොමා තමයි ඩොක්ටර් සනී specialist ..

    මට පීඑම් එකක් එව්වා මචං. වැඩේ කියන්නේ මගේ ලග අන්තිමට තිබුන එකත් ගිය සතියේ දුන්නා. මම කිව්වේ ටිකක් ඉරිදා ලංකාදිප එකේ ලහිපිට ඇඩ් බලන්න කියලා.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට පීඑම් එකක් එව්වා මචං. වැඩේ කියන්නේ මගේ ලග අන්තිමට තිබුන එකත් ගිය සතියේ දුන්නා. මම කිව්වේ ටිකක් ඉරිදා ලංකාදිප එකේ ලහිපිට ඇඩ් බලන්න කියලා.

    machan paththare nam ona tharam thiyenawa ath mata honda ekaak hoya ganna therenne nathi ekane wade..:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා මල්ලිලා කොහොමද විස්තර.. කෙහෙල්මල් දෙසපාලනයක් නිසා ත්‍රෙඩ් එක ටිකක් මිස් උනා.. කොහෙද ඉතින් මහින්දගෙනුයි, රනිල්ගේනුයි, මයිත්‍රීගෙනුයි පුදුම වදයක් තිබ්බේ චන්දෙ ඉවරවෙනකම් ටච් එකේ ඉන්න කියල..:lol::lol::lol::lol:
    ආ අයියලා කොහොමද වාස දේස.. මේ පාර ලංකාවේ හිටිය උන්ට වඩා දේශපාලනේ කලේ පිටරට ඉන්න උං තමා
    4.gif
    මොනවා උනත් ඒ අයට තමංගේ රට ගැන කැක්කුමක් තිබ්බ එක වටිනවා නේ :love:
    දැං ඔන්න සේරම එනක පැත්තෙ ලු.. අපි තමා ඇරගෙන තියෙන්නෙ:lol::lol: