Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කට්ටිය මොකෝ කියන්නෙ මේ ගැලන්ට් එක ගැන? පෙට්‍රල්කිරිල්ල එහෙම කොහොමද? ලෙඩ එහෙම? :confused::confused::confused:
    Jagvars_Galant.jpg
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    රත්තරං;18961268 said:
    cruiser ekeda? ow meke thama

    ඖ අයියේ.අනේ ඒ ටික හොයාගන්න ලේසි විදියක් කියන්නකෝ.ඔක්කොම pages අලන්න වෙයිද?:shocked:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කට්ටිය මොකෝ කියන්නෙ මේ ගැලන්ට් එක ගැන? පෙට්‍රල්කිරිල්ල එහෙම කොහොමද? ලෙඩ එහෙම? :confused::confused::confused:
    Jagvars_Galant.jpg

    මටත් ඉස්සර ඉදන් හෙන අකේ පුමාරුවක් තිබ්බ ඕකකට මස්ටැන්ග් ලුක් එක නිසා. පෙට්‍රල් නම් කරන්නෙ නැතුව ඇති 8කට විතර වඩා වැඩිම උනොත්. 2000CC එන්ජින් එකක් එන්නෙ. ඩීසල් එක නම් ටිකක් ශේප් වෙයි. ඔව්වගෙ බඩු ගොඩක් ගනන් කියනව බන්. ටිකක් හොයා ගන්නත් අමාරුයි කියලයි අහලත් තියෙන්නෙ. මන් නම් දාන්නෙ ඔච්චර තමා:sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මටත් ඉස්සර ඉදන් හෙන අකේ පුමාරුවක් තිබ්බ ඕකකට මස්ටැන්ග් ලුක් එක නිසා. පෙට්‍රල් නම් කරන්නෙ නැතුව ඇති 8කට විතර වඩා වැඩිම උනොත්. 2000CC එන්ජින් එකක් එන්නෙ. ඩීසල් එක නම් ටිකක් ශේප් වෙයි. ඔව්වගෙ බඩු ගොඩක් ගනන් කියනව බන්. ටිකක් හොයා ගන්නත් අමාරුයි කියලයි අහලත් තියෙන්නෙ. මන් නම් දාන්නෙ ඔච්චර තමා:sorry:

    ඒක තමා මගෙත් යාලුවෙකුට දොළක් ඇතිවෙලා මේකක් ගන්න. පෙට්‍රල් නම් කරන්නෙ නැතුව ඇති තමා :no: පෙනුම නම් සුපිරි :cool::cool: ඔව් පාරෙ උනත් වැඩිය පේන්න නෑනෙ අනික. බොහොම ස්තූතියි අදහස් වලට :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කවුද බන් මේකේ අයිතිකාරයා? පුරුදු වෙන්න වාහන පදින එකෙක්ද? දැන් කීපාරක් හප්පගත්තද බන්...
    අනේ මන්දා බන් දැන් එක පැත්තයි තියෙන්නේ වද්ද ගත්තු නැති ලබන සතිය දිහාට එකත් කොහේ හරි වද්දගෙන එයිද දන්නැ:sorry::sorry:
    රත්තරං;18962689 said:
    ඔය පරන ලදරම් හූරලා තීන්ත ටිකක් ගහලා ඇලෝවීල් සෙට් එකක් දැම්මට ඕවා පාවිච්චි කරන්න බෑ බන්. ගන්නවනම් ජපන් එකක් බැරිමනම් මරුටියක් වගේ හරි (පැන්ඩා වගේ චීන ජරාව, කොරියන් මැක්ලේසියන් ජරාව හැර ) ටිකක් අලුත් වාහනයක් ගනින්, අඩුමම 1995න් 2000න් මෙහා වාහනයක්. එහෙම බැරිනම් වාහන ගන්න යන්න එපා

    IDGල උනත් වාහන හදන්නේ විකුනන්න. එහෙමත් නැත්නම් වියදම් කරලා හදන උන් හදන්නේ අලුත් එකක් ගන්න අපහසු නිසා තියෙන එක ගොඩදාන් කීයක් හරි ඒකෙන් හම්බකරගන්න. උන් විතරයි දන්නේ ඔය මරාල එක්ක උන් ගහන ගේම, විදින දුක. කම්පියුටර් එකෙන් සරලව මේවා බලනවට වඩා ඕවා යට යමර කට්ටක් තියෙන්නේ, ගෙදර පාවිච්චියට පරන මගුල් හරියන්නේ නෑ. ඉදලා ඉදලා ගමනක් යන්න ගියදාට ලේ කෝප කරන් ගෙදර එන්න විතරයි වෙන්නේ.. ඩෙලිකා ඕනේ දේකට ඔට්ටු බඩු තමා හැබැයි ඒ අව්රුදු 20කට විතර කලින්
    හප්පා එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතින් අපෙන් ගත්තු උන් නම් පට්ට ගගහා දුවනවා අර දිපු රොසා එක උ AC බස් එක්කලා තරගෙට යනවා එ පරන බස් එකෙන් :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒක තමා මගෙත් යාලුවෙකුට දොළක් ඇතිවෙලා මේකක් ගන්න. පෙට්‍රල් නම් කරන්නෙ නැතුව ඇති තමා :no: පෙනුම නම් සුපිරි :cool::cool: ඔව් පාරෙ උනත් වැඩිය පේන්න නෑනෙ අනික. බොහොම ස්තූතියි අදහස් වලට :):)

    එල.:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හප්පා එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතින් අපෙන් ගත්තු උන් නම් පට්ට ගගහා දුවනවා අර දිපු රොසා එක උ AC බස් එක්කලා තරගෙට යනවා එ පරන බස් එකෙන් :baffled:

    ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්‍රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    රත්තරං;18971191 said:
    ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්‍රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්

    උබ කියන කතාවත් ඇත්ත එත් මචන් රුපියල් ලක්ස්හෙට අඩුවෙන් මෝටර් සයිකලයක්වත් මේ කලේ ගන්න බැනේ පේනවනේ ලීසිං වලටත් දේ එහෙම බැලුවම delika එකක් ගන්න පාඩු න කියල මටනම් හිතෙන්නේ තව කීයක් හරි දීල හොදට හදගන්න පුල්වන්නම්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;18962689 said:
    ඔය පරන ලදරම් හූරලා තීන්ත ටිකක් ගහලා ඇලෝවීල් සෙට් එකක් දැම්මට ඕවා පාවිච්චි කරන්න බෑ බන්. ගන්නවනම් ජපන් එකක් බැරිමනම් මරුටියක් වගේ හරි (පැන්ඩා වගේ චීන ජරාව, කොරියන් මැක්ලේසියන් ජරාව හැර ) ටිකක් අලුත් වාහනයක් ගනින්, අඩුමම 1995න් 2000න් මෙහා වාහනයක්. එහෙම බැරිනම් වාහන ගන්න යන්න එපා

    IDGල උනත් වාහන හදන්නේ විකුනන්න. එහෙමත් නැත්නම් වියදම් කරලා හදන උන් හදන්නේ අලුත් එකක් ගන්න අපහසු නිසා තියෙන එක ගොඩදාන් කීයක් හරි ඒකෙන් හම්බකරගන්න. උන් විතරයි දන්නේ ඔය මරාල එක්ක උන් ගහන ගේම, විදින දුක. කම්පියුටර් එකෙන් සරලව මේවා බලනවට වඩා ඕවා යට යමර කට්ටක් තියෙන්නේ, ගෙදර පාවිච්චියට පරන මගුල් හරියන්නේ නෑ. ඉදලා ඉදලා ගමනක් යන්න ගියදාට ලේ කෝප කරන් ගෙදර එන්න විතරයි වෙන්නේ.. ඩෙලිකා ඕනේ දේකට ඔට්ටු බඩු තමා හැබැයි ඒ අව්රුදු 20කට විතර කලින්

    අත්දැකීමෙන්ම මාත් දන්නවා, ඔය කතාවනම් සහතික ඇත්ත රත්තරං අයියේ... :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18971191 said:
    ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්‍රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්

    Caravan E24 nam parana unath hodata maintain karanawa nam aye kisi ginnak na athdekeemen kiyanne awrudu 6k staff service, lankawe one dihaka yanawa re dawal deiyane kiyala kawadawath maga idala na... :love:
     
    Sep 16, 2015
    16
    2
    0
    රත්තරං;18962689 said:
    ඔය පරන ලදරම් හූරලා තීන්ත ටිකක් ගහලා ඇලෝවීල් සෙට් එකක් දැම්මට ඕවා පාවිච්චි කරන්න බෑ බන්. ගන්නවනම් ජපන් එකක් බැරිමනම් මරුටියක් වගේ හරි (පැන්ඩා වගේ චීන ජරාව, කොරියන් මැක්ලේසියන් ජරාව හැර ) ටිකක් අලුත් වාහනයක් ගනින්, අඩුමම 1995න් 2000න් මෙහා වාහනයක්. එහෙම බැරිනම් වාහන ගන්න යන්න එපා

    IDGල උනත් වාහන හදන්නේ විකුනන්න. එහෙමත් නැත්නම් වියදම් කරලා හදන උන් හදන්නේ අලුත් එකක් ගන්න අපහසු නිසා තියෙන එක ගොඩදාන් කීයක් හරි ඒකෙන් හම්බකරගන්න. උන් විතරයි දන්නේ ඔය මරාල එක්ක උන් ගහන ගේම, විදින දුක. කම්පියුටර් එකෙන් සරලව මේවා බලනවට වඩා ඕවා යට යමර කට්ටක් තියෙන්නේ, ගෙදර පාවිච්චියට පරන මගුල් හරියන්නේ නෑ. ඉදලා ඉදලා ගමනක් යන්න ගියදාට ලේ කෝප කරන් ගෙදර එන්න විතරයි වෙන්නේ.. ඩෙලිකා ඕනේ දේකට ඔට්ටු බඩු තමා හැබැයි ඒ අව්රුදු 20කට විතර කලින්

    උඹේ ත්‍රෙඩ් මම බලල තියනව, අද තමයි එකවුන්ට් එකක් හදාගෙන අවේ , උඹ කියන කතාව ඇත්ත මචන් ඔය පරණ ලදරන් අරගෙන දැන් දුවන්න බෑ. අනිත් එක වාහන ගැන සාමාන්‍ය දැනිමක්වත් නැති කෙනෙක් ගරාජ් එකකට ගියොත් ඒ මනුස්සය අන්තිම සතෙටම හින්දවල තමයි ආපහු එවන්නෙ. සල්ලි අරගෙන තව වැඩේ හරියට කරන්නෙත් නෑ මාස ගණන් රස්තියාදු වෙලා වැඩේ ගැන සෑහීමකට පත් වෙන්නත් බැරුව හිතේ අමාරුවෙන් තමයි ගෙදර එන්න වෙන්නෙ. idg නම් වැඩේ හරියට කරන බව පේනව.කොහොම හැදුවත් පරණ බදු ෂුවර් කරල දුවන්න බෑ එහෙම දුවන්න නං රීකන්ඩිෂන් බදු සෙට් එකක් අරන් ගෙඩිය පිටින් තියන්න වෙනව
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;18971191 said:
    ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්‍රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්
    From_Japan ගෙ වාහන ආනයන ත්‍රෙඩ් එකට උඹ මුකුත් ලිවුවේ නැත්තේ මොකෝ???:eek: ඇත්තටම එහෙම සේල් කාරයෝ ගේම් ගහනවද??? හැප්පිච්ච නැති වාහනයක් කියලා සැක හැර දැන ගන්නේ කොහොමද? කොහෙන්ද චෙක් කර ගන්න පුළුවන්? ටොයෝටා ලන්කා එකෙන් ගත්තොත් සේල් මිලට වඩා කොච්චරම් මිල වැඩි වෙනවද?:dull: