රත්තරං;19502627 said:
ඔය ඩොල්ෆින් බැබලු බැබලි තිබ්බට මලකඩ වහලු බන්... යාන්තම් තහඩු එකට එක යටින් පූට්ටුවෙලා තියෙන්නේ. වැදිච්ච ගමන් බිත්තරේ පොලේ හැහුව වගේ
ඔය අටමගල ගන්න වෙලේ ඒ සල්ලි වලින්ම 2010ට වඩා අව්රුද්ද අලුත් PO15එකක් හරි බ්‍රව්නි එකක් හරි ගනිල්ලා
ඇයි මචන් po15 එක මාකට් අඩු?




අයි ඩී ගී මලයගේ ඩ්‍රීම් සෙල් එක අපිට ඉක්මන්ට දකින්න ලැබෙන ශ්‍රී සුභ නව වසරක් වේවා...!!!

