Van modifications

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;19502627 said:

    ඔය ඩොල්ෆින් බැබලු බැබලි තිබ්බට මලකඩ වහලු බන්... යාන්තම් තහඩු එකට එක යටින් පූට්ටුවෙලා තියෙන්නේ. වැදිච්ච ගමන් බිත්තරේ පොලේ හැහුව වගේ

    ඔය අටමගල ගන්න වෙලේ ඒ සල්ලි වලින්ම 2010ට වඩා අව්රුද්ද අලුත් PO15එකක් හරි බ්‍රව්නි එකක් හරි ගනිල්ලා

    ඇයි මචන් po15 එක මාකට් අඩු?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇයි මචන් po15 එක මාකට් අඩු?
    තෙල් කරනවා අඩුයි suspension ටිකක් Hard නැතුව කියන්න වෙන කිසිම වරදක් නැ ඩිසල් ගහුවානම් දුවන්න තමා තියෙන්නේ ;)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0564.jpg


    DSC_0563.jpg


    DSC_0562.jpg


    DSC_0559.jpg



     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇයි මචන් po15 එක මාකට් අඩු?

    මෝඩ සිංහලුන්ට ඕනේ වෙඩි වදින්නේ නැති තරමට කැට්ලොව් පුරෝපුවා. ඒකයි

    වෙන හේතුවක් නෑ

    ඕකේ එන ඇන්ජිම ගියර් බොක්ස් එක මහ පොලව තියෙනකන් පවතිනවා.. ඕවර්හෝල් කලා දිව්ව:cool::cool:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    eka ithin gireta ahu wuna wage. depattenma thada unane. leyland eka wageda marcopolo eka. keyland eke nam thanikara yakada goda

    මොන පෝලෝ හරි බස් එකක්නේ බන්, බස් එකක් කොහොමත් වැන් එකකට වඩා හයියයිනේ, අනික ඩොල්ෆින් ඔය පරණ ඒවා වගේ නෙමෙයි හයිය අඩුයිලු, ඉතින් බන් අකුලෝලම යනවා කතා දෙකක් නැ, Defender කුඩු උනානම් ඩොල්ෆින් මොනාද?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;19503635 said:
    මෝඩ සිංහලුන්ට ඕනේ වෙඩි වදින්නේ නැති තරමට කැට්ලොව් පුරෝපුවා. ඒකයි

    වෙන හේතුවක් නෑ

    ඕකේ එන ඇන්ජිම ගියර් බොක්ස් එක මහ පොලව තියෙනකන් පවතිනවා.. ඕවර්හෝල් කලා දිව්ව:cool::cool:

    PO15 සැහෙන්න තිබුනා, Telecom එකේ, SLPOST එකේ, අපේ පැත්තෙනම් හොටෙල්වලත් තිබුනා, දැන්නම් වැඩිය දකින්න නැ...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැඩි වැඩියෙන් වෑන් මොඩි ෆිකේෂන්ස් දැකින්න ලැබෙන්න වැඩි වැඩියෙන් සෙල් දකින්න ලැබෙන... :love:අයි ඩී ගී මලයගේ ඩ්‍රීම් සෙල් එක අපිට ඉක්මන්ට දකින්න ලැබෙන ශ්‍රී සුභ නව වසරක් වේවා...!!!:cool:;):)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටියටම සුභස සුභ අලුත් අව්රුද්දක් කියලා ප්‍රාර්ථනා කනවා :D:D:D:D
    2016%2525201.jpg


    පහුගිය ටිකේම හොදටම අසනිප වෙලා හිටියේ එක නිසා එන්න බැරිඋනා මචන්ලා දැන් නම් මලුව උස්සගෙන ඉන්න පුලුවන් තත්වෙක තියෙනවා :sorry: