Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ලන්කාව එන්න එනන දැන් යන්නෙ පිටිපස්සට. දැන් ඉන්ටර්නෙට් භාවිතය වැඩි වෙලා නිසා අබ්බ ගොබ්බයො මේකට පාත් වෙනව වැඩි. මේ වගේ හාල්පාරු ගෝතයෝ කපන රෙප් වලින් මොනව කොරන්නද. අඩු ගානෙ පෙට්‍රල් ටිකක් තියා රෙඩියේටර් එකට දාන්න වතුර ටිකක් ගන්නවත් බෑනෙ.

    අර වින්සන්ට් චර්චිල් වගේ වෙන්න. බුරන බල්ලොන්ට ගල් ගහ ගහ හිටිය නම් තාම හිට්ලර් ලෝකෙ පාලනෙ කරනව :yes:

    :yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    p3%252520%25252813%252529.jpg

    මේ වගේ ෂෙල් එකක් ලැබෙනවා කියන්නේ ඉතිං කළු නික වගේ තමයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked:
    සැහෙන්න ඔරිජිනල් විදියට තියෙනවනේ බන්, ජොයින්ට් වලට ඔරිජිනල් එන ගම් එක වගේ එකත් තියෙන්නේ
    ගෙවල් වල පාවිච්චියටම තිබුන වාහනයක් මචන් මන් නම් හිතන්නේ කිසිම දෙයක් අඩු නැ අපි ගත්තු පොර ගෙන්න කලින් තිබිලා තියෙන්නේ ලොකු ගේක ගැරජ් එකේ නවත්තලා තිබිලා තියෙන්නේ උන් කාර් අරගෙන පදින්න මේක එක තැන තිබිලා :shocked:
    Brake clutch pedal wala rubber kalla thama ithuru ela thiyenawa kiyanne sahenna loku deyak :yes: me conditioneke shell 10k wth nathuwa athi lankawe
    දුවලාම නැ මචන් වාහනේ ගැරජ් වලට ගිහිල්ලා නැ නැත්තම් ගොඩාක් කැලි අඩු වෙනවානේ ගලවලා හයි කරද්දි :lol::lol:

    hoyala hoyala niyama bandayak set wela neda?kalin buwa ai ban meka wikke.

    පොරට ගේ හදන්න සල්ලි හිර වෙලා දුන්නේ දෙනකොට කිලාමයි දුන්නේ වාහනේ හරියට තියාගන්න කන්න එපා කියලා අපි ඉතින් හිනා වෙලා මුකුත් කිව්වේ නැ හදලා ඉවර‍ වෙලා යන්න ඹනේ පොරටත් පෙන්නන
    p3%252520%25252813%252529.jpg

    මේ වගේ ෂෙල් එකක් ලැබෙනවා කියන්නේ ඉතිං කළු නික වගේ තමයි.
    ආ ටොම් අයියේ කොහොමද සැප දුක ඉදලා හිටලා හරි ඇවිත් යන එක නම් හරිම වටිනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එකම අවුල කොටයක් උන එක. :(

    දිග වෑන් එකක් උනා නම් බඩු බනිස් :yes:
    ඹය තත්වේ දිගයක් උනා නම් තියෙන්නේ නැ අඩුම ගානේ හයර් හරි දුවනවානේ
    දිග ගෙන්නේ නැතුව කොටයක් ගෙනාවේ තාත්තාගේ යාලුවන්ගෙන් බෙරෙන්න බැ උන්ගේ වාහන කැඩුන ගමන් අපේ එක උස්සන් යන්න එනවා දුවන්න ඹය කන්ඩිෂන් දිගයක් තියෙනවා 22ක් කියනවා:sorry:
    කොටේ හොදයි ලග පිකප් :rolleyes:
    :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහේනම් එච්චරයි දැන් ඉස්සර වගේ වාහන පිස්සො ටික නැ එහාට මෙහාට වෙලා :(

    ඒක තමයි :nerd: ඉස්සර නම් මරු සෙට් එකම එකතු වෙනවනේ. :(
    10,000 පැන්නම Van modifications 2 දාන්න වෙයි නේද :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක තමයි :nerd: ඉස්සර නම් මරු සෙට් එකම එකතු වෙනවනේ. :(
    10,000 පැන්නම Van modifications 2 දාන්න වෙයි නේද :)
    ඹව් සෙට් එක දැන් වැඩිය එන්නෙත් නැනේ එ කාලේ නම් කොච්චර ත්රෙඩ් වැටුනාද
    ඹව් ‍නේද හෙමිට ත්රෙඩ් එකත් යනවා ඉතින් කට්ටියගේම ‍කමෙන්ට් නිසා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් සෙට් එක දැන් වැඩිය එන්නෙත් නැනේ එ කාලේ නම් කොච්චර ත්රෙඩ් වැටුනාද
    ඹව් ‍නේද හෙමිට ත්රෙඩ් එකත් යනවා ඉතින් කට්ටියගේම ‍කමෙන්ට් නිසා :yes:

    වෙන සමහර දේවල් නිසා සාමාජිකයන් කළකිරෙනවනේ මල්ලි. එහෙම වුනාම ඉතිං ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ. :nerd: මේ ත්‍රෙඩ් එකයි, කටු ත්‍රෙඩ් එකයි මෙහෙම යන එක ලොකු දෙයක් පරණ සෙට් එකට ඉදල හිටලවත් එකතු වෙන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෙන සමහර දේවල් නිසා සාමාජිකයන් කළකිරෙනවනේ මල්ලි. එහෙම වුනාම ඉතිං ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ. :nerd: මේ ත්‍රෙඩ් එකයි, කටු ත්‍රෙඩ් එකයි මෙහෙම යන එක ලොකු දෙයක් පරණ සෙට් එකට ඉදල හිටලවත් එකතු වෙන්න.
    ඹව් එක නම් ඇත්ත මෙතන විතරක් නෙවේ ‍කොහේ උනත් නුගත් අය උඩ පනිනකොට හොද මිනිස්සු අයින් වෙනවා එක හැටි මොක එ මිනිස්සුන්ව වෙනස් කරන්න බැනේ එහේම කරන්න පුලුවන්නම් ඉතින් අද හොද තැනකට දියුණු කරන්න තිබුනා
    ත්රෙඩ් එක නම් කොහොම හරි හේමිට ඇදගෙන යනවා මොක හොද සෙට් එකක් අදුරගන්න හම්බුනේ මට නම් මේ ත්රෙඩ් එකත් එක්කලා එක නිසා ත්රෙඩ් එක නවත්තන්නේ නැ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එහේනම් එච්චරයි දැන් ඉස්සර වගේ වාහන පිස්සො ටික නැ එහාට මෙහාට වෙලා :(

    Poste walin sadda badhdha nati unaata umbe wada gana full alert eke innee:yes::yes::yes:..

    Kotayak unat umbatama me van set una eka gana thaama puduma wela inne machan.... umbalatama tiyan hitapu ekak...:confused::confused:.................. aswaha kata waha naha supiriyata tiyanava........... lassanata finish karanna tiyenne..

    jaya wevaaaaaaaaaa..................!!!!!:):):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    ඹය තත්වේ දිගයක් උනා නම් තියෙන්නේ නැ අඩුම ගානේ හයර් හරි දුවනවානේ
    දිග ගෙන්නේ නැතුව කොටයක් ගෙනාවේ තාත්තාගේ යාලුවන්ගෙන් බෙරෙන්න බැ උන්ගේ වාහන කැඩුන ගමන් අපේ එක උස්සන් යන්න එනවා දුවන්න ඹය කන්ඩිෂන් දිගයක් තියෙනවා 22ක් කියනවා:sorry:
    කොටේ හොදයි ලග පිකප් :rolleyes:
    :rolleyes:

    ඒකත් ඇත්ත තමා. දිගයක් උනා නම් වටේ ගිහින් ස්කූල් සර්විස් දුවල හප්පල කරල නන්නත්තාර කරල දානවනෙ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් එක නම් ඇත්ත මෙතන විතරක් නෙවේ ‍කොහේ උනත් නුගත් අය උඩ පනිනකොට හොද මිනිස්සු අයින් වෙනවා එක හැටි මොක එ මිනිස්සුන්ව වෙනස් කරන්න බැනේ එහේම කරන්න පුලුවන්නම් ඉතින් අද හොද තැනකට දියුණු කරන්න තිබුනා
    ත්රෙඩ් එක නම් කොහොම හරි හේමිට ඇදගෙන යනවා මොක හොද සෙට් එකක් අදුරගන්න හම්බුනේ මට නම් මේ ත්රෙඩ් එකත් එක්කලා එක නිසා ත්රෙඩ් එක නවත්තන්නේ නැ

    ත්‍රෙඩ් එක මෙහෙම ගෙනියන එක ලොකු දෙයක් මල්ලි. නැත්තං පරණ අය එන එක තවත් අඩුවෙයි. මම වුනත් ඉදල හිටල හරි ආවම බලන ත්‍රෙඩ් තුනෙන් එකක් මේක. ඒ වගේ තවත් අය ඇති.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Poste walin sadda badhdha nati unaata umbe wada gana full alert eke innee:yes::yes::yes:..

    Kotayak unat umbatama me van set una eka gana thaama puduma wela inne machan.... umbalatama tiyan hitapu ekak...:confused::confused:.................. aswaha kata waha naha supiriyata tiyanava........... lassanata finish karanna tiyenne..

    jaya wevaaaaaaaaaa..................!!!!!:):):):)
    ස්තුතියි මචන් :)
    වැන් එක සෙට් උනේ පත්තරෙන් දැන් පත්තරේට වැටෙන්නේ ඉක්මන් එකේන් දිගන්න බැරිවෙලා අන්තිමටම කරගන්න දෙයක් නැතුව දාන ඇඩ්නේ කියලා අතැරලා දාලා පස්සේ ආයේ සෙනසුරාදා උදේ නිකමට බයික් එක අරගෙන ගියා බලන්න වාහනේ ඇත දකිනකොටම OK වෙලා ඉවරයි අපි දෙන්නාටම

    ඒකත් ඇත්ත තමා. දිගයක් උනා නම් වටේ ගිහින් ස්කූල් සර්විස් දුවල හප්පල කරල නන්නත්තාර කරල දානවනෙ :(
    ඹව් අන්න එක තමා කෙස් එක දිග උනාම අනිවාරෙන් ගන්නේම හම්බ කරන්න බලාගෙනනේ කලාතුරකින් තමා ඉතින් හොද වාහනයක් හම්බෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්තුතියි මචන් :)
    වැන් එක සෙට් උනේ පත්තරෙන් දැන් පත්තරේට වැටෙන්නේ ඉක්මන් එකේන් දිගන්න බැරිවෙලා අන්තිමටම කරගන්න දෙයක් නැතුව දාන ඇඩ්නේ කියලා අතැරලා දාලා පස්සේ ආයේ සෙනසුරාදා උදේ නිකමට බයික් එක අරගෙන ගියා බලන්න වාහනේ ඇත දකිනකොටම OK වෙලා ඉවරයි අපි දෙන්නාටම

    ඹව් අන්න එක තමා කෙස් එක දිග උනාම අනිවාරෙන් ගන්නේම හම්බ කරන්න බලාගෙනනේ කලාතුරකින් තමා ඉතින් හොද වාහනයක් හම්බෙන්නේ

    ඉක්මන් එකයි පත්තරෙයි කියන්නේ තනිකරම වෙනස් මාවත් දෙකක් විදිහටයි මම දකින්නේ. ඉක්මන් එකේ නිකමට ඇඩ් දාලා බලන අය වැඩී. මේ ගානට ආවොත් දෙනවා කියලා හිතාගෙන ගනං වැඩි පුර දාලා බලං ඉන්න අය වැඩී. හැබැයි පත්තරේ බැලුවම ටිකක් අඩුවට හොද වාහන හොයා ගන්න පුලුවන්. මම වාහන ගන්නෙම පත්තරේ බලලා. තව වෙනතුරු ඉක්මන් එකේ ඇඩ් එකකින් එකක් අරං නෑ. බලන්න ගිහින් නැතුව නෙවෙයි. ඒත් ගන්න සුදුසු එකක් හරි මිලට අහු වෙලා නෑ. අනිත් එක වයස 50+ මැදි වයසේ අංකල්ලගේ හොද වාහන තියන්නේ ගොඩක් වෙලාවට පත්තරේ විතරයි. ඒකත් ඉරිදා ලංකාදීපේ.