ලන්කාව එන්න එනන දැන් යන්නෙ පිටිපස්සට. දැන් ඉන්ටර්නෙට් භාවිතය වැඩි වෙලා නිසා අබ්බ ගොබ්බයො මේකට පාත් වෙනව වැඩි. මේ වගේ හාල්පාරු ගෝතයෝ කපන රෙප් වලින් මොනව කොරන්නද. අඩු ගානෙ පෙට්‍රල් ටිකක් තියා රෙඩියේටර් එකට දාන්න වතුර ටිකක් ගන්නවත් බෑනෙ.
අර වින්සන්ට් චර්චිල් වගේ වෙන්න. බුරන බල්ලොන්ට ගල් ගහ ගහ හිටිය නම් තාම හිට්ලර් ලෝකෙ පාලනෙ කරනව




ගෙවල් වල පාවිච්චියටම තිබුන වාහනයක් මචන් මන් නම් හිතන්නේ කිසිම දෙයක් අඩු නැ අපි ගත්තු පොර ගෙන්න කලින් තිබිලා තියෙන්නේ ලොකු ගේක ගැරජ් එකේ නවත්තලා තිබිලා තියෙන්නේ උන් කාර් අරගෙන පදින්න මේක එක තැන තිබිලාසැහෙන්න ඔරිජිනල් විදියට තියෙනවනේ බන්, ජොයින්ට් වලට ඔරිජිනල් එන ගම් එක වගේ එකත් තියෙන්නේ

දුවලාම නැ මචන් වාහනේ ගැරජ් වලට ගිහිල්ලා නැ නැත්තම් ගොඩාක් කැලි අඩු වෙනවානේ ගලවලා හයි කරද්දිBrake clutch pedal wala rubber kalla thama ithuru ela thiyenawa kiyanne sahenna loku deyakme conditioneke shell 10k wth nathuwa athi lankawe


hoyala hoyala niyama bandayak set wela neda?kalin buwa ai ban meka wikke.
ආ ටොම් අයියේ කොහොමද සැප දුක ඉදලා හිටලා හරි ඇවිත් යන එක නම් හරිම වටිනවා![]()
මේ වගේ ෂෙල් එකක් ලැබෙනවා කියන්නේ ඉතිං කළු නික වගේ තමයි.
ආ ටොම් අයියේ කොහොමද සැප දුක ඉදලා හිටලා හරි ඇවිත් යන එක නම් හරිම වටිනවා
හොදින් ඉන්නවා මල්ලි. ඹය තත්වේ දිගයක් උනා නම් තියෙන්නේ නැ අඩුම ගානේ හයර් හරි දුවනවානේඑකම අවුල කොටයක් උන එක.![]()
දිග වෑන් එකක් උනා නම් බඩු බනිස්



එහේනම් එච්චරයි දැන් ඉස්සර වගේ වාහන පිස්සො ටික නැ එහාට මෙහාට වෙලාහොදින් ඉන්නවා මල්ලි.

එහේනම් එච්චරයි දැන් ඉස්සර වගේ වාහන පිස්සො ටික නැ එහාට මෙහාට වෙලා![]()
ඉස්සර නම් මරු සෙට් එකම එකතු වෙනවනේ. 

ඹව් සෙට් එක දැන් වැඩිය එන්නෙත් නැනේ එ කාලේ නම් කොච්චර ත්රෙඩ් වැටුනාදඒක තමයිඉස්සර නම් මරු සෙට් එකම එකතු වෙනවනේ.
10,000 පැන්නම Van modifications 2 දාන්න වෙයි නේද![]()

ඹව් සෙට් එක දැන් වැඩිය එන්නෙත් නැනේ එ කාලේ නම් කොච්චර ත්රෙඩ් වැටුනාද
ඹව් නේද හෙමිට ත්රෙඩ් එකත් යනවා ඉතින් කට්ටියගේම කමෙන්ට් නිසා![]()
මේ ත්‍රෙඩ් එකයි, කටු ත්‍රෙඩ් එකයි මෙහෙම යන එක ලොකු දෙයක් පරණ සෙට් එකට ඉදල හිටලවත් එකතු වෙන්න. ඹව් එක නම් ඇත්ත මෙතන විතරක් නෙවේ කොහේ උනත් නුගත් අය උඩ පනිනකොට හොද මිනිස්සු අයින් වෙනවා එක හැටි මොක එ මිනිස්සුන්ව වෙනස් කරන්න බැනේ එහේම කරන්න පුලුවන්නම් ඉතින් අද හොද තැනකට දියුණු කරන්න තිබුනාවෙන සමහර දේවල් නිසා සාමාජිකයන් කළකිරෙනවනේ මල්ලි. එහෙම වුනාම ඉතිං ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ.මේ ත්‍රෙඩ් එකයි, කටු ත්‍රෙඩ් එකයි මෙහෙම යන එක ලොකු දෙයක් පරණ සෙට් එකට ඉදල හිටලවත් එකතු වෙන්න.
එහේනම් එච්චරයි දැන් ඉස්සර වගේ වාහන පිස්සො ටික නැ එහාට මෙහාට වෙලා![]()


..
.................. aswaha kata waha naha supiriyata tiyanava........... lassanata finish karanna tiyenne..



ඹය තත්වේ දිගයක් උනා නම් තියෙන්නේ නැ අඩුම ගානේ හයර් හරි දුවනවානේ
දිග ගෙන්නේ නැතුව කොටයක් ගෙනාවේ තාත්තාගේ යාලුවන්ගෙන් බෙරෙන්න බැ උන්ගේ වාහන කැඩුන ගමන් අපේ එක උස්සන් යන්න එනවා දුවන්න ඹය කන්ඩිෂන් දිගයක් තියෙනවා 22ක් කියනවා
කොටේ හොදයි ලග පිකප්
![]()

ඹව් එක නම් ඇත්ත මෙතන විතරක් නෙවේ කොහේ උනත් නුගත් අය උඩ පනිනකොට හොද මිනිස්සු අයින් වෙනවා එක හැටි මොක එ මිනිස්සුන්ව වෙනස් කරන්න බැනේ එහේම කරන්න පුලුවන්නම් ඉතින් අද හොද තැනකට දියුණු කරන්න තිබුනා
ත්රෙඩ් එක නම් කොහොම හරි හේමිට ඇදගෙන යනවා මොක හොද සෙට් එකක් අදුරගන්න හම්බුනේ මට නම් මේ ත්රෙඩ් එකත් එක්කලා එක නිසා ත්රෙඩ් එක නවත්තන්නේ නැ
ස්තුතියි මචන්Poste walin sadda badhdha nati unaata umbe wada gana full alert eke innee..
Kotayak unat umbatama me van set una eka gana thaama puduma wela inne machan.... umbalatama tiyan hitapu ekak..................... aswaha kata waha naha supiriyata tiyanava........... lassanata finish karanna tiyenne..
jaya wevaaaaaaaaaa..................!!!!!![]()

ඹව් අන්න එක තමා කෙස් එක දිග උනාම අනිවාරෙන් ගන්නේම හම්බ කරන්න බලාගෙනනේ කලාතුරකින් තමා ඉතින් හොද වාහනයක් හම්බෙන්නේඒකත් ඇත්ත තමා. දිගයක් උනා නම් වටේ ගිහින් ස්කූල් සර්විස් දුවල හප්පල කරල නන්නත්තාර කරල දානවනෙ![]()
ස්තුතියි මචන්
වැන් එක සෙට් උනේ පත්තරෙන් දැන් පත්තරේට වැටෙන්නේ ඉක්මන් එකේන් දිගන්න බැරිවෙලා අන්තිමටම කරගන්න දෙයක් නැතුව දාන ඇඩ්නේ කියලා අතැරලා දාලා පස්සේ ආයේ සෙනසුරාදා උදේ නිකමට බයික් එක අරගෙන ගියා බලන්න වාහනේ ඇත දකිනකොටම OK වෙලා ඉවරයි අපි දෙන්නාටම
ඹව් අන්න එක තමා කෙස් එක දිග උනාම අනිවාරෙන් ගන්නේම හම්බ කරන්න බලාගෙනනේ කලාතුරකින් තමා ඉතින් හොද වාහනයක් හම්බෙන්නේ
එදා ඉදලාම උබ නම් හැමදාම ඇවිත් බම්ප් එකක් දාලා යනවානේbump

