මචන් මට cool box එකක් සෙට් වෙලා තියෙනවා ශෙල් එකට එන. ඒක හයි කරන්නද එපාද?
මේක අර console box එකත් එක්ක එන cool box එක

අහ අහ ඉන්නෙ මක්කටෙයි![]()
මැද සිට් එක ගලවලා දාලා හයිකරපන් නිදහසේ එලවන්න පුලුවන් එතකොටමචන් මට cool box එකක් සෙට් වෙලා තියෙනවා ශෙල් එකට එන. ඒක හයි කරන්නද එපාද?
මේක අර console box එකත් එක්ක එන cool box එක
වෙන්න පුලුවන් ඹක එන විදිය ටිකක් අව්ල් ඉක්මනට compressor එක අව්ල් ගහනවාලුමචන් මට එක්කෙනෙක් කිවුව cool box එක සෙට් කළාම අපි ඔය වතුර බලන්න අනන් මනං කරන්න එතන සීට් එක උස්සනවනේ. එතකොට බට බුරුල් වෙන්න බලනවලු. ඒක ඇත්තක්ද?
ටිකක් තියෙනවා ගොඩ දවසකින් දැක්කේhuga kalekin me paththe awe kiyawanan godak dewal thiynawa wage.![]()

මචන් මට එක්කෙනෙක් කිවුව cool box එක සෙට් කළාම අපි ඔය වතුර බලන්න අනන් මනං කරන්න එතන සීට් එක උස්සනවනේ. එතකොට බට බුරුල් වෙන්න බලනවලු. ඒක ඇත්තක්ද?
මැද සිට් එක ගලවලා දාලා හයිකරපන් නිදහසේ එලවන්න පුලුවන් එතකොට
මට නම් එපා වෙනවා ඹතන මැද සිට් එකට එකෙක් නැග්ගාම
Cool box නම් ඉතින් optional මොකද හැමවෙලේම ඹක පාවිච්චි වෙන්නේ නැනේ
