signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    අපි ඉන්නේ චන්ද කාලෙට කතිරේ ගහ්හනයි මුන්ට අතල් ගන්න ටැක්ස් ගෙවන්නයි.....:angry::angry::angry::angry::angry:

    වැඩක් නෑ බන් ඒ ගැන කතා කරලා. දේශපාලනය කරන කොයි එකත් ඔය වගේ. බලපන් කී දෙනෙක් මේකට පක්ශව චන්දේ ප්‍රකාශ කරලද කියලා.. වැඩි චන්ද 53කින් සම්මත වෙලා. ඔලුවක් උස්සන්න පුලුවන්ද බන් මන්ස්සයෙක්ට මෙහෙම හිතෙන හිතෙන බදු ගැහුවාම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වැඩක් නෑ බන් ඒ ගැන කතා කරලා. දේශපාලනය කරන කොයි එකත් ඔය වගේ. බලපන් කී දෙනෙක් මේකට පක්ශව චන්දේ ප්‍රකාශ කරලද කියලා.. වැඩි චන්ද 53කින් සම්මත වෙලා. ඔලුවක් උස්සන්න පුලුවන්ද බන් මන්ස්සයෙක්ට මෙහෙම හිතෙන හිතෙන බදු ගැහුවාම

    පක්ෂව ඡන්දෙ දීපු අය ගොඩාක්ම ජන පදනමක් තියන අය නෙවෙයි, ඡන්ද දිනල ආපු එවුන් නෙවෙයි, පස්ස දීල දීල ලබාගත්ත "ඇමති කට්ට" සූප්පු කර කර ඉන්න අයනේ, හැන්ද අතේ තියන වෙලාවෙ කොහොමහරි තමන්ගෙ බඩ කට පුරවන්න ජනතාවගෙ ඇටදෙකත් මිරිකල ඉස්ම ගන්න හදන්නෙ.

    මහජනතාව කැප කොරපල්ලකො, හැබැයි ඉතින් බයියොන්ට විතරක් නෙවෙයි ටොයියොන්ටත් කැප කරන්න වෙලා තියෙන්නෙ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mata kiyapalla issella vat eka kiyada dan vat eka kiiyada kiyala. hutte media tika vat wenas una vat wenas unaa kiyanawa witharai wenas une kohomada kiyala na

    වැට් වැඩි වෙන්නේ මූලික වශයෙන් 4% කින් විතරයි. දේ දැනට වැට් තියන භාන්ඩ සේවා වලට. ඒක එච්චර මිනිස්සුන්ට දැන්නේනේ නෑ:no:

    ඒත්

    ඉස්සර වැට් ගැහුවේ නැති භාන්ඩ හා සේවා වලට තමයි අලුතින් වැට් ගහන්නේ. එතකොට ගෙඩිය පිටින් 15%කින් වැඩි වෙනවා.
    උදාහරණයක් විදිහට
    දුරකතන ඇමතුම්
    අන්තර්ජාල සබදතා වලට දැනට තියන 10ත් 22ත් අතර තියන ටෙලිකමියුනිකේශන් ලෙවි එකට අමතරව වැට් වදිනවා.

    එතකොට වෙන්නේ දැනට තියන කෝල් එකක් ගන්නකොට රුපියලක් නම් ගාන
    1 * 22% = 1.22 *15% =‍‍‍‍

    මෙතනදි දු වලටත් බදු ගහන හින්දා වැට් එකේ බලපෑම 19ක් විතර වෙනවා. ඒ කියන්නේ ඇත්ත වැට් එක 19ක්:nerd:
    :nerd::nerd:

    ඒවගේම අත්‍යඅවශ්‍ය නොවන භාන්ඩ, ඒ කියන්නේ පං පිටි, හාල් වගේ දේවල් නැතුව අපි සාමන්‍යයෙන් පරිභෝජනයට ගන්න භාන්ඩ අලවි කරන තොග හා සිල්ලර වෙලදාමට (දවසක සේල් එක රු 50,000/ දැනට තියන තොරතුරු අනුව) වඩා වැඩි වෙලෙන්දන් වැට් වලට අහු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වැට් කියන්නේ තමන් නෙමෙයි ගෙවන්නේ.. ඒක ශිෆ්ට් කරනවා භාන්ඩය මිලදී ගන්න එකාට.. එතකොට තොග වෙලෙන්දා 15% වැට් ගෙවනවා කියන්නේ, පාරිභෝගිකයා 15% වැට් ගෙවනවා වගේ:frown:

    කොලබ ප්‍රධාන තොග වෙලෙන්දෝ මේ 15% සීමාවට අහු වෙන හින්දා, අත්‍යාවශ්‍ය නොවන සියලූ භාන්ඩ හා සේවා( විශේෂයෙන් බදු සහන දීලා නැති) ඔක්කොම 15% කින් වැඩි වෙනවා.

    ඒකත් බදු වලට බදු ගහන හින්දා, සත්‍ය වැට් බලපෑම 16% -20% අතර වෙයි. ඒකියන්නේ ඇත්තටම භාන්ඩ ඉල 16% - 20% අතර ප්‍රමාන්‍යකින් වැඩි වෙනවා

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514

    :(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    boruwata koti ganan walin sawari yanne puluwan ewunta, koti ganan vahana miladeeganne puluwan koti ganan rajaye mudal walin thamunge pawulatama salakanna puluwan, eeta amatharawa deemana bill okkoma tika rajayen gewenne, mewa okkoma ain karala ita passe vat gena katha karanna kianne. magula
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,441
    28,178
    113
    කාලකන්නි පචයා හැම දේටම 18% ගහනවා නේ . හොඳ වැඩේ :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    අස්වැසුම දෙන නිසා ලපයගේ vat නම් කමක් නෑ නේද @KOTA NIHAL රට වෙනුවෙන් ලු නේ චන්දේ දුන්නේ ..:lol: