Vehicle Accident

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මුලින් උඹ හරිහමන් lawer කෙනෙක් අල්ලපන්... එහෙම සල්ලි දෙන්න කියන්න ඔය සිවිල් නඩුවක් නෙමේයිනේ... අනතුරක් වළක්වා නොගැනිම කියලා රජයෙන් ගන්නවා ගාණක් උපරිම මං හිතන්නේ 10,000/- ද කොහේද.. ඒක යන්නේ රජයට.. ඊට පස්සේ සිවිල් නඩුවකින් තමා අරුට වාහනේ හදා ගන්න හරි මොන මඟුලකට හරි වන්දි ගන්න වෙන්නේ... අනික එකපාර ම ගෙවන්න ඕනේ නැ කීය ගෙවන්න උනත්...
     
    • Like
    Reactions: ela charlie

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මුලින් උඹ හරිහමන් lawer කෙනෙක් අල්ලපන්... එහෙම සල්ලි දෙන්න කියන්න ඔය සිවිල් නඩුවක් නෙමේයිනේ... අනතුරක් වළක්වා නොගැනිම කියලා රජයෙන් ගන්නවා ගාණක් උපරිම මං හිතන්නේ 10,000/- ද කොහේද.. ඒක යන්නේ රජයට.. ඊට පස්සේ සිවිල් නඩුවකින් තමා අරුට වාහනේ හදා ගන්න හරි මොන මඟුලකට හරි වන්දි ගන්න වෙන්නේ... අනික එකපාර ම ගෙවන්න ඕනේ නැ කීය ගෙවන්න උනත්...
    ඔව් මචන්.වෙන විදියක් බලන්න ඕනේ.

    කාර්කාරයා පොලීසියේදී කිව්වේ එයාගේ insurance එකෙන් ගන්නේ නැහැ කියලා.මම ටිකක් හොයලා බැලූවා බලද්දි මූ insurance එකෙනුත් පාස් කරගන්න ඉන්නේ.මගෙනුත් insurance එකෙන් ගන්න ඉන්නේ.අමු කාලකන්නි බන්.insurance එකෙනුත් අරගෙන මගෙනුත් උසාවියෙන් ගන්න ඉන්නේ.
    ------ Post added on May 31, 2023 at 10:25 PM