Vehicle Accident

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    පොලීසිය උඹ කරපු වැරදිටික දාලා චෝදනා පත්‍රයක් හදනවා. ඒක උසාවියට ඉදිරිපත් කරනවා. ඒ චෝදනා උසාවියේදි කියවලා දෙනවා. ඒවට වැරදිකරුද? නිවැරදිකරුද? කියලා අහනවා. වැරදිකරු කිව්වොත් ඒ එක එක චෝදනා වලට අදාළව දඩ ගහලා නඩුව ඉවර කරනවා. නිවැරදිකරු කිව්වොත් නඩුව විභාගයට තියනවා.

    මහෙස්ත්‍රාත් උසාවියට උපරිම ලක්ෂ දෙකක් වෙනකන් වන්දියක් හානියට පත් අයට අයකර දෙන්න පුළුවන්. එහෙම නියම කරන්නේ රිය අනතුරකින් මරණයක්, බරපතළ තුවාල වුණොත් වගේ කාරණයකදී. ඊට අමතරව සානුකම්පිත දීමනාවක් විදිහට කීයක් හරි දෙන්නත් පුළුවන්.

    ශරීර ඇපයක් තිබ්බද? උසාවිය කොහෙද?
    ඔව් බන් මගෙත් එක්ක ආපු කොල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක් තිබ්බා.අංක 7 උසාවිය.මරදානේ ඉදන් පංචිකාවත්ත පැත්තට යද්දි මහජන බැංකුව උඩ තට්ටුවේ තියෙන්නේ.
    කිසිම කෙනෙකුට අනතුරක්,ජීවිත ආනියක් නැහැ.මහේ ලයිසන් එකත් ලබන වාරේ වෙනකන් අවලංගු කලා.
    මම මොකද මචන් කරන්න ඕනේ.ඔබ නීතිඥයෙක්ද.මට ඊලගට කරන්න ඕනේ ටික කියලා දියන්නේ ලොකු ඉදව්වක්.

    ඉතින් උබ උට හදලා ඩීලා වාහනේ ඒ යන වියදම උබේ ඉන්සූරන්ස් එකෙන් ක්ලේම් කරගන්න බැරිද ? ජජ්ට කියපන් හදල දෙන්නම් කියලා
    එහෙම බැහැ බන්.මේ නඩුවෙන් පස්සේ සිවිල් නඩුවක් දාන්න ඕනේ insurance එකෙන් වන්දි ඉල්ලලා.ඒක පාස් වුණාම විතරයි හදන්න පුළුවන්.
    ------ Post added on May 19, 2023 at 12:26 AM
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    ඔව් බන් මගෙත් එක්ක ආපු කොල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක් තිබ්බා.අංක 7 උසාවිය.මරදානේ ඉදන් පංචිකාවත්ත පැත්තට යද්දි මහජන බැංකුව උඩ තට්ටුවේ තියෙන්නේ.
    කිසිම කෙනෙකුට අනතුරක්,ජීවිත ආනියක් නැහැ.මහේ ලයිසන් එකත් ලබන වාරේ වෙනකන් අවලංගු කලා.
    මම මොකද මචන් කරන්න ඕනේ.ඔබ නීතිඥයෙක්ද.මට ඊලගට කරන්න ඕනේ ටික කියලා දියන්නේ ලොකු ඉදව්වක්.

    ඔව් මචං. උඹ කැමතිනම් නඩු අංකයයි, කලින් තිබ්බ දිනයයි, ඊළඟ දිනයයි එවපං. ඕකේ නඩු වාර්තාව අරං බැලුවානම් හරි.
    රියදුරු බලපත්‍රය අත්හිටෙව්වේ නැහැනේ? උසාවිය භාරයට ගන්න ඇත්තේ. තාවකාලික රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්. ඒකට ප්‍රවාහන වෛද්‍ය එකට ගිහින් වෛද්‍ය පරීක්ෂණය කරන්න ඕනේ. ඒකේ වාර්තාව උසාවියට එවනවා. ඊට පස්සේ ඉල්ලීම කරලා තාවකාලික රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    එහෙම බැහැ බන්.මේ නඩුවෙන් පස්සේ සිවිල් නඩුවක් දාන්න ඕනේ insurance එකෙන් වන්දි ඉල්ලලා.ඒක පාස් වුණාම විතරයි හදන්න පුළුවන්.
    ------ Post added on May 19, 2023 at 12:26 AM
    me mokakda bn me case eka ?

    itin bn full insuarance nm , waradda ape unath , ape athin happichcha wahaneta wechcha alabaya insuarance eken gewanawa neda ? . ekata nadu kiyanna oni na neda bn

    nadu kiyanna oni nm full insuarance danne nane bn api
     
    • Like
    Reactions: ela charlie

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,294
    113
    මම ලෝයර් කෙනෙක් නෙමෙයි. ඒත් මම දන්න දේ කියන්නම්. උඹ ඕකට සතයක්වත් ගෙවන්න ඕන නෑ. ඒවට තමයි ඉන්ෂූරන්ස් කම්පැනි තියෙන්නෙ. උඹේ Third party තිබ්බත් උඹේ ඉන්ෂූරන්ස් කම්පැනි එකෙන් ඌට ගෙවන්න ඕන. දැන් උඹේ වාහනේ හදාගන්න එක ප්‍රශ්නයක් නෑ නේ ෆුල් උඹට තියේ නම්. එතකොට ඔය 3rd party insurance එකෙන් ඌට ගෙවන්න නම් උඹ වැරදිකාරයෙක් කියල උසාවියෙන් ඔප්පු වෙන්න ඕන(මම දන්න විදියට), ඒකට තමයි නඩුවක් යන්නෙ. ඔය නඩුවෙන් පස්සෙ ඉන්ෂූරන්ස් එකෙන් ඌට ක්ලේම් එක ගෙවයි(ප්‍රොසෙස් එක ගැන අවබෝධයක් නෑ)
    ඌ ෆුල් එකකුත් තියාගෙන ඔය තරම් ලයින් එකක් දෙනව නම් මම කියන්නෙ ඕක අතඅරින්න එපා. උඹට කරදරයක් නම් විතරක් ඔය කිව්ව ගනං ගෙවල ෂේප් කරගන්න නැත්නම් එහෙම අවශ්‍ය නෑ. ඕකට අමාරුවෙන් හරි නඩුවක් ඇදගෙන යන්න. ඉන්ෂූරන්ස් තියෙද්දි මොකටද අතින් ගෙවන්නෙ වෙන වාහන වලට?
    හැබැයි උඹ කරපු වරදට දඩ ගෙවන්න වෙයි. ඒක වෙනම කතාවක්.
    ඒ ජජ් ලක්ෂයක් ගෙවන්න කියපු එක නම් තේරෙන්නෙ නෑ මට. අමුතු කතාවක්. හොඳ ලෝයර් කෙනෙක් බලල වැඩේ ඇදගෙන යන්න.
    ඔය වගේ එවුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    man danna widiyata jivitha haniyak unoth witarai gewanna tiyenne.
    wahana accident walada insurance walin tamai aya karaganne.
    yako mara usawiyakne eka. ජජ්ge hithawathekda danne ne.

    mata gampaha policyen kiywwa oya tika tamai. policyata usawiyata baha wahane hadaganna kiyala ganan aya karaganna. jivitha hani waladi witarai puluwan kiwwe.
     
    • Like
    Reactions: ela charlie

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,294
    113
    man danna widiyata jivitha haniyak unoth witarai gewanna tiyenne.
    wahana accident walada insurance walin tamai aya karaganne.
    yako mara usawiyakne eka. ජජ්ge hithawathekda danne ne.

    mata gampaha policyen kiywwa oya tika tamai. policyata usawiyata baha wahane hadaganna kiyala ganan aya karaganna. jivitha hani waladi witarai puluwan kiwwe.
    ජීවිත හානි උනත් එහෙම ගෙවන්න නියම කරන එක අසාදාරණයි නේ බං. රිය අනතුරු අපරාද වැරදි විදියට සළකන්නෙ නෑ නේ. ඉන්ෂූරන්ස් එකෙන් ඒ අයට ගෙවන්නත් පුලුවන් නේ. ඒකට නේ අපි ඉන්ෂූරන්ස් එකක් දාන්නෙ. වාහනයක් පාරට දාන්න ඉන්ෂූරන්ස් එක අනිවාර්ය කරල තියෙන්නෙත් ඒකට නේ
     
    • Like
    Reactions: ela charlie

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Even though he has full insurance he might be not claiming, because his insurance premium will go up next year, also he will lose his no claim bonus.

    If it is his fault, he will claim it through his insurance for both parties.

    Hitting from behind means anyways going the fault to the person who came from behind, it is common in any country.
    Don’t know why judge put a huge fine on you, he should have re-direct this to your insurance.

    I don’t know whether insurance will respond now because there’s a time period to report a collision and if it exceeds, don’t know whether they will accept the case.
     
    Last edited:
    • Like
    Reactions: ela charlie

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    පලවෙනි දේ උඹත් ලෝය කෙනෙක් ගනින් මෙතන එක එකා කියන එක අහල අරියන්නේ නෑ
    දෙවෙනි එක තමයි insurance එකෙන් උට ගෙවන්නේ එතන අලාබෙ ඇස්තමේන්තු කරලා ඒවා මේවා අඩුකරලා (පරණ වහනයක්නම් ක්ෂය වෙන ඒවාට අඩුකරනවා). එකට උඹ ආයේ සිවිල් නඩුවක් දාන්න ඕන ඉන්සුරන්ස් එකෙන් හානි පුරණය කරලා දෙන්න කියල.
     
    • Like
    Reactions: ela charlie

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔව් මචං. උඹ කැමතිනම් නඩු අංකයයි, කලින් තිබ්බ දිනයයි, ඊළඟ දිනයයි එවපං. ඕකේ නඩු වාර්තාව අරං බැලුවානම් හරි.
    රියදුරු බලපත්‍රය අත්හිටෙව්වේ නැහැනේ? උසාවිය භාරයට ගන්න ඇත්තේ. තාවකාලික රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්. ඒකට ප්‍රවාහන වෛද්‍ය එකට ගිහින් වෛද්‍ය පරීක්ෂණය කරන්න ඕනේ. ඒකේ වාර්තාව උසාවියට එවනවා. ඊට පස්සේ ඉල්ලීම කරලා තාවකාලික රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්.
    මචන් මම pm කලා.ලබන උසාවි දිනය තෙක් තාවකාලික රියදුරු බලපත්‍රය දීර්ඝ කලේ නැහැ බන්.අවලංගු කලා.මෙහෙම කලාම ආයේ ඒ දිනේ වෙනකන් රියදුරු බලපත්‍රයක් ගන්නම බැරිද බන්.

    me mokakda bn me case eka ?

    itin bn full insuarance nm , waradda ape unath , ape athin happichcha wahaneta wechcha alabaya insuarance eken gewanawa neda ? . ekata nadu kiyanna oni na neda bn

    nadu kiyanna oni nm full insuarance danne nane bn api
    මගේ insurance එකෙන් මට අවුලක් නැතුව ගෙවනවනේ ඒක කොහොමත් දන්නවනේ.නමුත් අනෙක් වහනයට එහෙම නිකන් ගෙවම්නේ නැහැ බන්.අනිවාර්‍යෙන්ම සිවිල් නඩුවක් දාන්න ඕනේ insurance එකට.
    ------ Post added on May 19, 2023 at 7:43 AM

    මම ලෝයර් කෙනෙක් නෙමෙයි. ඒත් මම දන්න දේ කියන්නම්. උඹ ඕකට සතයක්වත් ගෙවන්න ඕන නෑ. ඒවට තමයි ඉන්ෂූරන්ස් කම්පැනි තියෙන්නෙ. උඹේ Third party තිබ්බත් උඹේ ඉන්ෂූරන්ස් කම්පැනි එකෙන් ඌට ගෙවන්න ඕන. දැන් උඹේ වාහනේ හදාගන්න එක ප්‍රශ්නයක් නෑ නේ ෆුල් උඹට තියේ නම්. එතකොට ඔය 3rd party insurance එකෙන් ඌට ගෙවන්න නම් උඹ වැරදිකාරයෙක් කියල උසාවියෙන් ඔප්පු වෙන්න ඕන(මම දන්න විදියට), ඒකට තමයි නඩුවක් යන්නෙ. ඔය නඩුවෙන් පස්සෙ ඉන්ෂූරන්ස් එකෙන් ඌට ක්ලේම් එක ගෙවයි(ප්‍රොසෙස් එක ගැන අවබෝධයක් නෑ)
    ඌ ෆුල් එකකුත් තියාගෙන ඔය තරම් ලයින් එකක් දෙනව නම් මම කියන්නෙ ඕක අතඅරින්න එපා. උඹට කරදරයක් නම් විතරක් ඔය කිව්ව ගනං ගෙවල ෂේප් කරගන්න නැත්නම් එහෙම අවශ්‍ය නෑ. ඕකට අමාරුවෙන් හරි නඩුවක් ඇදගෙන යන්න. ඉන්ෂූරන්ස් තියෙද්දි මොකටද අතින් ගෙවන්නෙ වෙන වාහන වලට?
    හැබැයි උඹ කරපු වරදට දඩ ගෙවන්න වෙයි. ඒක වෙනම කතාවක්.
    ඒ ජජ් ලක්ෂයක් ගෙවන්න කියපු එක නම් තේරෙන්නෙ නෑ මට. අමුතු කතාවක්. හොඳ ලෝයර් කෙනෙක් බලල වැඩේ ඇදගෙන යන්න.
    ඔය වගේ එවුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන.
    මගෙන් වුණේ වරදක් නිසා අනිවාර්‍යෙන්ම ඒකට දඩ මුදලක් නියම වෙනවා.නමුත් මේ ජජ් ගැන මට හිතාගන්න බැහැ බන්.ඌ අත්තනෝමතික විදියට එවලේ ක්‍රියා කලේ.
    ------ Post added on May 19, 2023 at 7:45 AM

    man danna widiyata jivitha haniyak unoth witarai gewanna tiyenne.
    wahana accident walada insurance walin tamai aya karaganne.
    yako mara usawiyakne eka. ජජ්ge hithawathekda danne ne.

    mata gampaha policyen kiywwa oya tika tamai. policyata usawiyata baha wahane hadaganna kiyala ganan aya karaganna. jivitha hani waladi witarai puluwan kiwwe.
    ඔව් බන් හැමෝම කියන්නේ ඔය කතාවම තමා.මට තේරෙන්නේ නැහැ බන් මොකක් කරන්නද කියලා.
    ------ Post added on May 19, 2023 at 7:52 AM

    uba accident eka una wlewawe insurance ekata call kare nadoo ? ehama karanne nathiwa insurance calaim karanna puluwanda ?
    මගේ වහනයට මම insurance කතා කරලා ඒ හැමදේම කරගත්තා බන්.අනිත් එකාගේ වහනයට ඌ කතා කලේ නැහැ.
    ------ Post added on May 19, 2023 at 7:54 AM
     
    Last edited:

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    මචන් මම pm කලා.ලබන උසාවි දිනය තෙක් තාවකාලික රියදුරු බලපත්‍රය දීර්ඝ කලේ නැහැ බන්.අවලංගු කලා.මෙහෙම කලාම ආයේ ඒ දිනේ වෙනකන් රියදුරු බලපත්‍රයක් ගන්නම බැරිද බන්.

    මං බලන්නම් මචං. අත්හිටෙව්වා නම් ඒ දිනේ වෙනකන් ගන්න බැහැ මචං. රියදුරු බලපත්‍රය උසාවිය භාරයට ගත්තා නම් තාවකාලික එකක් ඉල්ල ගන්න පුළුවන්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    නඩු කියන්න ඕන උබේ ඉන්සුවරස් කම්පැනි එක එක්ක මිසක් උඹ එක්ක නෙමෙයි නේ
     
    • Like
    Reactions: ela charlie

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    uba gewanna oni na ube insurance eken dei, habai naduwak yanawa. process eka nam dan na.

    wade goda dagena thread ekak danna api hamotama dana ganna.
     
    • Like
    Reactions: windows_ubuntu

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ජීවිත හානි උනත් එහෙම ගෙවන්න නියම කරන එක අසාදාරණයි නේ බං. රිය අනතුරු අපරාද වැරදි විදියට සළකන්නෙ නෑ නේ. ඉන්ෂූරන්ස් එකෙන් ඒ අයට ගෙවන්නත් පුලුවන් නේ. ඒකට නේ අපි ඉන්ෂූරන්ස් එකක් දාන්නෙ. වාහනයක් පාරට දාන්න ඉන්ෂූරන්ස් එක අනිවාර්ය කරල තියෙන්නෙත් ඒකට නේ
    නෑ ඒක ගහන්නේ රිය අනතුරකින් මරණයක් සිදුකිරීම් කියන වරදටයි වන්දිය. තුවාල වුනත් එච්චරයි. ඒවාට ඉන්සුවරන්ස් වලින් ගෙවන්න සිවිල් නඩුවක් දාන්න ඕනේ. ඒක ඉන්සුවරන්ස් කම්පැනි එකත් එක්ක තමා නඩු කියන්න ඕනේ. ඒවා ඇදෙනවා හෙන කල් බං. සමහර ලොකු නඩු නම් අවුරුදු 6,7 ඇදෙනවා. අසාධාරණයක් නෑ බං වැරද්දක් තමුන් අතින් වුනා නම් වන්දියක් ගෙවන්න එපැයි.

    man danna widiyata jivitha haniyak unoth witarai gewanna tiyenne.
    wahana accident walada insurance walin tamai aya karaganne.
    yako mara usawiyakne eka. ජජ්ge hithawathekda danne ne.

    mata gampaha policyen kiywwa oya tika tamai. policyata usawiyata baha wahane hadaganna kiyala ganan aya karaganna. jivitha hani waladi witarai puluwan kiwwe.
    ඔව් යකෝ මගේ යාලුවෙක්ගේ අයියා අතින් වයසක මනුස්සයෙක් කලුවරේ පාරට පැනලා වැදිලා මැරුනා. ලක්ෂයයි බං වන්දි මුදල දෙන්න කිව්වේ. නඩුවත් ඉවරයි. අරූ අනුකම්පාවට වැඩිපුර ලක්ෂයක් එක්ක ලක්ෂ 2ක් දීලා තිබ්බා ඒ පවුලට. වාහනයක් පිටිපස්සෙන් ගිහින් හැප්පුව එකට ඔච්චර ලොකු ගානක් වන්දි මුදල් නියම කරපු එක තමා අවුල. ලොවෙත් ජජ් ව දන්න සීන් එකක් තියෙන්නේ.
    ------ Post added on May 19, 2023 at 8:40 AM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,941
    4,505
    113
    the problem with sri lanka is when we do a mistake we dont want to pay it we remember all rules when its to our advantage. you need to pay its your fault....grow up. he having insurance or not is non of your business.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    හෙන ගෝත කරුම ඉන්නවා බං. නෝ ක්ලේම් බෝනස් එකටයි ඇක්සිඩන්ට් ෆ්‍රී විදිහට වාහනේ තියාගන්නයි හදන ඩයල් කොහෙත් ඉන්නවා.
     
    • Like
    Reactions: ela charlie