Vehicle Accident

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    oya wage ewa godin beraganna tibbe
    porage no claim bonus eke gana uba athin dila full insurance eken hadaganna kiyanna tibbe
    mokada porata wasiy, ayeth happunath no claim bonus eka uben aran nisa shape wenawane
     
    • Like
    Reactions: ela charlie

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,524
    23,079
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කුණු පෙරේතයෙක් ඇක්සිඩන්ට් වෙන්නෙ නෑ වගේ නෙ බන්.
    ජජ්ට ක්ලියර් කරගන්න බැරි නිසා ඌ ලයිෂන් කැන්සල් කරන්න ඇත්තෙ ඊළඟ නඩු වාරය වෙනකම්. ප්‍රශ්නේ ඌ ලක්ෂයක් නියම කලේ කොහොමද අරු ඉල්ලනකොට.
    උඹ හොඳ ලෝයර් කෙනෙක් ඇල්ලුවෙ නැද්ද?
     
    • Like
    Reactions: ela charlie

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    sparrowjudge.gif
     
    • Like
    Reactions: ela charlie

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    උබ හිතපන් පස්සෙන් එකෙක් ඇවිත් උබේ වාහනේ අනිනවා, ඌ shape වෙලා යන්න හදනවා මට දෙන්න සල්ලි නෑ ඔයාගේ insurance එකෙන් හදාගන්න ටටා බායි කියල යනවා ,

    දැන් අර මනුස්සයා තමයි දඩුවම් විදින්න ඕනේ,
    no claim බෝනස් එක නැති වෙනවා ,
    under value දාලනම් full amount එක දෙන්නේ නෑ
    වාහනේ පරණ නම් තව කැලි කපනවා
    වාහනේ ගරාජ් එකට දාන්න ඕනේ
    උට යන්න එන්න වෙන වාහන rent /hire කරන්න වෙනවා ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙනවා

    ඔය මලට තමයි ඌ වන්දියක් ඉල්ලන්නේ වැඩේ ගොඩින් බේරන්න

    මේ post එකක් පොඩ්ඩක් කියවන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මොකක්ද මචං ඒ නීතිය... ඉන්ශුවරන්ස් තියෙද්දි එහෙම කරුම සෙට් වෙනවද...

    සමහර විට නඩුව දාල තියෙන විදිහෙ දොසක්වත් තියෙනවද දන්නෑ...

    ඇහුවෙත් අදයි...
    කොහොමටත් දැනුවත් වෙච්ච එක හොඳයි.
    ඔය වගේ දේකට මූණ දෙන්න උනොත් මොකක් හරි රෝලක් ගහල පොලීසි, උසාවි නොයා ගොඩින් බේරගන්න ඕනෙ...
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Machan methana waradda ubene.. uba kiyahan wahane hadanna garage ekkata dala estimate ekak denna uba hadala dennam kiyala wade godin bera ganna eka tamay hoda. Uge insurance eka claim karanawada nadda kiyana eka uge aythiya. Ubata kiyanna baha ubata tiyenne full ekak nisa uba claim karapan kiyala. Uuta third party tibbanam uba mokada karanne. Ubatath third party tibba nam mokada wenne. Mama nm uba happapu wahane owner mama mage waraddak natnam, mata awasiyak wenawa nam claim karala ,mama karanna balanneth ube athin hada ganna tamay.
    Anyway uba apiwa update karapan issrahata mokada une kiyala..
     
    • Like
    Reactions: Thilina123

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    කුණු පෙරේතයෙක් ඇක්සිඩන්ට් වෙන්නෙ නෑ වගේ නෙ බන්.
    ජජ්ට ක්ලියර් කරගන්න බැරි නිසා ඌ ලයිෂන් කැන්සල් කරන්න ඇත්තෙ ඊළඟ නඩු වාරය වෙනකම්. ප්‍රශ්නේ ඌ ලක්ෂයක් නියම කලේ කොහොමද අරු ඉල්ලනකොට.
    උඹ හොඳ ලෝයර් කෙනෙක් ඇල්ලුවෙ නැද්ද?
    අන්න ඒක තමා වුණේ බන්.ඌට මම සල්ලි නැහැ කිව්වා කිහිප වතාවක්ම ඒක නිසා තමා මගේ licence cancel කලේ.ඊලග පාර හොද lowyer කෙනෙක්ව අල්ලන්න ඕනේ බලන්න.

    උබ හිතපන් පස්සෙන් එකෙක් ඇවිත් උබේ වාහනේ අනිනවා, ඌ shape වෙලා යන්න හදනවා මට දෙන්න සල්ලි නෑ ඔයාගේ insurance එකෙන් හදාගන්න ටටා බායි කියල යනවා ,

    දැන් අර මනුස්සයා තමයි දඩුවම් විදින්න ඕනේ,
    no claim බෝනස් එක නැති වෙනවා ,
    under value දාලනම් full amount එක දෙන්නේ නෑ
    වාහනේ පරණ නම් තව කැලි කපනවා
    වාහනේ ගරාජ් එකට දාන්න ඕනේ
    උට යන්න එන්න වෙන වාහන rent /hire කරන්න වෙනවා ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙනවා

    ඔය මලට තමයි ඌ වන්දියක් ඉල්ලන්නේ වැඩේ ගොඩින් බේරන්න

    මේ post එකක් පොඩ්ඩක් කියවන්න

    හරි මචන් මේකයි.ඒ කාර් එකේ එකා සිග්නල් ලයිට් එකවත් දාන්නේ නැතුව හරවලා මම පිටිපස්සෙන් ඇන්නම මටනේ කොහොමත් වරද වැටෙන්නේ.එහෙම දේකදී මම සල්ලි දෙන්න ඕනෙද බන්.උබ ඔය දාලා තියෙන විදියට ඒ ත්‍රීවීල් එකා අමු පිස්සෙක් වගේනේ එලවලා තියෙන්නේ.ඔය වගේ accident වලට ඒක සාධාරණ වෙන්න පුළුවන්.මගේ කේස් එක ගැන පොඩ්ඩක් හිතපන්කෝ.මනුස්සයෙක්ට කරදරයක් නැතුව බීලා එලවන්නේ නැතුව මගේ licence එකත් කැන්සල් කරලා තව ලක්ෂයකුත් ගෙවන්නලු.
    ------ Post added on May 19, 2023 at 6:03 PM

    මොකක්ද මචං ඒ නීතිය... ඉන්ශුවරන්ස් තියෙද්දි එහෙම කරුම සෙට් වෙනවද...

    සමහර විට නඩුව දාල තියෙන විදිහෙ දොසක්වත් තියෙනවද දන්නෑ...

    ඇහුවෙත් අදයි...
    කොහොමටත් දැනුවත් වෙච්ච එක හොඳයි.
    ඔය වගේ දේකට මූණ දෙන්න උනොත් මොකක් හරි රෝලක් ගහල පොලීසි, උසාවි නොයා ගොඩින් බේරගන්න ඕනෙ...
    අනේ මන්දා බන් මං කරුමයක් ගෙවනවද කොහෙද 😣
    ------ Post added on May 19, 2023 at 6:06 PM

    ලෝයර් කෙනෙක් නැතුවද උසාවියට ගියේ? ලක්ෂයක් ශරීර ඇප තියන්න කියල කියන්න ඇත්තෙ
    Lawyer කෙනෙක් හිටියා.නැහැ බන් ලක්ෂ 5ක් ශරීර ඇප.ලබන මාසේ 21 වෙනකන් ලයිසන් කැන්සල්.
    ------ Post added on May 19, 2023 at 6:07 PM
     
    • Sad
    Reactions: PHBhagya

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    නොදන්න නිසා අහන්නෙ. වාහන දෙකම ෆුලි ඉන්ෂුවර්ඩ් නම් ඔයාගෙ insurance එකෙන් ඒ වාහනේ හදලා දෙන්න ඕන නැද්ද ඔයා වැරදිකාරයා නම්? වෙන කෙනෙක් එයාගෙ වාහනේ ඇවිත් හැප්පුවාම එයාගෙ insurance එකෙන් එයා හදාගන්නෙ ඇයි එයාගෙ අතේ වැරැද්දක් මුකුත් නැතුව? (මෙහෙම අනුන් හප්ප හප්ප යද්දි තමන්ගෙ insurance එකෙන් හදාගන්න ඕන කියලා නීතියක් තියෙනවද නැද්ද මම දන්නෑ අවංකවම. එහෙම අනුන් හප්පන හප්පන ගානෙ තමන් හදාගන්න ඕන නම් කිසි වගකීමක් නැතුව පාරෙ (ලයිෂන් තියෙන) ඕනෙම කෙනෙක්ට drive කරන්න පුළුවන් නෙ. හැප්පුනත් අවුලක් නෑ අයිති කෙනා හදාගනියි නෙ කියලා. එහෙම නම් නීතියෙ තියෙන්න ඒක හරිම අසාධාරණයි).
     
    • Like
    Reactions: ela charlie

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,654
    8,446
    113
    In Your Heart
    Super .. ohommai wenna ona ..kalakanni mala perethayo happla balan inne ape insurance eken hada gannakal..thota hoda wade.salli nathnam higakapan
     
    උබ කියන විදියට මගෙ insurance එකෙන් හදන්න බැහැ බන්.ඒකට මගේ insurance එකට සිවිල් නඩුවක් දාන්න ඕනේ.එහෙම නැතුව ඊසි විදියක් තිබ්බානම් මෙච්චර ලතවෙන්නේ නැහැ බන් හදලා දෙනවා.

    Super .. ohommai wenna ona ..kalakanni mala perethayo happla balan inne ape insurance eken hada gannakal..thota hoda wade.salli nathnam higakapan
    හරි බන් එළ 😁
    ------ Post added on May 19, 2023 at 6:24 PM
     
    • Sad
    Reactions: pradeeplk1025

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    මේකයි මචන් මගේ අතින් honda aria car එකක් හැප්පුනා.පිටිපස්සෙන් ගිහිල්ලා තමා ඇන්නේ.මේ යකා insurance එකෙන් claim කරගන්න කැමති නැහැ කිව්වා.ඊට පස්සේ පොලිසි ගිහිල්ලා උසාවි දැම්මා.ඊයේ තමා උසාවි තිබ්බේ.දෙන්නටම තියෙනේ fully insurance.ජජ් කිව්වනේ බන් මට 1lak ගෙවන්න කියලා.insurance තියාගෙන ඇයි බන් එහෙම ගෙවන්න කියන්නෙ.මම කිව්වා මන්ගාව සල්ලි නැහැ කියලා.ජජ් මගේ licence එක ඊලග උසාවි දින වෙනකන් cancel කලා බන්.මට මේකට උපදෙසක් දියන්කෝ බන්.
    ලොකු උදව්වක් 🙏
    ඔක්කොටම කලින් ඒ ජජ්ට විරුද්දව නඩුවක් දාලා ඉන්ඩ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උබ කියන විදියට මගෙ insurance එකෙන් හදන්න බැහැ බන්.ඒකට මගේ insurance එකට සිවිල් නඩුවක් දාන්න ඕනේ.එහෙම නැතුව ඊසි විදියක් තිබ්බානම් මෙච්චර ලතවෙන්නේ නැහැ බන් හදලා දෙනවා.

    ------ Post added on May 19, 2023 at 6:24 PM
    අෆ්ෆා. එහෙම සීන් එකක් මං දැනන් උන්නෑ. :sorry:
     
    • Like
    Reactions: ela charlie