Vehicle Ownership Normal Service Transfer Is Delayed

testnew1

Banned
Oct 5, 2016
8
0
0
මාව බෑන් කරලා තිබුනේ මේ අලුත් එක . මචන්ලා වැඩේ කරගත්ත උබලව update කරන්න බැරි උනාට sorry .
මම උන්ට call කරලා status එක ඇහුවා , උන් කියුව මාස 2ක් නම් අනිවා transfer එක වෙලා , post එකේ delay එක වෙන්නැති කියල . කොහොමහරි එදා තමා උන් මගේ file එක check කරලා තියෙන්නේ , මට next day call එකක් දීල කියුව මගේ අත්සන miss වෙලාලු එක පිටුවක ඒ නිසා හෝල්ඩ් කරලලු . ඇවිත් sign කරලා අරන් යන්න කියුව .

අයෙනම් ජීවිතේට normal service දානනේ නැහැ .