tak kal yanawa ban enna,thawa tika dawasak balapan,RMV ekata call karala wisthara ahala balanna puluwan oni nam,Site eke athi number eka
මාස තුනක් යන්නේ නෑ බන්. මාස දෙකයි උපරිමmasa 3k witara yanawa ban.
transfer වෙලාද කියල මෙතනින් බලාගන්න පුලුවන්.තැන්ක්ස් මචන්ලා , මම හෙට call එකක් දීල බලන්නම් . Status එක ගැනත් update එකක් දාන්නම්
වාහනේ නොර්මල් service transfer එක දැන්මේ . මාස 2 කටත් ලගයි තාම ආවේ නෑනේ .
Normal Service දාපු කට්ටිය හෙල්ප් එකක් දෙන්න බලන්න .
අපරාදේ බන් අතට ගන්න තිබ්බා. අවුලක් නෑ දෑන් පලයන් තෑපෑල් කන්තෝරුවටCall කළෙමි . Transfer එක වෙලා කියුවා , පොස්ට් එකේ delay එක තමයි. ඇවිල්ල ගන්න බැහැලු , පොස්ට් කරලා නිසා .
බඩු ආවම update එකක් දැන්නම් , තැන්ක්ස් මලකඩස්




5000k yayi uparima oka one day daganna epai bn....ubalath ane manda.ekko normal dahan narahenpita office eken.ubata 2 month lebenawa.
uba narahenpita office ekata call karala balahan.no answer nam gihin balahan
කලින් අයිති පොල් බුරුව , one day service දාල ,ඒ නිසා අයෙමත් one day service දාන්න , මාස 6ක් ඉන්න ඕනේ . ඒ හේතුව නිසා තමා Normal Service දාන්න වුනේ

ඒ පොල් බුරුව normal දාලා තිබ්බනම් ඔය පොල් බුරුව one day දානවනේ. just a joke![]()









RMV කට්ටිය ඉස්සෙල්ලම ලියුමක් යවනව කලින් අයිතිකාරයට ඔබගේ වාහනය transfer කරන්න යන්නේ විරුද්දත්වයක් තියෙන්වනම් දෑනුම් දෙන්න කියල. එහෙම කරල වෑඩකරන දවස් 21 බලන් ඉන්නව විරුද්දත්වයක් එයිද කියල. ඊට පස්සේ තමා transfer කරන්නේ. කොහොමහරි මාස දෙකකට කිට්ටු වෙනකොට වෑඩේ හරියනව. දෑන් මාස දෙකට කිට්ටු නම් ගිහින් අහන්න තියෙන්නේ. එතකොට තෑපෑලට දාන්න කලින් ගන්න පුලුවන්.
ඌට තමා කෙල වෙන්නේ. උබ රෙජිස්ටෙර් පෝස්ට් යවල රිසිට් එකයි උබෙ MTA එකේ කොපි එකයි තියාගනින්මචන් පොඩි ප්‍රශනයක්. මන් මගෙ වාහනේ විකුනලා මගේ කොලේ RMV යවලා නමුත් අලුත් අයිතිකාරයා transfer එකට දාල නෑතුව වාහනේ තියන් ඉදලා case එකක් දා ගත්තොත් මට අව්ලක් වෑටෙනවාද? මගේ කොලේ එක දවසක් දාල ඌ තව දවසක් දාලා යෑවුවොත් මොකද වෙන්නේ?