vehicle valuation report එකක් ගන්නේ කොහොමද?
මචන්ලා...
මම perodua viva elite 2012 එකක් ගන්න ඉන්නේ. සම්පත් බැන්කුවෙන් vehicle valuation report එකක් ගේන්න කිව්වා. ඒක ගන්නේ කොහොමද මචන්.. පොඩ්ඩක් දැනුවත් කරපන්කො. කීයක් වගේ යනවද?