vehicle valuation report එකක් ගන්නේ කොහොමද?

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    vehicle valuation report එකක් ගන්නේ කොහොමද?

    මචන්ලා...
    මම perodua viva elite 2012 එකක් ගන්න ඉන්නේ. සම්පත් බැන්කුවෙන්
    vehicle valuation report එකක් ගේන්න කිව්වා. ඒක ගන්නේ කොහොමද මචන්.. පොඩ්ඩක් දැනුවත් කරපන්කො. කීයක් වගේ යනවද?
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    ඒකෙන්ම අහපන්,ගොඩක් වෙලාවට උන් දන්න තැනක ඒවා තමයි පිලිගන්නෙ.ඒනිසා ඕක ගේන්ඩ කියපු කෙනාගෙන්ම ප්ලේස් එකක් අහන්ඩ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,609
    113
    සාමාන්‍යයෙන් ඒ බැංකුව පිලිගන්න valuation කරන ආයතන තියෙනවා. බැංකුවෙන්ම අහන්න මචං. නැත්තම් De Silva motors ලා හැම බැංකුවකින්ම වගේ පිලිගන්නව.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    මචන්ලා...
    මම perodua viva elite 2012 එකක් ගන්න ඉන්නේ. සම්පත් බැන්කුවෙන්
    vehicle valuation report එකක් ගේන්න කිව්වා. ඒක ගන්නේ කොහොමද මචන්.. පොඩ්ඩක් දැනුවත් කරපන්කො. කීයක් වගේ යනවද?

    Hodama de uba loan or lease eka ganna company eka accept karana thenakin valuation eka ganin (eka leasing or loan eka dana eken ahapan). car ekakata nm normally 3500 wage yai valuation ekata.