Rata yanna PCR onada ban? mama hituwe ewa dan ayin karala godak kal kiyala.රට යනකොට PCR එක පැය 24 ඇතුලත කරන්න ඔනේ නේද? එහෙම එවාට දෙන ඔනේ තැනකින් ගන්න එක වැලිඩ් නේද? මම අපේ ටවුන් එකේ තියන එකකට කතාකරා උන් දෙනවා කිවා passport copy එකක් අරන් එන්න කිවා. Asiri, අනන්මනන් දන්න කියන ලොකු තැන් ලග නැ.