Very Urgent කොල්ලනේ උදවුවක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    රට යනකොට PCR එක පැය 24 ඇතුලත කරන්න ඔනේ නේද? එහෙම එවාට දෙන ඔනේ තැනකින් ගන්න එක වැලිඩ් නේද? මම අපේ ටවුන් එකේ තියන එකකට කතාකරා උන් දෙනවා කිවා passport copy එකක් අරන් එන්න කිවා. Asiri, අනන්මනන් දන්න කියන ලොකු තැන් ලග නැ.​

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    PCR පැය 48ක් වැලීඩ්, antigen තමා පැය 24..නවලෝක lab ඵකකින් ගනින්.හොස්පිටල්ම යන්න ඕන නෑ.Antigen නම් ඵකකට 2000යි,PCR 5000යි..antigen නම් විනාඩි 30න් දෙනවා.මේ ඕන branch ඵකක කරනවා.

    XrONdB3.png
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113

    රට යනකොට PCR එක පැය 24 ඇතුලත කරන්න ඔනේ නේද? එහෙම එවාට දෙන ඔනේ තැනකින් ගන්න එක වැලිඩ් නේද? මම අපේ ටවුන් එකේ තියන එකකට කතාකරා උන් දෙනවා කිවා passport copy එකක් අරන් එන්න කිවා. Asiri, අනන්මනන් දන්න කියන ලොකු තැන් ලග නැ.​

    Rata yanna PCR onada ban? mama hituwe ewa dan ayin karala godak kal kiyala.