Gattada? Matanan hitenne maha jaraawak kiyela
2014නම් dual clutch ගොඩක්ම අවුල් කේස් නේද? hybrid battery එකත් මාරු කරන්න සෙට් වුනු ගමන්, දෙකේම වියදම 7laks පනින ලයින් එකක් තියෙන්නෙ මචං.
![]()
True Vezel nam bokama thamai
මචන්ල,
Vezel 2014 එකක් ගන්ට හිතාගෙන ඉන්නවා. දන්න උන් කියපල්ලකො මොනවද ගන්නකොට check කරන්ට ඕනෙ කියලා. Mini suv එකක් තමා හොයන්නෙ. වෙන alternative vehicle තියනවනම් කියපල්ලා. 45 ta අඩු එකක් තමා බලන්නෙ.
Rep ++
Gattada? Matanan hitenne maha jaraawak kiyela
MG එක හරියන්නේ නැද්ද? ලක්ෂ 50කට වගේ යන්න පුළුවන් Brand New.
![]()