Vezel 2014

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :eek: 2014නම් dual clutch ගොඩක්ම අවුල් කේස් නේද? hybrid battery එකත් මාරු කරන්න සෙට් වුනු ගමන්, දෙකේම වියදම 7laks පනින ලයින් එකක් තියෙන්නෙ මචං. :sorry:

    Honda battery life එක නම් හොඳයිලු බන් ගොඩක්. 2010 වගේ ආපු Honda Fit Hybrid වලත් battery එකේ තාම 50% ට වඩා health එක තියෙනවලු. Toyota වගේ ඉක්මනට කෙල වෙන්නේ නෑ කියලා තමයි කියන්නේ.
     
    • Like
    Reactions: deepwater

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මචන්ල,

    Vezel 2014 එකක් ගන්ට හිතාගෙන ඉන්නවා. දන්න උන් කියපල්ලකො මොනවද ගන්නකොට check කරන්ට ඕනෙ කියලා. Mini suv එකක් තමා හොයන්නෙ. වෙන alternative vehicle තියනවනම් කියපල්ලා. 45 ta අඩු එකක් තමා බලන්නෙ.

    Rep ++

    MG එක හරියන්නේ නැද්ද? ලක්ෂ 50කට වගේ යන්න පුළුවන් Brand New.

    mg-mg-others-2017-615l.jpg
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    MG එක හරියන්නේ නැද්ද? ලක්ෂ 50කට වගේ යන්න පුළුවන් Brand New.

    mg-mg-others-2017-615l.jpg

    මචන් මේක 3 cylinder එන්ජිමක්. ගොඩක් උන් කිව්වේ power මදි කියල . අනික engine එකේ wear out එක වැඩි cylinder 3 නිසා . මම kandy යනවා නිතරම . ඉතින් කන්ද බඩ ගාන්ට අමාර්යි මේකේ . දැනට පාවිච්චි කරන කව්රු හරි ඉන්නව නම් කියපල්ලා කොහොමද කියල