Vezel Help

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන්ලා මම මේ දවස් වල වහනයක් ගන්න හොයනවා. vezel එකටම තමයි හිත යන්නේ. මට කිවුවාට ඉතින් ගෙදරට ගන්නේ. පොඩි car දෙකක් ගන්න අදහස අතැරලා crossover එකක් ගෙදරට ගන්න එක හොදයි කියල හිතුන. ගොඩක් අය කියනවා vezel එක හොද නෑ ලෙඩ එනවා කියල. තව සමහරු කියනවා 2014 model එකේ dual clutch, gearbox ප්‍රශ්නයක් එනවා කියල. ඊට පස්සේ ආපුව හොදයි ලු. මොකද්ද මේකේ ඇත්ත. පාවිච්චි කරන අයගෙන් පොඩි උපදෙසක් ඕන.
    මට තියන ලොකුම ප්‍රශ්නේ මේක මේ කියන තරම් අවුල් නම් ඇයි මෙච්චර විකිනෙන්නේ. 2014 ඉදල තවමත් හදනවා. ඔච්චර fail නම් ඇයි honda company එක මේවා හදන්නේ. ඇයි මිනිස්සු මෙච්චර ගන්නේ. ගන්නවා නම් RS සෙන්සින්ග් එකක් තමයි ගන්නේ. 2018 ගන්න බලනවා. බැරි උනොත් 2017 තමයි. help plz...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හොන්ඩ එකේ මැකැනිකල් ඉන්ජිනියර්ලට වඩා ලන්කාවෙ ඉන්ටනෙට් ඉන්න ඉන්ජිනයර්ල දන්නව . ඒකයි වෙසල් එකේ අම්බානකට ලෙඩ එන්නෙ . :sorry::sorry::sorry::sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    අපේ 2017 vezel එක කිසිම අවුලක් නැතුව තාම හොඳ ට දුවනවා.
    එ් වුනාට දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම එවුන් ගාව තියනවා
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Un hadanne ape ratawala use ekata neme domestic usage ekata.... Waradi kiyandath be dannawa wadi kiyanwa nh.... Aula thaama tynewa hethuwa lanakwe traffic and climate eka thama habai hama wahanema enneth ne namuth potential risk ekak tyenwa... Over 1lakh duwapuwath aulak nathuwa tynwa 50000n change karapuwath tyenwa..... Stafford eken ahala balanna oyatama sure krnna puluwan... Godak welawata un gaawa stock pawa tyenwa.... 2014 wage ewage common faults thwa tyenwa....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    හොන්ඩ එකේ මැකැනිකල් ඉන්ජිනියර්ලට වඩා ලන්කාවෙ ඉන්ටනෙට් ඉන්න ඉන්ජිනයර්ල දන්නව . ඒකයි වෙසල් එකේ අම්බානකට ලෙඩ එන්නෙ . :sorry::sorry::sorry::sorry:
    Stafford eken ahala blpnko maseta un unit kiyak replace krnwada kiyla mail eka dipan cost breakdown rkakuth gennaganna puluwan..... Honda eke inna un vezzel eka haduwe domestic use eka export hrv eke cvt....
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Mata nam Vezel na. Yaluwek ge tiyenawa. 2014 model eka. Un weekly Anuradhapure yanawa Negombo indan. Api me weekend eke ELLE giya. 80k + milage eka dan. Danata nam kisi awulak na.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    හොන්ඩ එකේ මැකැනිකල් ඉන්ජිනියර්ලට වඩා ලන්කාවෙ ඉන්ටනෙට් ඉන්න ඉන්ජිනයර්ල දන්නව . ඒකයි වෙසල් එකේ අම්බානකට ලෙඩ එන්නෙ . :sorry::sorry::sorry::sorry:
    මටත් ඕකම හිතුන. එකෙක් දවසක් ෆ්බ් status එකක් දානවා vezel ගන්න තරම් මෝඩයෝ ලංකාවේ ඉන්නවද කියල. හැබැයි පොර පදින්නේ cellerio එකක්
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපේ 2017 vezel එක කිසිම අවුලක් නැතුව තාම හොඳ ට දුවනවා.
    එ් වුනාට දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම එවුන් ගාව තියනවා
    km කීයක් විතර දුවලද දැන්.:confused:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Un hadanne ape ratawala use ekata neme domestic usage ekata.... Waradi kiyandath be dannawa wadi kiyanwa nh.... Aula thaama tynewa hethuwa lanakwe traffic and climate eka thama habai hama wahanema enneth ne namuth potential risk ekak tyenwa... Over 1lakh duwapuwath aulak nathuwa tynwa 50000n change karapuwath tyenwa..... Stafford eken ahala balanna oyatama sure krnna puluwan... Godak welawata un gaawa stock pawa tyenwa.... 2014 wage ewage common faults thwa tyenwa....
    2014 නම් fault තිබුන කියල අහල තියනවා. anyway thanks :yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Mata nam Vezel na. Yaluwek ge tiyenawa. 2014 model eka. Un weekly Anuradhapure yanawa Negombo indan. Api me weekend eke ELLE giya. 80k + milage eka dan. Danata nam kisi awulak na.
    ehenam hodayi neh:D 2014 eke passe seat comfortable na kiyanne aththada?
     
    pathmake

    Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    2014 එකක් තමයි මා ලගත් තියෙන්නේ 56000km තාම අවුලක් නෑ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    uba issellama Stafford eka issaraha dawasak hitapan ethakota chuttak theryi, anika dan net eke advertisment balapan 52+ wage thibba 2014 vezel onna dan 47-48 thiyenawa ekenma hithaganin 2nd hand market eka.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    man dakala tiyena leda 2k tiyenawa.

    1. loku kandu addidi heat wenawa tikak

    2. rear seat ekata vibration feel wenawa wadi