VGA card help

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    adoo ehenam itin hama game ekakma meka tiyana widihata gahuwahakine..thanks machooo..ummaa

    :):) හැම එකම තිබ්බට බන් සමහර එවගේ frame rate එක අඩු වෙන්න වෙන්න ඇහැට අමාරුයි නේ. උඹට සමහර ඒව ගහද්දි එපාවෙනව slideshow එකක් වගේ. රැල්ලට අලුත්ම ඒවා ගහන්න හොයන්න එපා පරණ ආපු හොඳ ගේම්ස් තියෙනව ඒවා ගහපන්. හිරවෙන්නෙත් නෑ high settings දාල frame rate එක 60+ වගේ ගහද්දි අමුතු ගතියක් තියෙනව :)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    hmmmm...ela machan thanks..ado hp laps hoda nadda? 79 ta ekak tiyanawa gt940 2 gb card ekak ekka
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    machan rata inaa ekek hoyan gtx series eke lap ekak genna ganin 4th i7 wage 1-120 wage wi us wala.mahen ekak dila gt920 ewa gannawata wada eka labai
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan rata inaa ekek hoyan gtx series eke lap ekak genna ganin 4th i7 wage 1-120 wage wi us wala.mahen ekak dila gt920 ewa gannawata wada eka labai

    ehema un nane ban itin..hp eke ekak enawa gt 940 habai 500 gb hard eka..gaana 79 i...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hp leda enawa, btw 920 kiyanne entry level ban 840,940 wage ekak try karapan game play ona nam