VGA card help

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මචන් මාත් මගේ ලැප ගන්න කලින් මාස ගානක් හැමතැනම බැලුව අඩු ගානට පට්ට ගේම් ගහන්න පුළුවන් ඒව තියෙනවද කියල. එත් ගේම් ගහන්නම හොද ලැපකට නං එකයි පනහක් වත් ඕනේ අඩුම. කොච්චර එහා මෙහා කරලා හොයල අඩුවට සෙට් කර ගත්තත් ඕවගේ හරියට ගේම් ගහන්න බෑ නිකන් ලෙවකනව වගේ. අන්තිමට මාත් 820M තියෙන එකක් ගත්තෙ. හැබැයි දැන් ගේම් ගහන්නේම නැති තරන්, Hard එකයි RAM එකයි මට ඊට වඩා වටිනව දැන්. ඒ හින්ද පස්සේ කාලෙක පට්ට ඩෙස්ක්ටොප් එකක් හදාගන්නවා කියල හිතාගෙන දැනට සාමාන්‍ය අනික් වැඩ කරගන්න ලැපක් ගනින් :) VGA එක බලලා ආසාවට warranty නැති කෑලි අඩු ඒවා එහෙම ගන්න එපා තැන් තැන් වලින්. :)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    eka tamai machan..abans eken 1 year ara lap eka,hp ekath 1 year..ow ban mama ehema game pissekma nemai podi kaale gahuwa itin..taama office arila awith fifa 11 gahala tama.nidaganne..lolz.lokuwa gahanne na wadiya
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    4th hodai,6 ram athi ban,oyate 4 gb Ram wunath athi,1 year Warranty bala ganna, price ok num awulak naha..ethenate gihilla balanna,kamethi ekak bala ganna.. ganna baduwe wage ganna thane hore thanak nowe num, servise hodenum,genuine badu num, eka thama wadegath Warranty eka,2 years ewa hode nathi brand badu wennath puluwan, natham a 2 years athuletha kadunoth replacement dei, dan hama baduwak 1 years thama ban, owa balanne epa..hode thanekin gannewa miasak...135000 te tv ekak gathth eth 1 year..lap thiya mone magulak gaththath parissemen use keranna one baba wage,ethekote kal pawathme thiyenewa ne,games welete,animation soft welete, PC ekak lage thiyagathanum thama wattinne...:yes:laptop pc tharam solid naha soft baduwak...lap eke battery life ekath wadegath hour ekath balanna... okath natham thawe mase 3k/6 wath hodeta hoyela ganna ....gannewanam hode thanekin ganna,anek ewa ethekota awulak wenne naha:yes::):cool:
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    4th hodai,6 ram athi ban,oyate 4 gb Ram wunath athi,1 year Warranty bala ganna, price ok num awulak naha..ethenate gihilla balanna,kamethi ekak bala ganna.. ganna baduwe wage ganna thane hore thanak nowe num servise hodenum,genuine badu num, eka thama wadegath Warranty eka,2 years ewa hode nathi brand badu wennath puluwan,dan hama baduwak 1 years thama ban, owa balanne epa..hode thanekin gannewa miasak...135000 te tv ekak gathth eth 1 year..lap thiya mone magulak gaththath parissemen use keranna one baba wage,ethekote kal pawathme thiyenewa ne,games welete,animation soft welete, PC ekak lage thiyagathanum thama wattinne...:yes:laptop pc tharam solid naha soft baduwak...lap eke battery life ekath wadegath hour ekath balanna... okath natham thawe mase 3k/6 wath hodeta hoyela ganna ....gannewanam hode thanekin ganna,anek ewa ethekota awulak wenne naha:yes::):cool:

    battery life eka asus wela hodai neda? polymer battery ekak tiyenne unge..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    macho, lap ekak ganna kalin google welin how to buy a laptop or before buy a laptop type kerela site weleta gihn kiyewela balanna...google devyo hode lap ekak dei thawe puluwan num adale laps wele hode nareka comments,rates,ranks,pros cons balanna...wadidena ganna popular model, latest model wenewanum wadiya hodai....youtube gihilla model reviews, review sites hodeta balanna, mase 6 nowe 12k gihilla hodete hoyanna net welin saha danna ayegen ahala..hoyanna hoyanna passe hodema baduwe labi..:yes::)

    brand, size, resolution,battery,OS, weight,hardware,Soft ...etc gana wadi awebodeyak labei...:)

    http://www.laptopmag.com/articles/laptop-buying-guide

    more...

    https://www.google.lk/search?safe=a....3.0..3..0...1.1.64.hp..1.2.371.0.9Xq4vDjn4wo

    best luck...:)
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Machan 910 , 920 kiyanne entry level bn... old games puluwan... aluth ewwath 50/50 thamai...
    Normal ekey gahanda nam 930 940 wage wath yanda oney... ewwa middle range lower...
    Hondata gahanda 950 , 960 thamai ewwath middle upper...
    970 , 980 wage ena ewwa thamai hondama expensive gamin laps wala enne..

    Games gahanda gannawa nam 950 , 960 yanda budget eka ganath hithanawa nam 930 940 wage ok... :)

    Othana 9 kiyanne generation eka .. (dan enne 9XX eeta issalla aawe 8XX , kotinma kiwwoth 910/20 wage ekakata wada powerful wenda puluwan awurudu 2-3kata issalla aapu 750 wage ekak ;) )

    BTW games gana hithala gannawa nam processor ehema gana lokuwata hithanne nathuwa VGA ekatama focus karapan Core i5 wunath kamak naha graphic card eka hondai nam... :)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    840 eke performances wadi godak 920 ekata wade 740 eka th wadi 920 walata wada
    machan 750 ekak hoyaganna nane ban market eke me gaanata.
    750 ekka gatthama 920 jz a toy ban
    hmmm ok machan
    ela ela
    macho, lap ekak ganna kalin google welin how to buy a laptop or before buy a laptop type kerela site weleta gihn kiyewela balanna...google devyo hode lap ekak dei thawe puluwan num adale laps wele hode nareka comments,rates,ranks,pros cons balanna...wadidena ganna popular model, latest model wenewanum wadiya hodai....youtube gihilla model reviews, review sites hodeta balanna, mase 6 nowe 12k gihilla hodete hoyanna net welin saha danna ayegen ahala..hoyanna hoyanna passe hodema baduwe labi..:yes::)

    brand, size, resolution,battery,OS, weight,hardware,Soft ...etc gana wadi awebodeyak labei...:)

    http://www.laptopmag.com/articles/laptop-buying-guide

    more...

    https://www.google.lk/search?safe=a....3.0..3..0...1.1.64.hp..1.2.371.0.9Xq4vDjn4wo

    best luck...:)
    adoo thanks machan

    elaz

    Machan 910 , 920 kiyanne entry level bn... old games puluwan... aluth ewwath 50/50 thamai...
    Normal ekey gahanda nam 930 940 wage wath yanda oney... ewwa middle range lower...
    Hondata gahanda 950 , 960 thamai ewwath middle upper...
    970 , 980 wage ena ewwa thamai hondama expensive gamin laps wala enne..

    Games gahanda gannawa nam 950 , 960 yanda budget eka ganath hithanawa nam 930 940 wage ok... :)

    Othana 9 kiyanne generation eka .. (dan enne 9XX eeta issalla aawe 8XX , kotinma kiwwoth 910/20 wage ekakata wada powerful wenda puluwan awurudu 2-3kata issalla aapu 750 wage ekak ;) )

    BTW games gana hithala gannawa nam processor ehema gana lokuwata hithanne nathuwa VGA ekatama focus karapan Core i5 wunath kamak naha graphic card eka hondai nam... :)
    920 eke poddakwath baida ban?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    man kawadawath lap ekak use kerela na ekai lap ekak ganna yanne.mage pc eka akunak gahala giya ban giya wendsday...

    ehenan ithin ganin ekak. tikak kal yanakota therei scene eka. :P

    920m eke thiyenne gt 730m, 825m, 740m wala thiyena chip eka. so low end.

    games shape eke play karanna puluwan. okkoma settings low dala. resolution eka 1024x768 ta adu karoth. therumak na ithin mehema games gahala eth wena option ekak na ubata.

    witcher 3 wage games nam low dalath gahanna amarui. fps 20k witara ei. gta v low, medium dala can play. 8gb ram thibbothnam tikak hondata play karanna puluwan gta v eka 1366x768, medium-high settings wala. (advanced graphics off karala)

    basically godak demanding games gahanna amarui. godak games resolution eka full adu karala, low settings wala shape eke gahanna puluwan. smooth gameplay ekaknam ganna ba. stutter wei, lag wei gahana gaman.
     
    umba use kerenawada vga ekak tiyana lap ekak? mage pc eka hadanna puluwan mata ne lap ekak ganna salli walin hodata..hofa vga ekakui taea 4 gb ram ekakui ,motherboard ekakui,monitor ekakui witarai ona,ups ekakui.itin ewatath okkoma 50 k witara yanawa.ekai lap ekak baluwe tikak hoda.90 ta wage tiyana hida laps monawada machan...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    eka tamai machan..abans eken 1 year ara lap eka,hp ekath 1 year..ow ban mama ehema game pissekma nemai podi kaale gahuwa itin..taama office arila awith fifa 11 gahala tama.nidaganne..lolz.lokuwa gahanne na wadiya

    මචන් මට මෙහෙමත් හිතෙනව. උඹ හිතපන් ලැපක් අරන් උඹ කරන්න යන්නේ මොනවද කියල. උඹ ඕක පාවිච්චි කරන්නේ හවස ගෙදර ඇවිත් ඉන්ටර්නෙට් යන්නයි ෆිල්ම් බලන්නයි ඊට අමතරව ගේම් ගහන්නයි නම් ඔය ටික ඩෙස්ක්ටොප් එකකිනුත් පුළුවන්. උඹේ ජොබ් එකේ වැඩට හරි ඉගෙනගන්න දෙකට හරි වෙන දෙකට නිතර එහා මෙහා ගෙනියන්න ඕනෙනං විතරක් ලැපක් ගනින්. මොකද නැත්තන් ඔය ගානට උඹට ඔයිට වඩා හොඳ ගේම් ගහන්න ඩෙස්ක්ටොප් එකක් හදාගන්න පුළුවන්. හදිස්සියකට ඉන්ටර්නෙට් යන්න පොඩි ටැබ් එකක් වගේ පස්සේ ගනින්. අනික ඩෙස්ක්ටොප් එක උඹට ටික ටික සල්ලි තියෙන විදිහට හදාගන්න පුළුවන්. ලැපක් ගත්තොත් ගත්තම තමා තව අවුරුදු තුන හතරකට ඕක හොලවන්න බෑනේ. ඉස්සරහ අවුරුදු වල එන අලුත් ගේම් කොහොමත් ඔකේ හිරවෙනව. එතකොට උඹට ගේම් ගහන්නත් බෑ වෙන එකකට සල්ලිත් නෑ. ටිකක් හිතල බලපන් ගෙදරම ඉන්න එකෙක් නං ඩෙස්ක්ටොප් එකකට පලයන් මම නං කියන්නෙ :).
     
    mama kalin comment eken wistare tiyanawa... mata tawa 50 k wath yanawa mage pc eka hadanna hodatama..ekai lap ekak baluwe..tulip shop eke laps hodauda? acer lap ekak tiyanawa unge 84 i. 5 th gen i 5 .8 gb ram.gt 920, 1 tb hard.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    True:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    mama kalin comment eken wistare tiyanawa... mata tawa 50 k wath yanawa mage pc eka hadanna hodatama..ekai lap ekak baluwe..tulip shop eke laps hodauda? acer lap ekak tiyanawa unge 84 i. 5 th gen i 5 .8 gb ram.gt 920, 1 tb hard.

    ඉතිං දැන් උඹ කොහොමත් ලැපට 80-90 විතර වියදන් කරන්නනේ ඉන්නේ නේ ? ඉතිං පාඩුවක් නෑනේ ඒ ගාන PC එකකට වියදන් කරාට. :) ඒ ගානටම දෙතුන් ගුණයක් performance ගන්න පුළුවන් PC එකෙන් :)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඉතිං දැන් උඹ කොහොමත් ලැපට 80-90 විතර වියදන් කරන්නනේ ඉන්නේ නේ ? ඉතිං පාඩුවක් නෑනේ ඒ ගාන PC එකකට වියදන් කරාට. :) ඒ ගානටම දෙතුන් ගුණයක් performance ගන්න පුළුවන් PC එකෙන් :)

    Anika muta one num passe vga,CPUs,upgrade karanna puluwun:yes:laptop ekak gathoth owa be:cool:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මචන් මට මෙහෙමත් හිතෙනව. උඹ හිතපන් ලැපක් අරන් උඹ කරන්න යන්නේ මොනවද කියල. උඹ ඕක පාවිච්චි කරන්නේ හවස ගෙදර ඇවිත් ඉන්ටර්නෙට් යන්නයි ෆිල්ම් බලන්නයි ඊට අමතරව ගේම් ගහන්නයි නම් ඔය ටික ඩෙස්ක්ටොප් එකකිනුත් පුළුවන්. උඹේ ජොබ් එකේ වැඩට හරි ඉගෙනගන්න දෙකට හරි වෙන දෙකට නිතර එහා මෙහා ගෙනියන්න ඕනෙනං විතරක් ලැපක් ගනින්. මොකද නැත්තන් ඔය ගානට උඹට ඔයිට වඩා හොඳ ගේම් ගහන්න ඩෙස්ක්ටොප් එකක් හදාගන්න පුළුවන්. හදිස්සියකට ඉන්ටර්නෙට් යන්න පොඩි ටැබ් එකක් වගේ පස්සේ ගනින්. අනික ඩෙස්ක්ටොප් එක උඹට ටික ටික සල්ලි තියෙන විදිහට හදාගන්න පුළුවන්. ලැපක් ගත්තොත් ගත්තම තමා තව අවුරුදු තුන හතරකට ඕක හොලවන්න බෑනේ. ඉස්සරහ අවුරුදු වල එන අලුත් ගේම් කොහොමත් ඔකේ හිරවෙනව. එතකොට උඹට ගේම් ගහන්නත් බෑ වෙන එකකට සල්ලිත් නෑ. ටිකක් හිතල බලපන් ගෙදරම ඉන්න එකෙක් නං ඩෙස්ක්ටොප් එකකට පලයන් මම නං කියන්නෙ :).

    ඉතිං දැන් උඹ කොහොමත් ලැපට 80-90 විතර වියදන් කරන්නනේ ඉන්නේ නේ ? ඉතිං පාඩුවක් නෑනේ ඒ ගාන PC එකකට වියදන් කරාට. :) ඒ ගානටම දෙතුන් ගුණයක් performance ගන්න පුළුවන් PC එකෙන් :)

    Anika muta one num passe vga,CPUs,upgrade karanna puluwun:yes:laptop ekak gathoth owa be:cool:
    aneee ban oya pc kathawa atavarala mata hida lapak set kerehanko.dan aurudu 15 tisse desk eka uda indal wada kerelama epa wela ban..maath asai andata wela athal eke film ekak balan.sindueak ahan fb patte gihin inna.ekai lap ekak baluwe..anika oya 50,000 n 40 kma yanne vga ekakata..eka aparade ban ekai man lap ekak ganna hituwe...tulip shop eke lap ekak tiyanawa 84 ta acer aspire e473 ,8 gb ram with 920 vga
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    macho meke witherak da da inne nathuwe tikak mansiwela awidela hoyanne, ubeta hari yane ekak compter/lap site wela gihin bala modela ekak thorela thiya ganna macho...mokeda eka ekkena ekeka ewa kiyenewa,ubeta pissu hadila nawethinne,hamogemge adehas brand,..etc therima wenas ne...mama num dell asus brand deketa kamethi, eke performance hardware specs oya bala thirneya keranna ona,are kiwwa wage pc ekak 40k lage thiyagena, ekate hode video card ram..daala,65k ekak gnna anith wadewelate...mokkeda oya godak wade welate, lap ekkak witherak thiyaganna eka awedaanum:no:,old pc ekka parts aluthin daala hadaganna try keranna,70k hode lapeyak ganne ban...eka thama hodema thireneya ..;)
     
    Last edited: