Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    786
    466
    63
    Kandy
    cyberscap.com
    1. Recipe Finder - තියෙන ingredients type කළොත් හදන්න පුළුවන් recipes suggest කරන app එකක් (⭐⭐⭐)

    2. Expense Manager - වියදම් categories වශයෙන් (food, transport, bills) log කරලා monthly chart එකක් display කරන app එකක් (hamoma karanna hadana ekak , melo wadak na )

    3.Bill Reminder App - electricity, water, rent bills සඳහා due date reminders දෙන ඇප් එකක් (⭐⭐)

    4.Simple Invoice Generator - freelancers/small business owners ලාට quick invoice PDF එකක් හදාගන්න පුළුවන් app එකක් (oni taram tiyanawa)