Viber දාගන්න කලින් හිතන්න..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ko ban mata awe na :P:angry:
මාලු වැඩියෙන්ම බාන්න පුලුවන් පව්කාරයන්ටලු බන්.. උබට බැරුව ඇති.. :P
:P

ඒවලින් කමක් නැ. ත්‍රේඩ් එක දැම්මේ ඒක කරන්න නෙමෙයි.. කොල්ලනේ තමන්ගේ කෙල්ලට කියහන් වහාම වයිබර් එකේ ෆොටො එක අයින් කොරන්න කියලා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
apo eka machan maara chora.. name eka uda tap karapu gama video call yanawa..:angry::angry: UX nam chater.. but calls ehema clear ban.. :yes::yes:
එන්න එන්නම ලොකේ කචල් වේගෙන එන්නේ.. උබ කියන්නේ අර මගේ කන්ටැක්ට්ස් වල ඉන්න උන් කොල්ලො හින්දා හොදා. බැරි වෙලාවත් කෙල්ලො හිටියනම් පවුලත් කැඩෙනවා. ඇයි යකො මාර ෆොටො තොගයක්නේ සේව් වෙන්නේ.. ඇල්බම් එකක් ගැහුවැකි..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
monawahari karaganna puluwan wage :P:P thanx :rofl:
ඔවා ගුටිකන වැඩ බන්.. උබේ නම්බරේත් උන්ට යනවනේ මැසේජ් කලොත්.. එහෙනම් ඉතින් අර ..... එක්කො ඔනා නැ.. ඒක කිව්වොත් මේකේ එකාලා එහෙම දාලා වැඩේ අනනවා..
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔවා ගුටිකන වැඩ බන්.. උබේ නම්බරේත් උන්ට යනවනේ මැසේජ් කලොත්.. එහෙනම් ඉතින් අර ..... එක්කො ඔනා නැ.. ඒක කිව්වොත් මේකේ එකාලා එහෙම දාලා වැඩේ අනනවා..
    ah cloaking :P
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මේ ඉන්නේ එක්ස්පර්ට්ලා.. පව් යකො ඉරිදා උදෙම.. ඔවා කරලා කොල්ලොන්ගෙන් ගුටි කන්න වෙයි..

    sinhala un daham pasal ghn da koheda bn,,ekek wath thaama ahu une naa heheh
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sinhala un daham pasal ghn da koheda bn,,ekek wath thaama ahu une naa heheh
    මාලු මූදේ නැ වගේ.. මේකනේ බන්.. ඩයලොග්, මොබිටෙල් එකේ නම්බර් එක තියෙන්නත් ඔනා.. ඒ නම්බර් එක වයුබර් රෙජිස්ටර් වෙලා තියෙන්නත් ඔනා. ඉතින් සැහෙන ගේමක් තමා..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එන්න එන්නම ලොකේ කචල් වේගෙන එන්නේ.. උබ කියන්නේ අර මගේ කන්ටැක්ට්ස් වල ඉන්න උන් කොල්ලො හින්දා හොදා. බැරි වෙලාවත් කෙල්ලො හිටියනම් පවුලත් කැඩෙනවා. ඇයි යකො මාර ෆොටො තොගයක්නේ සේව් වෙන්නේ.. ඇල්බම් එකක් ගැහුවැකි..

    Ow ban dan privacy ekak nathi tharam :no::no:

    e magule hemadama andunanne nathi ungen video call enawa :baffled:
    ow machan.. Anika imo eke num nathuwa name eka gahala search karannath puluwan.. mutual inna eunge contacts pennawa ethakota.. :frown::frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ow ban dan privacy ekak nathi tharam :no::no:

    ow machan.. Anika imo eke num nathuwa name eka gahala search karannath puluwan.. mutual inna eunge contacts pennawa ethakota.. :frown::frown:
    අපො එහෙනම් හෙනම චටර් නේ බන්.. අනික කිසිම ප්‍රයිවසි එකක් නැ බන් නොම්බර වලට දැන් මොකෙක් හරි ගොතයෙක් මගේ නම්බර් එක කන්ටැක්ට්වලට දාලා වයිබර් කනෙක්ට් උන ගමන් ව්යිබර් දන්නවා මාව. අනික නමර් රීසයිකල් වෙන සීන් එකත් එක්ක මේක හෙනම චටර්..