මාලු වැඩියෙන්ම බාන්න පුලුවන් පව්කාරයන්ටලු බන්.. උබට බැරුව ඇති..ko ban mata awe na![]()


ඒවලින් කමක් නැ. ත්රේඩ් එක දැම්මේ ඒක කරන්න නෙමෙයි.. කොල්ලනේ තමන්ගේ කෙල්ලට කියහන් වහාම වයිබර් එකේ ෆොටො එක අයින් කොරන්න කියලා..
මාලු වැඩියෙන්ම බාන්න පුලුවන් පව්කාරයන්ටලු බන්.. උබට බැරුව ඇති..ko ban mata awe na![]()


Viber nemei IMO anthimai

UX nam chater.. but calls ehema clear ban.. 

ඒක වෙන්න ඇති, මම ගැහුවේ එක වගේ නම්බර්ස්..eka eka number code thiyenne eka eka pathiwala
![]()
එන්න එන්නම ලොකේ කචල් වේගෙන එන්නේ.. උබ කියන්නේ අර මගේ කන්ටැක්ට්ස් වල ඉන්න උන් කොල්ලො හින්දා හොදා. බැරි වෙලාවත් කෙල්ලො හිටියනම් පවුලත් කැඩෙනවා. ඇයි යකො මාර ෆොටො තොගයක්නේ සේව් වෙන්නේ.. ඇල්බම් එකක් ගැහුවැකි..apo eka machan maara chora.. name eka uda tap karapu gama video call yanawa..UX nam chater.. but calls ehema clear ban..
![]()
monawahari karaganna puluwan wageඒක වෙන්න ඇති, මම ගැහුවේ එක වගේ නම්බර්ස්..

thanx 
ඔවා ගුටිකන වැඩ බන්.. උබේ නම්බරේත් උන්ට යනවනේ මැසේජ් කලොත්.. එහෙනම් ඉතින් අර ..... එක්කො ඔනා නැ.. ඒක කිව්වොත් මේකේ එකාලා එහෙම දාලා වැඩේ අනනවා..monawahari karaganna puluwan wagethanx
![]()
e magule hemadama andunanne nathi ungen video call enawaapo eka machan maara chora.. name eka uda tap karapu gama video call yanawa..UX nam chater.. but calls ehema clear ban..
![]()

ah cloakingඔවා ගුටිකන වැඩ බන්.. උබේ නම්බරේත් උන්ට යනවනේ මැසේජ් කලොත්.. එහෙනම් ඉතින් අර ..... එක්කො ඔනා නැ.. ඒක කිව්වොත් මේකේ එකාලා එහෙම දාලා වැඩේ අනනවා..

උබ දන්නවනේ වයිබර් කොඩ් එක රිසිව් කරගන්න හැටි ඇස් ඇම් ඇස් එකකින්.. අන්න ඒ විදිය තමා. ඊට එහා ඔනා නැ..ah cloaking![]()
මේ ඉන්නේ එක්ස්පර්ට්ලා.. පව් යකො ඉරිදා උදෙම.. ඔවා කරලා කොල්ලොන්ගෙන් ගුටි කන්න වෙයි..
මාලු මූදේ නැ වගේ.. මේකනේ බන්.. ඩයලොග්, මොබිටෙල් එකේ නම්බර් එක තියෙන්නත් ඔනා.. ඒ නම්බර් එක වයුබර් රෙජිස්ටර් වෙලා තියෙන්නත් ඔනා. ඉතින් සැහෙන ගේමක් තමා..sinhala un daham pasal ghn da koheda bn,,ekek wath thaama ahu une naa heheh
එන්න එන්නම ලොකේ කචල් වේගෙන එන්නේ.. උබ කියන්නේ අර මගේ කන්ටැක්ට්ස් වල ඉන්න උන් කොල්ලො හින්දා හොදා. බැරි වෙලාවත් කෙල්ලො හිටියනම් පවුලත් කැඩෙනවා. ඇයි යකො මාර ෆොටො තොගයක්නේ සේව් වෙන්නේ.. ඇල්බම් එකක් ගැහුවැකි..


ow machan.. Anika imo eke num nathuwa name eka gahala search karannath puluwan.. mutual inna eunge contacts pennawa ethakota..e magule hemadama andunanne nathi ungen video call enawa![]()


අපො එහෙනම් හෙනම චටර් නේ බන්.. අනික කිසිම ප්රයිවසි එකක් නැ බන් නොම්බර වලට දැන් මොකෙක් හරි ගොතයෙක් මගේ නම්බර් එක කන්ටැක්ට්වලට දාලා වයිබර් කනෙක්ට් උන ගමන් ව්යිබර් දන්නවා මාව. අනික නමර් රීසයිකල් වෙන සීන් එකත් එක්ක මේක හෙනම චටර්..Ow ban dan privacy ekak nathi tharam
ow machan.. Anika imo eke num nathuwa name eka gahala search karannath puluwan.. mutual inna eunge contacts pennawa ethakota..![]()
දැනට නම් එහෙම නැ මචන්..ඉස්සර වෙල කියපන් වෙන කගෙවත් චැට් වල යන photos උබලගෙ phone වල save වෙන්නෙ නැ නෙ...