මචංලා, මල් කඩන වයසෙ ඉන්න එලකිරි කොල්ලොන්ගෙන් උපදෙසක් ඕන, මල් කඩල දැන් බෙර ගහන කොල්ලොන්ටත් අදාලයි, 
මම මල් කඩන්නෙ Hutch මල් package එකකින්,
දවසට පැය 3-4ක් වගේ
මට දැනගන්න ඕන Viber Call වලින් මල් කඩන එක පාඩුයිද ලාබයිද කියන එක,
Elakiri Experience තියන අයගෙ අදහස් කොහොමද...
මට වගේම මේ ? තියන අනිත් අයටත්, මේ ? අනාගතේ අහන්න ඉන්න උන්ටයි වැදගත් වෙවි...
එහෙනම් කට්ටියටම ජයවේවා...!

මම මල් කඩන්නෙ Hutch මල් package එකකින්,

දවසට පැය 3-4ක් වගේ
මට දැනගන්න ඕන Viber Call වලින් මල් කඩන එක පාඩුයිද ලාබයිද කියන එක, Elakiri Experience තියන අයගෙ අදහස් කොහොමද...
මට වගේම මේ ? තියන අනිත් අයටත්, මේ ? අනාගතේ අහන්න ඉන්න උන්ටයි වැදගත් වෙවි...
එහෙනම් කට්ටියටම ජයවේවා...!
Last edited:

