Viber Call

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    මචංලා, මල් කඩන වයසෙ ඉන්න එලකිරි කොල්ලොන්ගෙන් උපදෙසක් ඕන, මල් කඩල දැන් බෙර ගහන කොල්ලොන්ටත් අදාලයි, :yes:

    මම මල් කඩන්නෙ Hutch මල් package එකකින්, :yes:
    දවසට පැය 3-4ක් වගේ :yes: මට දැනගන්න ඕන Viber Call වලින් මල් කඩන එක පාඩුයිද ලාබයිද කියන එක,

    Elakiri Experience තියන අයගෙ අදහස් කොහොමද...
    මට වගේම මේ ? තියන අනිත් අයටත්, මේ ? අනාගතේ අහන්න ඉන්න උන්ටයි වැදගත් වෙවි...

    එහෙනම් කට්ටියටම ජයවේවා...!
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මාත් hutch couple pakege එක use කරන්නේ අවුරුදු 5ක ඉදන්..මුලින්ම මුන් rs 100 ට තිබ්බ එක 200 කරා... ඊට පස්සේ රෑ 7.30 ඉදන් 10.30 වෙනකන් calls වලට වෙනම rs100 ගත්තා..දැන් unlimted තිබ්බ calls limit කරා දැන් දෙන්නේ min 1000 විතර.එක sim එකකට..hutch එකේ එවුන් නම් මහම බැලුම හැත්තක්...උන් ජනප්‍රිය උනේ ඔය සිම් එක හින්දා... උන් හැම pakege එකම ජනප්‍රිය උනොත් එකේ තියන දේවල් ලිමිට් කරනවා... data pakege වල හිටන්... උන් අපි දාන complain ගණන් ගන්නෙවත් නෑ උන්ගේ fb page එකේ දාන post උන් delete කරනවා...
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    කන ගිනිගන්න ගානට ෆෝන් එක රත්වෙනවා බං වයිබර් එකේ ගොඩාක් කතාකරද්දි...
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113

    mcn sirada dn limit karalada 1000min walta??? kohomda balanne eka?:shocked::shocked:
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    කන ගිනිගන්න ගානට ෆෝන් එක රත්වෙනවා බං වයිබර් එකේ ගොඩාක් කතාකරද්දි...

    ඒක ඇත්ත, මම මල් කඩන්නෙ Headset එක ගහන් බං... ඒ හින්ද අවුලක් නෑ...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    opera-max.jpg

    මෙකත් බලලා පොඩි අයිඩියා එකක් ගන්න
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    මාත් hutch couple pakege එක use කරන්නේ අවුරුදු 5ක ඉදන්..මුලින්ම මුන් rs 100 ට තිබ්බ එක 200 කරා... ඊට පස්සේ රෑ 7.30 ඉදන් 10.30 වෙනකන් calls වලට වෙනම rs100 ගත්තා..දැන් unlimted තිබ්බ calls limit කරා දැන් දෙන්නේ min 1000 විතර.එක sim එකකට..hutch එකේ එවුන් නම් මහම බැලුම හැත්තක්...උන් ජනප්‍රිය උනේ ඔය සිම් එක හින්දා... උන් හැම pakege එකම ජනප්‍රිය උනොත් එකේ තියන දේවල් ලිමිට් කරනවා... data pakege වල හිටන්... උන් අපි දාන complain ගණන් ගන්නෙවත් නෑ උන්ගේ fb page එකේ දාන post උන් delete කරනවා...

    මම 350/= Hutch මල් පැක් එක පාවිච්චි කරන්නෙ, Unlimited calls & sms, H-O 250 min free...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mcn sirada dn limit karalada 1000min walta??? kohomda balanne eka?:shocked::shocked:
    බලන්න දෙයක් නෑ බන් උන් අන්තිම වෙනකොට massege එකක් එවනවා තව free චාල්ල්ස් min2oo තියෙන්නේ කියලා
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම 350/= Hutch මල් පැක් එක පාවිච්චි කරන්නෙ, Unlimited calls & sms, H-O 250 min free...
    කොහොමද බන් ඊක active කරන්නේ උබ කියන්නේ මාසෙට සිම් 2ta rs200 ගානේ දාන එක නම් මන් පාවිච්චි කරන්නේ එක..
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    බලන්න දෙයක් නෑ බන් උන් අන්තිම වෙනකොට massege එකක් එවනවා තව free චාල්ල්ස් min2oo තියෙන්නේ කියලා

    oops :no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    viber labai. mama nam wifi on karala slt connection eka use karanawa. danenne wath naha. kellata thamai danenne. ekath mama reload karana hinda magenma thamai kapenne. eth labai.