Viber desktop connection problem

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මම viber දැම්ම මගේ ලැප් එකට. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නෙ ඩයලොග් කනෙක්ෂන් එකක්. කිසිම අව්ලක් නැතුව යසට වැඩ කරනවා. ඒත් මම hutch වලට මාරු උනා. දැන් viber එක connecting කියල වැටිලා තියනවා connect වෙන්නේ නැහැනේ? මේක හදාගන්න දන්නා කව්රුන් හෝ උදවු කරනවද ????:confused::confused::confused:
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    machan pc 1k on wanakotama net connection 1katha connect wanawanam viber wada. startup ekan viber ain karala balanna.
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Dialog එකට අවුලක් නෑ. මොබිටෙල් වලත් අර අවුල එනවා.
    එල මම කරලා බලන්නම් ඔක්කොම ටික. හරිගියේ නැත්නම් ඉතින් දුක තමා.... :'(