Videography දන්න අය උදව්වක් දියන්...

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මචන්ලා couse එකක කරාට සමහර සින් මමත් practically මුන් දිලා නැ මේ ලගදි මට පොඩි apartment එකක් videoshoot එකක් කරන්න ලැබුනා යාලුවේක් ගේ වැඩකට එකදි මුන දුන්න ප්‍රශ්න තමයි මේ මම use කරේ sony a3 කැම් එකක

    එකක් තමයි විඩියො කරලා එක pc එකෙන් බලද්දි footage එක සමහර තැන් play වෙද්දි දෙකට කැඩෙන සින් එකක් වෙන්වා නිකන් ලයින් එකකින් frame වේන් වෙනවා කියන්නෙ

    අනෙක් එක video කරදිදි frame rate එක අනුව shutter count එක දෙගුනක් දාන්න කියනවා example-fps-30 නම් record කරන්නෙ shutter එක 60 දෙන්න ඔනේ ඇයි එහෙම කරන්න කියන්නෙ කියලා දැන ගන්න ඔනේ

    අනෙක් එකෙන් aputure එක අඩු වැඩි විමෙන් video footage එකේ quality අඩු විමක් වෙනවද බොද විමක් sharp නැතිවිමක් වගේ...එහෙම උනොත් එකට මොක්කද සාමානයෙන් හොදම setting එක භාවිතා කරන්න පුලුවන්

    aputure එක අඩු වැඩි කරලා light control කරාට අවුලක් නැද්ද නැතනම් එක iso එකෙන්ද හදන්න සුදුසු

    මම ගත්ත clip වල පොඩ්ඩක් sharp නැතිබවක් clear එක අඩුබවක් තිබ්බා මේවා අඩු කර ගන්න පුලුවන් දෙවල් මොනවද ...

    මම ගත්තා footage වල අඩුපාඩුකම් තිබ්බා එකයි මෙහෙම අහන්නෙ මේක පොඩ්ඩක් පුරුදු වේන්න කරපු එකක් නිසා ලොකු අවුලක් නැ ඉස්සහරට හොදට කර ගන්න තමයි මේ ගැන දන්න අයගෙන් උදව්වක් ගන්න බැලුවේ

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63

    * Frame Rate එකයි Shutter Speed එකයි මොකක්ද? PC එක Video Render කරන්න තරම් පවර්ෆුල් ද? මොකද සමහර මැශීන්ස් පවර්ෆුල් නෑ, ඉතින් proxy වගේ යූස් කරන්න වෙනව.

    * Motion Blur, බලන කෙනාට නැචුරල් විදිහට දකින්න, ෆ්‍රේම්ස් ඩ්‍රොප් නොවෙන්න. මේව බ්‍රේක් කරන්න පුලුවන් තමන්ගෙ ක්‍රියේටිවිටි එක අනුව.

    * aputure එක sharpness එක ලෙන්ස් quality එක අනුව වෙනස් වෙනව, F 11 යන්න පුලුවන් සමහර ලෙන්ස් වල, ඒක තමයි ස්වීට් ස්පොට් එක සමහර ලෙන්ස් වල.

    * aputure එකෙන් ලයිට් එක කන්ට්‍රෝල් කරාට කිසි අව්ලක් නෑ, තමන්ට ඕන style එක ලැබෙනවනම්, උදා: Bokeh. ලෝ ලයිට් සිටුවේශන් වල අනිවාර්යෙන් aputure එක වයිඩ් වෙන්න ඕන, නැත්තම් ISO එක හයි ගියාම නොයිස් එක එනවනෙ, කැමරාව ලෝ ලයිට් වලට හොදයි නම් අපිට ටිකක් පොඩි aputure එකක් දීල ISO එක වැඩි කරන්න පුලුවන්.තව අවේලබල් ලයිට් එකත් බලපානව, ලයිටින් හොදයිනම් ISO එක අප් කරන්න පුලුවන් ගොඩක් නොයිස් එක අව්ලක් වෙන්නෙ නෑ.බෑඩ් ලයිටින් නම් තමයි කේස්.

    * රෙකෝර්ඩ් කරේ 4K, 1080P මොකෙන්ද?

    කැමති නම් ක්ලිප් එකක් එවන්න බලල කියන්නම්.
     
    • Like
    Reactions: fallend and S_M_S

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,447
    113
    මචන්ලා couse එකක කරාට සමහර සින් මමත් practically මුන් දිලා නැ මේ ලගදි මට පොඩි apartment එකක් videoshoot එකක් කරන්න ලැබුනා යාලුවේක් ගේ වැඩකට එකදි මුන දුන්න ප්‍රශ්න තමයි මේ මම use කරේ sony a3 කැම් එකක

    එකක් තමයි විඩියො කරලා එක pc එකෙන් බලද්දි footage එක සමහර තැන් play වෙද්දි දෙකට කැඩෙන සින් එකක් වෙන්වා නිකන් ලයින් එකකින් frame වේන් වෙනවා කියන්නෙ

    අනෙක් එක video කරදිදි frame rate එක අනුව shutter count එක දෙගුනක් දාන්න කියනවා example-fps-30 නම් record කරන්නෙ shutter එක 60 දෙන්න ඔනේ ඇයි එහෙම කරන්න කියන්නෙ කියලා දැන ගන්න ඔනේ

    අනෙක් එකෙන් aputure එක අඩු වැඩි විමෙන් video footage එකේ quality අඩු විමක් වෙනවද බොද විමක් sharp නැතිවිමක් වගේ...එහෙම උනොත් එකට මොක්කද සාමානයෙන් හොදම setting එක භාවිතා කරන්න පුලුවන්

    aputure එක අඩු වැඩි කරලා light control කරාට අවුලක් නැද්ද නැතනම් එක iso එකෙන්ද හදන්න සුදුසු

    මම ගත්ත clip වල පොඩ්ඩක් sharp නැතිබවක් clear එක අඩුබවක් තිබ්බා මේවා අඩු කර ගන්න පුලුවන් දෙවල් මොනවද ...

    මම ගත්තා footage වල අඩුපාඩුකම් තිබ්බා එකයි මෙහෙම අහන්නෙ මේක පොඩ්ඩක් පුරුදු වේන්න කරපු එකක් නිසා ලොකු අවුලක් නැ ඉස්සහරට හොදට කර ගන්න තමයි මේ ගැන දන්න අයගෙන් උදව්වක් ගන්න බැලුවේ
    Generally to mimic motion the same way the human eye experiences it, the 180-degree rule states that shutter speed should be set to double your frame rate.
    However, watch this video.