Vios 2004 Check Engine Sign

OliverQueen

Member
Mar 1, 2021
20
24
3
වාහනේ Key එක දාල On කරාම Check Engine, HandBreak, Battery, Sign එකයි පෙන්වනවා. වාහනේ Start කරාමනම් Hand Break Sign එක විතරයි තියෙන්නේ ඒකත් නිමෙනවා Hand Break එක පහලට දැම්මම. වාහනේ ස්ටාර්ට් කරාම Sign Indicate කරෝත්ද ප්‍රශ්න ස්ටාර්ට් කරන්න කලින් යතුර දැම්මම Sign පෙන්වන එක සාම්න්යිද ? (වාහනේ Full Scan එකක් කරා Service එකේදී !) Vios එකක් තියන කෙනෙක් Rep කරන්න
 
  • Like
Reactions: PHBhagya and B.Chat

hasithayad

Well-known member
  • Sep 28, 2011
    17,651
    1
    26,106
    113
    User manual එක අරන් බලන්න. පැහැදිලිව ලියල ඇති
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    4,891
    2,302
    113
    Battaramulla, Sri Lanka
    start kalata passe off wenewa nam awlak ne. one car ekak ehemai. oil indicator ekath pennawa athi. temp gauge ekak neththan start kalata passe engine cold light ekath on wela thiyei udeta.
     
    • Like
    Reactions: PHBhagya

    hitter

    Well-known member
  • Dec 4, 2016
    2,717
    4,165
    113
    එන්ජින් එක හොරු අරන් වගේ.... නාකි මයිනාගේ වැඩක්
     
    • Haha
    Reactions: OliverQueen

    Giant

    Well-known member
  • Jan 24, 2016
    2,815
    2,725
    113
    එක නොපෙන්නවා නම් තමා අවුල බන්
    ස්ටාර්ට් උනාම ඔක්කෝම නිමෙනවා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    2,945
    754
    113
    Adelaide
    වාහනේ Key එක දාල On කරාම Check Engine, HandBreak, Battery, Sign එකයි පෙන්වනවා. වාහනේ Start කරාමනම් Hand Break Sign එක විතරයි තියෙන්නේ ඒකත් නිමෙනවා Hand Break එක පහලට දැම්මම. වාහනේ ස්ටාර්ට් කරාම Sign Indicate කරෝත්ද ප්‍රශ්න ස්ටාර්ට් කරන්න කලින් යතුර දැම්මම Sign පෙන්වන එක සාම්න්යිද ? (වාහනේ Full Scan එකක් කරා Service එකේදී !) Vios එකක් තියන කෙනෙක් Rep කරන්න
    Oka normal machan.. Wahane start kalayn passeth lights on nam thamai awls..
    But since you are talking about a Vios, there is a high probability to occur check engine light issue. coz Vios is having some famous inherited sluding issue. I got 2003 Vios couple of years back and had the same issue. after scanning they were saying that the issue is with oxygen sensor but no one could fix it until get rid of the car.. So keep an eye on that as well.
     
    • Love
    Reactions: OliverQueen

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,169
    3
    99,348
    113
    Gampaha
    එහෙම තමයි ඕනෙ වාහනේක....



    ඔය ඉන්ඩිකේටර් බල්බ් එකක් පිච්චිලා තිබිල, ඇත්තටම එන්ජින් ට්‍රබල් එකක්, බ්‍රේක් ෆේලියර් එකක් තිබුණොත්, ලයිට් පත්තු වෙන්නෙ නැති නිසා, වාහනේ හොඳ තත්වෙ තියෙනව කියල වැරදි අදහසක් ගන්න පුලුවන්නෙ.

    ඒක නිසා තමයි මුලින්ම ස්විච් එක ඔන් කරන කොට මීටර් පැනල් එකේ තියෙන හැම ඉන්ඩිකේට් ලයිට් එකක්ම පත්තු වෙලා, ඒ ලයිට් සේරම හොඳ තත්වෙ තියෙනව කියල රියදුරාට දැනුම් දීමක් කරන්නෙ...