වාහනේ Key එක දාල On කරාම Check Engine, HandBreak, Battery, Sign එකයි පෙන්වනවා. වාහනේ Start කරාමනම් Hand Break Sign එක විතරයි තියෙන්නේ ඒකත් නිමෙනවා Hand Break එක පහලට දැම්මම. වාහනේ ස්ටාර්ට් කරාම Sign Indicate කරෝත්ද ප්‍රශ්න ස්ටාර්ට් කරන්න කලින් යතුර දැම්මම Sign පෙන්වන එක සාම්න්යිද ? (වාහනේ Full Scan එකක් කරා Service එකේදී !) Vios එකක් තියන කෙනෙක් Rep කරන්න