මචන්ලා මම virtusa එකේ Associate Software Engineer (Java) වල first interview ගියා . මේක interview එකක් නෙමයි . Written test (IQ + Technical) එකක්
(http://www.elakiri.com/forum/showthread.php?t=1637883)
අද call කරලා කිව්වා 2nd interview එකක් තියෙනවා එන්න කියලා
සාමාන්යෙන් මේ interview එක තියෙන්නේ Senior Software Engineer කෙනෙක් එක්ක කියලා මම අහලා තියෙනවා
මෙහෙම interview rounds 2ක තුනක් තියෙනවද
සාමාන්යෙන් මේවගේ මොනාද අහන්නේ
OOP එහෙම ඇරුනාම
මට පොඩි විස්තර ටිකක් කියන්නකෝ ගියපු එක්කෙනෙක්
බම්ප් එකක් හරි ගෙන ගියාට කමක් නැහැ