Virtusa 2nd Interview

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා මම virtusa එකේ Associate Software Engineer (Java) වල first interview ගියා . මේක interview එකක් නෙමයි . Written test (IQ + Technical) එකක්
    (http://www.elakiri.com/forum/showthread.php?t=1637883)
    අද call කරලා කිව්වා 2nd interview එකක් තියෙනවා එන්න කියලා
    සාමාන්යෙන් මේ interview එක තියෙන්නේ Senior Software Engineer කෙනෙක් එක්ක කියලා මම අහලා තියෙනවා
    මෙහෙම interview rounds 2ක තුනක් තියෙනවද
    සාමාන්යෙන් මේවගේ මොනාද අහන්නේ
    OOP එහෙම ඇරුනාම
    මට පොඩි විස්තර ටිකක් කියන්නකෝ ගියපු එක්කෙනෙක්
    බම්ප් එකක් හරි ගෙන ගියාට කමක් නැහැ
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    11.gif
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    Machan ubata apu exam paper eke uba kawadawath ahapu nathi ewa thibuna neda ewaganan ganna epa.. uba pass ne
    congrtzz for your second interview.

    Mehemai machan uba campusa hari uba follow karapu digree eke final projects saha academic kale karapu projects gana breifly idea eka thiyenna one and working experience thiyanwanam ae ganath anithwa OOP SQL JEE maybe SE theory. Genaral Question ekak ahawi ( it's depend the interviewer) and your present skills ae kiyanne kadda thama

    ehenam good luck me gana danna anith ayth dawi :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    1st invt ekema ahapuwa
    desing patterns
    concepts
    Final projects (Concept that you have worked)
    Code quality (how you are maintain code quality)
    my sql (easy one)

    different between map and hash map
    recursive function (some time you have to write it infront of that person)
    java collection
    java threding (syncro)

    http://www.tutorialspoint.com/java/java_interview_questions.htm

    http://javahungry.blogspot.com/2013/06/top-25-most-frequently-asked-core-java.html

    http://www.javacodegeeks.com/2014/04/java-interview-questions-and-answers.html

    https://www.udemy.com/blog/java-interview-questions/


    GOOD LUCK !
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    Machan ubata apu exam paper eke uba kawadawath ahapu nathi ewa thibuna neda ewaganan ganna epa.. uba pass ne
    congrtzz for your second interview.

    Mehemai machan uba campusa hari uba follow karapu digree eke final projects saha academic kale karapu projects gana breifly idea eka thiyenna one and working experience thiyanwanam ae ganath anithwa OOP SQL JEE maybe SE theory. Genaral Question ekak ahawi ( it's depend the interviewer) and your present skills ae kiyanne kadda thama

    ehenam good luck me gana danna anith ayth dawi :yes::yes::yes::yes::yes:
    ow bun .NET & Linux hitan paper eke tibuna. Balamuko machan gihin. Thanks for advises
    Thanks
    Thanks
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    ou mewa thamai ahanne, oop concepts superb tiya gena yanna, Intern gannawa nam wenama ekak ASE yanakota hash map, data structures, threads,linekd list diffences between those structures, prons and cons, ewa thamai , recently karapu prjcts , ewage use karapu technologies, UML, hodata balanna any way all the best machan ....
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28

    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    මචං මාත් අද පලවෙනි ඉන්ටෙර්ව් 1ට ගියා. ඒ කියන්නේ පේපර් එකට පස්සේ එක. මට තව ඉන්ටෙර්ව් එකක් තියනවා කිව්වා හෙට. ඒ කියන්නේ අද එක ගොඩ.
    අද ඇහුවේ oop, datastructure(arrays,hashmap), sql (views, store procedure, triggers), කරපු projects, recursive algo1 ගැන ඇහුව මචන්. කෝඩ් ලියන්න ලොකුවට දුන්නේ නැහැ.. inheritance example එකක් විතරි කෝඩ් ඉල්ලුවේ. තව class diagram ඇහුව.හරියටම 1 hour ඉන්ටව් එක ගියේ.
    තව ස්ප්‍රින්ග්,hibernate වගේ framework දන්නවද ඇහුව. මන් ඒවා නම් ලොකුවට දනන් හිටියේ නැහැ.

    මන් හිතන්නේ හෙට ඉන්ටෙර්ව් එකත් ටෙක්නිකල් එකක්. ඒ ගැන මුකුත් දන්නේ නැහැ.. ඊට පස්සේ තමයි HR ඉන්ටෙර්ව් එක. බලමු මන් update එකක් දෙන්නම්....
     

    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    just faced for the 2nd technical interview which was conducted by a senior java consultant. he only took like 20 mins and asked me to draw class structure of one of my projects. then he asked me about another 3 or 4 questions like Hashmaps, dif btwn Abstact & interface classes...
    Thats all for now.. lets see.. :)