Virtusa jobs ප්‍රෝඩාව!!!

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo
රෙද්ද ප්‍රෝඩාව, මාත් කැමතියි ලංකාවේ කොම්&#3508

ඩයල් එකක් වර්ටුසා යන්නේ ඉහලට යන අදහසින් හරි ඉගෙන ගන්න හරි.
බැරි එකෙක් වර්ටුසා යන්නේ වෙන ජොබක් සෙට් උනේ නැති නිසා.
ඩයල් එකත් වැඩේ කරගන්නවා. බැරි එකත් වැඩේ කරගන්නවා. ප්‍රෝඩාව කොහෙද බන් .
මිනිස්සු බබ්බු නෙමෙයි නේ. පඩි අඩුයි කිය කියා මිනිස්සු ඕකට යන්නේ වෙන එකකින් ගත්තේ නැති නිසා.
තිත්ත ඇත්ත ඕකත් නොතිබුනානම් ගෙදර තමයි.:P

පඩි වැඩි කොම්පැනි ඔය පරිමානෙන් මින්ස්සු ගන්නේ නැහැනෙ.
වර්ටුසා එකට අඩු පඩියට මින්ස්සු ගන්න පුලවන් වෙන හේතුව, පුළුවන් බැරි හැම කෙනාම අයිටී කරන්න යන එක.
වට්ටුසා එක ටිකක් බැරි උන්වත් අරන් හදල ගන්නවා උනුත් පුලවන් වෙච්චි ගමන් දාල යනවා.
වර්ටුසා එක නිකම් අන්තිමට ලනකාවේ අයිටී තිබිරි ගෙයක් වගේ තැනක්.
ලංකාවේ අද අයීට් කම්පැනි ගොඩක ලොකු අය සමහර අයිතිකාරයෝ පවා මුල ඕකේ.
එක්ස්පිරියන්ස් අරන් රට, වෙන කම්පැනි වලට ගිය උන් අනන්තයි. ඒ අතින් ඕකට බනින එක සෑහෙන්න වැරදියි.

ඉල්ලුම සැපයුම තමයි අන්තිම කතාව.
එක්ස්පීරියන්ස් තියන උන්ට තාම ටිකක් ශේප් මොකද ඇත්තටම කෝඩ් කරන්න පුළුවන් උන් සාපේක්ෂව හිඟ නිසා.
ඉල්ලුම සැපයුම බැලන්ස් වෙනකොට ඒකටත් කෙල වෙයි. එට්කා එහෙම ආපුවම :baffled: තමයි

ලෝකේ හැටි බන් ලෝකේ හැටි.
එළකිරි එකේ පොස්ට් දාගෙන අඩන්නේ නැතුව කොම්පැනියක් දාපන් වැඩි පඩි දෙන.

මගේ ඇත්ත උපදේශේ වැඩ පුළුවන්, වැඩ කරන්න කැමති, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්න බලන්න.
රස්සාවේ පළමු පඩිය ගැන එච්චර හිතන්න එපා.
තමුන් මැණිකක් උනොත් කොහෙන් උනත් අන්තිමට සුපිරි මිලක් ලැබෙයි.
 
whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo

:nerd::oo::yes::confused:
 
Last edited:

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    dan java kade aya kelinma virtusa gannawa. :yes:
    ඔව් බන් දැන් අවුරුදු දෙකක ඉඳන් ඔකෙන් එවුන් වර්තුසා ගන්නවා.
    මන් හිටිය බැච් එකෙ මගෙ ටීම් එකෙ හිටිය කෙල්ලෙක් හිටියා .ඒකිට කෝඩින් නම් පොවන්න ඕනෙ. ඩිග්‍රී එක ගත්තායින් පස්සෙ මෙන්න බොලෙ මෙකි වර්තුසා.
    එකිගෙ අයියා කෙනෙක් හිටියා ඇතුලෙ හැබැයි.
    තව මන් දන්න මගෙ බැච් එකෙ ගොඩක් උන් වර්තුසා. එකෙක් නම් පේගා එකෙ,. ඌට නම් 50ක් සෙට් වෙනවාළු .

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඔව් බන් දැන් අවුරුදු දෙකක ඉඳන් ඔකෙන් එවුන් වර්තුසා ගන්නවා.
    මන් හිටිය බැච් එකෙ මගෙ ටීම් එකෙ හිටිය කෙල්ලෙක් හිටියා .ඒකිට කෝඩින් නම් පොවන්න ඕනෙ. ඩිග්‍රී එක ගත්තායින් පස්සෙ මෙන්න බොලෙ මෙකි වර්තුසා.
    එකිගෙ අයියා කෙනෙක් හිටියා ඇතුලෙ හැබැයි.
    තව මන් දන්න මගෙ බැච් එකෙ ගොඩක් උන් වර්තුසා. එකෙක් නම් පේගා එකෙ,. ඌට නම් 50ක් සෙට් වෙනවාළු .

    ow. un agreement ekak gahala virtusa ekka. Dan java kade degree ekata 1M yanawa.. :dull: 1.05 Millions.. pissu hadenawa..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඩයල් එකක් වර්ටුසා යන්නේ ඉහලට යන අදහසින් හරි ඉගෙන ගන්න හරි.
    බැරි එකෙක් වර්ටුසා යන්නේ වෙන ජොබක් සෙට් උනේ නැති නිසා.
    ඩයල් එකත් වැඩේ කරගන්නවා. බැරි එකත් වැඩේ කරගන්නවා. ප්‍රෝඩාව කොහෙද බන් .
    මිනිස්සු බබ්බු නෙමෙයි නේ. පඩි අඩුයි කිය කියා මිනිස්සු ඕකට යන්නේ වෙන එකකින් ගත්තේ නැති නිසා.
    තිත්ත ඇත්ත ඕකත් නොතිබුනානම් ගෙදර තමයි.:P

    පඩි වැඩි කොම්පැනි ඔය පරිමානෙන් මින්ස්සු ගන්නේ නැහැනෙ.
    වර්ටුසා එකට අඩු පඩියට මින්ස්සු ගන්න පුලවන් වෙන හේතුව, පුළුවන් බැරි හැම කෙනාම අයිටී කරන්න යන එක.
    වට්ටුසා එක ටිකක් බැරි උන්වත් අරන් හදල ගන්නවා උනුත් පුලවන් වෙච්චි ගමන් දාල යනවා.
    වර්ටුසා එක නිකම් අන්තිමට ලනකාවේ අයිටී තිබිරි ගෙයක් වගේ තැනක්.
    ලංකාවේ අද අයීට් කම්පැනි ගොඩක ලොකු අය සමහර අයිතිකාරයෝ පවා මුල ඕකේ.
    එක්ස්පිරියන්ස් අරන් රට, වෙන කම්පැනි වලට ගිය උන් අනන්තයි. ඒ අතින් ඕකට බනින එක සෑහෙන්න වැරදියි.

    ඉල්ලුම සැපයුම තමයි අන්තිම කතාව.
    එක්ස්පීරියන්ස් තියන උන්ට තාම ටිකක් ශේප් මොකද ඇත්තටම කෝඩ් කරන්න පුළුවන් උන් සාපේක්ෂව හිඟ නිසා.
    ඉල්ලුම සැපයුම බැලන්ස් වෙනකොට ඒකටත් කෙල වෙයි. එට්කා එහෙම ආපුවම :baffled: තමයි

    ලෝකේ හැටි බන් ලෝකේ හැටි.
    එළකිරි එකේ පොස්ට් දාගෙන අඩන්නේ නැතුව කොම්පැනියක් දාපන් වැඩි පඩි දෙන.

    මගේ ඇත්ත උපදේශේ වැඩ පුළුවන්, වැඩ කරන්න කැමති, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්න බලන්න.
    රස්සාවේ පළමු පඩිය ගැන එච්චර හිතන්න එපා.
    තමුන් මැණිකක් උනොත් කොහෙන් උනත් අන්තිමට සුපිරි මිලක් ලැබෙයි.

    :yes::yes::yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    True.. i will add these too

    මේකේ පක්ෂව.. විපක්ෂව කියවිලා තියෙන් දේවල් ඇත්ත... ඒ වාට හේතු තියනවා... මුලින්ම ජොයින් වෙනකොට පඩි අඩු වෙන්න හේතුව... ඒ අය ෆ්‍රෙශ් නිසා... මුකුත් දන්නේ නෑ... වෙනම ට්‍රේනින් දෙන්න වෙනවා... මම දන්න කිසිම කොම්පැනියක් නෑ.. ඩිග්‍රි විතරක් තියන අය අරන් ට්‍රේනින් කරලා ජොබ් එක දෙන... මොරටුවේ උන්ගේ වෙනස උන් එන්නේම් මාස 6ක් විතර ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් එක්ක.. අනික උන්ගේ ඩිග්‍රී එකේ සැහෙන්න අප් ටු ඩේට්.. ප්‍රැක්ටිකල්.. මම මොරටුවෙ එකෙක් නෙමි.. ඒත් එක කියන්න ඔන.. ප්‍රොජෙක්ට් ඇනුනාම ගොඩ දාන්නේ උන් තමා.. ඔය ස්ලිට් එකෙන්, සබරගමුවෙන් සමහරු එනවා.. ඉංග්ලිශ් මෙලො කලදක් නෑ.. සමහරු වොශ් රූම් යුස් කරන්න දන්නෙත් නෑ
    ඉතින් උන් කොහොමද ප්‍රොජෙcට් එකක වඩ කරන්නෙ.. උන් සදා බෙන්ච් තමා ඉන්ටර්විව් එකෙ දී පර්ෆොර්ම් කරන විදියට තමා ලැබෙන්නේ.. ඒකෙ වැරද්දක් නෑනෙ.. උපාදි තිබ්බ කියලා පඩි දෙන්න නිතීයක් නෑ නේ.. සමහර ජෙප්පො එනවා පිසිකල් ගොඩ දාලා. මෙහෙ යුනියන් ගහන්න.. වැඩ බෑ.. වෙවුලන්නේ නැතිව කතා කරගන්න බෑ ටීම් එක ඉස්සරහා.. හැබැයි අයිති වාසකමඉල්ලන්න එනවා... ගොට්ට ඇල්ලිලත් මෙහෙ නැත්තෙම නෑ.. හැබැයි වැඩ නොකර ගොට්ට ඇල්ලුවට රජයේ වගේ උඩ යන්න ලැබෙන්නේත් නෑ.. වැඩ විතරක් කරලා ගොට්ට ඇල්ලුවේ නැත්නම් උඩට යාම හොරයි.. නැත්තෙමත් නෑ... ඔය දෙකම බැලන්ස් කරන්න වෙනවා.. මුල් කාලේ පඩි අඩු උන්ත් අවුරුදු 2ක් 3ක් යනකොට හොඳ ගනං වලට එනවා.. එකත් වැඩ අනුව... අනික ඔය ඔක්කොම බෙන්ච් ඉන්නෙ බලෙන් දාල නෙමි.. වැඩ බෑ, ඉන්ටෙර්විව් ෆෙල්.. නැත්නම් කම්මලි උන්.. නිකන් ඉඳන් පැය 6ක් පඩිත් ලැබෙනවා නේ.. මෙහෙ තියනව VC කියල කපටි මොඩෙල් එකක්.. එකෙදි අපේ පඩියෙන් කපලා මාස 6කට සැරයක් අපිටම දෙනවා බොනස් කියලා.. අපේ පර්ෆොර්මන්ස් බලලා.. පර්ෆොර්මන්ස් අඩුන නම් එකටත් බඩු.. අනිඅක් බෙන්ච් තියන් එකෙ වාසියකුත් තියනවා.. හදිස්සියේ ප්‍රොජෙක්ට් එක ඉවර උනා කියලා අනිත් කොම්පැනි වල වගේ එලියාට දාන්නේ නෑ... අවුරුද්දක් විතර එකෙ ඉන්න පුලුවන්... ඔය ගොඩක් වර්ටුසා බනින උන් මෙහෙන්ම තමා ඉගෙන ගෙන තියෙන්නේ.. අසාදාරණ කම් වෙලා මෙහෙන් ගිය උනුත් ඉන්නවා.. විශෙශයෙන්ම තම්බි මැනෙජර්ලගෙන්.. ඒ හෙම උන්ටත් කම්ප්ලේන් ආවාම යන්න වෙනවා.. HR පොලිසි එක මාර ස්ට්‍රොන්ග්...

    සැලරි සාපෙක්ෂව අඩු උනත්.. ගොඩාක් ම නරක නෑ.. ඉන්දියන් හු-- ගෙ පුතාල් මැන්ජ්මෙන්ට් එකට රින්ගලා ඉන්න නිසා ඉන්ක්‍රිමට් ටිකක් අඩුයි.. එත 10+ වගේ හම්බ වෙනවා ඇනුවල් එක..
    මෙහෙ මෙහෙම එක්ක තියනවා..
    එකම ප්‍රොජෙක් එකෙ අවුරුදු ගානක් හිටියාම අප් ටු ඩේට් නැතිවෙනවා QA උනත් DEV උනත්.. එක තම්ගෙන් අතෙ තියෙන්නෙ එක තැන්ම ඉන්නෙ නැතුව මාරු වෙන එක

    NIBM unta ehema place eka kohomada machan? hugak un QA neda NIBM ? :rolleyes: issara num (aurudu 15ta witara kalin) NIBM ekata loku thenak thibba. Virtusa eke Dr.Madhu ehemath NIBM Dip karala e kaale degree ekata giypu kenek mama danna widiyata (lankawe degree ekak neme)

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    LOL even in USA , MIT, Caltec, Stanford people get better salaries. Simple logic - People with better IQ / knowledge / talent will be selected to better universities>>> They produce better graduates, professionals. Hence the better salaries. No point of blaming a company for your own incompetence. They are running a business, not a charity.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    LOL even in USA , MIT, Caltec, Stanford people get better salaries. Simple logic - People with better IQ / knowledge / talent will be selected to better universities>>> They produce better graduates, professionals. Hence the better salaries. No point of blaming a company for your own incompetence. They are running a business, not a charity.

    Virtusa-Logo.jpg

    virtusa.png

    100% agreed!! If we are truly talented we can demand, Meanwhile we must understand that all the companies are run for them, not for us, it's Capitalism and it's happening everywhere on the globe ! If you need to survive, improve your Knowledge and talents continuously!

    Virtusa වල මම දකින අනිත් බොරුව තමයි, එකේ ඉන්න low salary එකක් ගන්න අලුත් සෙට් එක පවා බොරු පොෂ් culture එකක් හදාගන අතේ තියන තුට්ටුදෙකත් වියදම් කරගන්නවා. මමත් ඔරායන්-සිටි එක ඇතුලේ වෙන company එකක project එකක් කළා කාලයක්. මම දැක්ක දෙයක් තමයි ඔය
    company QA විදිහට එන පොඩි කෙල්ලෝ කොල්ලොත් (salary 30000 ) බොරු සිංග්ලිෂ් වලින් මොනවහරි gossips ටිකක් කථා කරකර ඉදල Food-court එකෙන් 300/= විතර බත් එකක් කාල 250/= විතරවන dessert එල්ල කල යනවා නමුත් මුන් 30000/= විතර salary එකක් තමයි ගන්නේ ;););)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    :rofl::rofl::rofl:
    oka avilla campus eke innakota hadena ledak :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    true :D apith dakala thiyanawa eka nam. anith eka samahara ewun pare yanneth ara Virtusa card eka belle ellagena. :confused:
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම නම් කියන්නේ ජොබ් එකක් ඇත්තෙම නැත්නම් මිසක් Virtusa එකේ අඩු පඩියට යන්න එපා. අඩු පඩියට හරි වැඩ තියෙන මුළු project ඒක touch වෙන තැනක් සෙට් උනොත් පස්සේ ලොකු ගානක් සෙට් කරන්න පුළුවන්. මුන්ගේ ගිහින් bench ඉඳල හරි project එකක පොඩි කොනක් කරලා හරි තේරුමක් නෑ. හැමදාම ඔහොම ඉන්න වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Virtusa-Logo.jpg

    virtusa.png

    100% agreed!! If we are truly talented we can demand, Meanwhile we must understand that all the companies are run for them, not for us, it's Capitalism and it's happening everywhere on the globe ! If you need to survive, improve your Knowledge and talents continuously!

    Virtusa වල මම දකින අනිත් බොරුව තමයි, එකේ ඉන්න low salary එකක් ගන්න අලුත් සෙට් එක පවා බොරු පොෂ් culture එකක් හදාගන අතේ තියන තුට්ටුදෙකත් වියදම් කරගන්නවා. මමත් ඔරායන්-සිටි එක ඇතුලේ වෙන company එකක project එකක් කළා කාලයක්. මම දැක්ක දෙයක් තමයි ඔය
    company QA විදිහට එන පොඩි කෙල්ලෝ කොල්ලොත් (salary 30000 ) බොරු සිංග්ලිෂ් වලින් මොනවහරි gossips ටිකක් කථා කරකර ඉදල Food-court එකෙන් 300/= විතර බත් එකක් කාල 250/= විතරවන dessert එල්ල කල යනවා නමුත් මුන් 30000/= විතර salary එකක් තමයි ගන්නේ ;););)
    ඔය සිංග්ලිෂ් කෑලි දැම්මාට ඔකුන්ට සිංහලත් බැහැ ඉංග්‍රිසිත් බැහැ හරියකට. ඔක තමා ඇත්ත.
    ඔය ෆුට් කොර්ට්ස් වලින්. ෆාස්ට් ෆුඩ් රෙස්ටුරන්ට් වලින් පඩිය ගත්ත ගමන් කන්න යන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒ වගෙම හයිකින්ග් යන එක, ට්‍රිප් යන එක, ට්‍රැවල් කරන එකත් දැන් අළුත් ට්‍රෙන්ඩ් වෙලා. වෙන රටවල් වල උන් ට්‍රැවල් කරන්නෙ ආත්ම 7 කට විතර හම්බ කරගෙන හම්බ කරගත්ත දෙවල් වලින් ජීවිතෙ විඳීන්න .අපෙ උන් ට්‍රැවල් කරන්නෙ ගෙදර දහසක් ප්‍රශ්න තියෙද්දි ,රස්සාවෙ හරි හාන් ස්ථාවරත්වයක් නැතුව ,පොතෙ කීයක්වත් ඉතුරුවක් වත් නැතුව.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    :rofl::rofl::rofl:
    oka avilla campus eke innakota hadena ledak :D
    ඔව් බන් ඉස්කොලෙ යන කාලෙ ගෙම්බො වගෙ ඉන්න එවුන් තමා ඔව්වාට ගියහම එක පාරටම ෆොර්ම් වෙන්නෙ.
    එහෙම උනහම ට්‍රෙන්ඩ් එක පස්සෙ දුවනවා .හැබැයි ඇති ලබ්බක් නැහැ .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    true :D apith dakala thiyanawa eka nam. anith eka samahara ewun pare yanneth ara Virtusa card eka belle ellagena. :confused:
    ගොඩක්ම දුර පලාත් වලින් රජයෙ ,ප්‍රයිවට් කැම්පස් වලට ආපු උන් බන් ඔව්වායෙ වැඩ කරන්නෙ.
    මන් දන්නවා අර ජාවා කඩෙ එවුන් ටිකක් ඔකෙ වැඩ කරනවා. ඔක්කොම වගෙ දුර පලාත් වල එවුන් ,බෙලි අත්ත, තංගල්ල, රත්නපුර වගෙ පැති වල එවුන් තමා .උන්ටත් ඉතිං කොළඹ වෙන්න එපැයි