රෙද්ද ප්‍රෝඩාව, මාත් කැමතියි ලංකාවේ කොම්ප
ඩයල් එකක් වර්ටුසා යන්නේ ඉහලට යන අදහසින් හරි ඉගෙන ගන්න හරි.
බැරි එකෙක් වර්ටුසා යන්නේ වෙන ජොබක් සෙට් උනේ නැති නිසා.
ඩයල් එකත් වැඩේ කරගන්නවා. බැරි එකත් වැඩේ කරගන්නවා. ප්‍රෝඩාව කොහෙද බන් .
මිනිස්සු බබ්බු නෙමෙයි නේ. පඩි අඩුයි කිය කියා මිනිස්සු ඕකට යන්නේ වෙන එකකින් ගත්තේ නැති නිසා.
තිත්ත ඇත්ත ඕකත් නොතිබුනානම් ගෙදර තමයි.
පඩි වැඩි කොම්පැනි ඔය පරිමානෙන් මින්ස්සු ගන්නේ නැහැනෙ.
වර්ටුසා එකට අඩු පඩියට මින්ස්සු ගන්න පුලවන් වෙන හේතුව, පුළුවන් බැරි හැම කෙනාම අයිටී කරන්න යන එක.
වට්ටුසා එක ටිකක් බැරි උන්වත් අරන් හදල ගන්නවා උනුත් පුලවන් වෙච්චි ගමන් දාල යනවා.
වර්ටුසා එක නිකම් අන්තිමට ලනකාවේ අයිටී තිබිරි ගෙයක් වගේ තැනක්.
ලංකාවේ අද අයීට් කම්පැනි ගොඩක ලොකු අය සමහර අයිතිකාරයෝ පවා මුල ඕකේ.
එක්ස්පිරියන්ස් අරන් රට, වෙන කම්පැනි වලට ගිය උන් අනන්තයි. ඒ අතින් ඕකට බනින එක සෑහෙන්න වැරදියි.
ඉල්ලුම සැපයුම තමයි අන්තිම කතාව.
එක්ස්පීරියන්ස් තියන උන්ට තාම ටිකක් ශේප් මොකද ඇත්තටම කෝඩ් කරන්න පුළුවන් උන් සාපේක්ෂව හිඟ නිසා.
ඉල්ලුම සැපයුම බැලන්ස් වෙනකොට ඒකටත් කෙල වෙයි. එට්කා එහෙම ආපුවම
තමයි
ලෝකේ හැටි බන් ලෝකේ හැටි.
එළකිරි එකේ පොස්ට් දාගෙන අඩන්නේ නැතුව කොම්පැනියක් දාපන් වැඩි පඩි දෙන.
මගේ ඇත්ත උපදේශේ වැඩ පුළුවන්, වැඩ කරන්න කැමති, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්න බලන්න.
රස්සාවේ පළමු පඩිය ගැන එච්චර හිතන්න එපා.
තමුන් මැණිකක් උනොත් කොහෙන් උනත් අන්තිමට සුපිරි මිලක් ලැබෙයි.

තමයිලෝකේ හැටි බන් ලෝකේ හැටි.
එළකිරි එකේ පොස්ට් දාගෙන අඩන්නේ නැතුව කොම්පැනියක් දාපන් වැඩි පඩි දෙන.
මගේ ඇත්ත උපදේශේ වැඩ පුළුවන්, වැඩ කරන්න කැමති, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්න බලන්න.
රස්සාවේ පළමු පඩිය ගැන එච්චර හිතන්න එපා.
තමුන් මැණිකක් උනොත් කොහෙන් උනත් අන්තිමට සුපිරි මිලක් ලැබෙයි.

issara num (aurudu 15ta witara kalin) NIBM ekata loku thenak thibba. Virtusa eke Dr.Madhu ehemath NIBM Dip karala e kaale degree ekata giypu kenek mama danna widiyata (lankawe degree ekak neme)