Virtusa jobs ප්‍රෝඩාව!!!

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් මචං සමහර උන් බැලුවාම.. හෙන ඈත ගම් වල.. අම්මලා තාත්තලාට සල්ලි තියන්වා.. පොල් වතු, කොහු මොල්, හාල් මොල්.. හැබැයි මෙහෙ ඇවිත් ටික කලකින් හැසිරෙන්නේ.. කොළඹ 7 ඉපදුනා කියලා.. එකෙක් ඉන්නවා ගම මීරිගම.. ඌ 1st time කොළඹ ඇවිත් තියෙන්නේ රස්සවට.. හැබැයි FB එකෙ Live in Nugegoda... ඇත්තටම සල්ලි තියන උන් ඔච්චර රගන්නේ නෑ... අපේ Project එකෙ කෙල්ලෙක් ඉන්නවා.. ගිහින් තියෙන්නේ විශාකා.. last month ස්විස්ටෙර්ලන්ඩ් ගිහින් ආවා Photos 2ක් FB දාලා තිබ්බේ.. එකක් දේදුන්නක.. අනික පාරක.. කොටින්ම එකිගෙ සෙල්ෆියක් වත් නෑ.. එකට බස් වල් කොච්චිවල එන හුච්ක්කුවො ඉන්නවා.. Makeup නාගේන් එන්නේ.. ෆූඩ් කොට් එකෙන් එලවලු රොටියක් කෑවත් සෙල්ෆි ගහාල...FB.. eating elavalu roti with ___

    ඔන්න ඔකයි තත්වේ.....
    mekanm sirama kathava :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචං සමහර උන් බැලුවාම.. හෙන ඈත ගම් වල.. අම්මලා තාත්තලාට සල්ලි තියන්වා.. පොල් වතු, කොහු මොල්, හාල් මොල්.. හැබැයි මෙහෙ ඇවිත් ටික කලකින් හැසිරෙන්නේ.. කොළඹ 7 ඉපදුනා කියලා.. එකෙක් ඉන්නවා ගම මීරිගම.. ඌ 1st time කොළඹ ඇවිත් තියෙන්නේ රස්සවට.. හැබැයි FB එකෙ Live in Nugegoda... ඇත්තටම සල්ලි තියන උන් ඔච්චර රගන්නේ නෑ... අපේ Project එකෙ කෙල්ලෙක් ඉන්නවා.. ගිහින් තියෙන්නේ විශාකා.. last month ස්විස්ටෙර්ලන්ඩ් ගිහින් ආවා Photos 2ක් FB දාලා තිබ්බේ.. එකක් දේදුන්නක.. අනික පාරක.. කොටින්ම එකිගෙ සෙල්ෆියක් වත් නෑ.. එකට බස් වල් කොච්චිවල එන හුච්ක්කුවො ඉන්නවා.. Makeup නාගේන් එන්නේ.. ෆූඩ් කොට් එකෙන් එලවලු රොටියක් කෑවත් සෙල්ෆි ගහාල...FB.. eating elavalu roti with ___

    ඔන්න ඔකයි තත්වේ.....

    මම ජාවා කඩෙ කොර්ස් එක කරන කාලෙ ඔය වගෙ පඩසෝබිනිලා ඕන තරම් දැක්කා. කොල්ලොන්ට වැඩිය උවමනා නැහැ. ඒත් කෙල්ලො තමා උන්ට ඒ උවමනාව ඇති කරන්නෙ. ඉතිං කෙල්ලො ඉස්සරහ නොන්ඩි වෙන්න බැරි නිසාත් හිත දිනාගන්න ඕන නිසාත් උනුත් ඔහෙ එව්වාට අනුගත වෙනවා. ගොඩක් කොළඹ ඉස්කොලවලට දුර බැහැර ඉඳන් ශිෂත්වෙන් ඕ ලෙවල් වලින් එන උන්ගෙත් ඔය ලයින් තියෙනවා.හැබැයි පැවැත්ම නැහැ එකෙක්ටවත්. ටික කාලයයි .

    nailed it mates! මේක නම් සිරාවටම ඇත්ත :rofl: :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    මම ජාවා කඩෙ කොර්ස් එක කරන කාලෙ ඔය වගෙ පඩසෝබිනිලා ඕන තරම් දැක්කා. කොල්ලොන්ට වැඩිය උවමනා නැහැ. ඒත් කෙල්ලො තමා උන්ට ඒ උවමනාව ඇති කරන්නෙ. ඉතිං කෙල්ලො ඉස්සරහ නොන්ඩි වෙන්න බැරි නිසාත් හිත දිනාගන්න ඕන නිසාත් උනුත් ඔහෙ එව්වාට අනුගත වෙනවා. ගොඩක් කොළඹ ඉස්කොලවලට දුර බැහැර ඉඳන් ශිෂත්වෙන් ඕ ලෙවල් වලින් එන උන්ගෙත් ඔය ලයින් තියෙනවා.හැබැයි පැවැත්ම නැහැ එකෙක්ටවත්. ටික කාලයයි .

    මමත් එකතරා ප්‍රයිවට් කැම්පස් එකක තමා.. උඹ කියන කතාවනම් ඇත්ත,ගොඩක් උන් දෙමව්පියන්ගෙ සල්ලි වලින් පිස්සු කෙලිනවා..මේකයි වැඩේ වෙලා තියෙන්නේ...ගොඩක්ම බන් ඉස්කෝලේ යන කාලේ අල වෙලා හිටපු උන් තමා ගොඩක්ම රඟන්නේ, අපි ඒකාලේ ගන්ඩ ඕනි සුපිරිම ආතල් එක අරන් කෙලෝ ගෙන යාථාර්තය තේරුම් අරන් දැන් ජීවිතය කියන ගේම එක ප්ලේ කරන්ඩ පටන් අරන්... :)

    මුන් දැන් තමා අපි ඒකාලේ ගත්ත ආතල් ගන්නේ....උන් ඉතින් හිතේ අපි හෙන කබ්බෝ උන් තමා පොරවල් කියලා....:D මුන්ට තේරෙන්නේ නෑ මේ අවු 3ට පස්සේ මේ ඉන්න උන් නෑ කියලා(ඉස්කෝලේ යන කාලේ වගේ සෙට් මේවා කොහොමවත්ම සෙට් වෙන්නේ නෑ, :love: ඒක ඇත්ත කතාව)

    ඉතින් ඇත්තටම වෙන්නේ සල්ලිත් කාලා,කාලෙත් කන එක..මේ වගේ උන් කවදා පොලොවෙ පයගහලා ජීවත් වෙයිද දන්නේ නෑ...

    මුන් පොලවේ පය ගහලා ජීවත් වෙන්ඩ ගියත් අනිත්මට බෙට්ටක් පාගන් ඒකත් ෆ්බී දායි... :yes:

    "feeling awesome with බෙට්ට & two flies" කියලා ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,275
    1
    13,165
    113
    Gotham City

    ඔය කැම්පස් ආතල් කියලා හදාගෙන තියෙන්නෙත් ඔය කියනවා වගෙ දෙයක් බන්. ඉස්කොලෙ යන කාලෙ ෆන් එකෙ හිටිය එවුන් කැම්පස් ගියහම එකෙ වෙනස තෙරෙන්නෙ නැහැ වැඩිය.හැබැයි ඉස්කොලෙ කාලෙ මෙලො රහක් නැතුව ඉන්න බාලක බාලිකා පාසල් වල අය තමා අති බහුතරයක් කැම්පස් යන්නෙ.එක නිසානෙ නායකත්ව පුහුණුවක් දෙන්නෙ.ඉතිං උන් කැම්පස් ගියහම මිශ්‍ර නිදහස් පරිසරයක් සෙට් වෙනවා.ඉතිං උන්ගෙ පැත්තෙන් එක ආතල් තමා.එවගෙම ඉස්කොලෙ යන කාලෙ දෙමාපියන් ළමයා කෙරෙ තියෙන බාධක සහිත මානසිකත්වය අයින් වෙනවානෙ.ඉතිං උන්ට ආතල් තමා.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83

    bump
     
    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    ඇත්තටම හරියට ඉගෙනගෙන නොගියොත් එකේ නෙමෙයි වෙන ඕන තැනක ජොබ්ස් ප්‍රෝඩාවකට තමයි අහුවෙන්නේ වෙන්නේ. මම Java Institute එකේ හින්දා කියනවා නෙමෙයි. අපේ ගොඩක් අය දැන් ඔතන වැඩ කරනවා. කවුරුත් ඔහොම ප්‍රශ්නයක් නම් කියලා නෑ. අනික අපේ අය කෙලින්ම ටොප් තනතුරු වලට ගන්නේ. ඒ නිසා බෙන්ච් කේස් එකක් නම් නෑ. මේ ළඟදිත ඔතන ඉහල තැනක ඉන්න ළඟදි අවුට් වුණ කෙනෙක් කිව්වේ ගොඩක් වෙලාවට බෙන්ච් එකට දාන්නේ වැඩ බැරි නිසා ලු. බෙන්ච් එකෙත් වැඩිපුර ඉන්නේ අහවල් උපාධි කඩේ අය කියලා එයා කියනවා. මාත් ළඟදිම ඔතනට යනවා. එතකොට අපිත් වැඩ පෙන්වන්නම්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597

    Java lollo.
    Dan swift python an js thamai language ponna java karayo itin hadda parana system wala wadata danne
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    උඹ හරියටම හරි මචන්.
    මමත් Virtusa එකේ Java-ASE කෙනෙක්.
    උඹ කිව්වනෙ ASE කෙනෙක්ට 40-50 දෙනව කියල?
    ඒකනම් බොරුවක් වෙන්න ඕනෙ.
    මොකද මම ඇතුලුව මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. .NET &PEGA & Mobility වලට වෙනස්ද දන්නෙ නම් නෑ.
    ඉන්ටර්න් ඉදල දැන් ASE වෙලා ඉන්න යාලුවො කීපදෙනෙක් ඉන්නව උන්ට දෙනව 30ක්.
    QA- Associate කෙනෙක්ට 25යි.

    e unata ban patta kaline ban vertusa eke inne
    hena salli karayo wage unne ban inne
    mat inne orion city tamai