Virtusa, Millenium IT, Cysco Lab... etc වගේ කම්පැණියක වැඩකරන Soft.Eng ඉන්නවද?
Virtusa, Millenium IT, Cysco Lab... etc වගේ ලංකාවේ හොදම Software Companies වල වැඩකරන අය/ ඒ සම්බන්ධයෙන් දන්න අය ඉන්නවනම් කියන්න පුලුවන්ද එක Batch එකකට Pera Computer Engineering වලින් out වෙච්ච ගමන්ම අය කීදෙනෙක් විතර ගන්නවද? Starting Salary එක කොහොමද?